මෙහෙ කඩවල් හැම එකකම බන් කීරි සම්බා නෑ කියලා කියන්නෙ, කීල්ස් , කාර්ගීල්ස් වල කීරි සම්බා ඇත්තෙම නෑ. ඒ උනාට එදිනෙදා යන උන්ට අස්සක තියලා දෙනවා, ඒකත් මෙහෙමයි...
2300 කිලෝ 10 හාල් මල්ල. 3800 ගානෙ. 1500ක්ම ගහනවා. මේක මම හිතුවෙ පැත්තෙ තියෙන දෙයක් කියලා, නෑ බන් පොලොන්නරුවෙ පැත්තෙත් මේක වෙනවා. මම දැන් 2,3 පාරක්ම Consumers affairs complain කලා. කිසිම ඇක්ශන් එකක් නෑ හැමදාම බොරුවට කඩවල් ටිකේ නම් අහනවා.
උඹලගෙ පැති වලත් මෙහෙමද?