බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113

    මෙහෙ කඩවල් හැම එකකම බන් කීරි සම්බා නෑ කියලා කියන්නෙ, කීල්ස් , කාර්ගීල්ස් වල කීරි සම්බා ඇත්තෙම නෑ. ඒ උනාට එදිනෙදා යන උන්ට අස්සක තියලා දෙනවා, ඒකත් මෙහෙමයි...

    2300 කිලෝ 10 හාල් මල්ල. 3800 ගානෙ. 1500ක්ම ගහනවා. මේක මම හිතුවෙ පැත්තෙ තියෙන දෙයක් කියලා, නෑ බන් පොලොන්නරුවෙ පැත්තෙත් මේක වෙනවා. මම දැන් 2,3 පාරක්ම Consumers affairs complain කලා. කිසිම ඇක්ශන් එකක් නෑ හැමදාම බොරුවට කඩවල් ටිකේ නම් අහනවා.

    උඹලගෙ පැති වලත් මෙහෙමද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මෙහෙ කඩවල් හැම එකකම බන් කීරි සම්බා නෑ කියලා කියන්නෙ, කීල්ස් , කාර්ගීල්ස් වල කීරි සම්බා ඇත්තෙම නෑ. ඒ උනාට එදිනෙදා යන උන්ට අස්සක තියලා දෙනවා, ඒකත් මෙහෙමයි...

    2300 කිලෝ 10 හාල් මල්ල. 3800 ගානෙ. 1500ක්ම ගහනවා. මේක මම හිතුවෙ පැත්තෙ තියෙන දෙයක් කියලා, නෑ බන් පොලොන්නරුවෙ පැත්තෙත් මේක වෙනවා. මම දැන් 2,3 පාරක්ම Consumers affairs complain කලා. කිසිම ඇක්ශන් එකක් නෑ හැමදාම බොරුවට කඩවල් ටිකේ නම් අහනවා.

    උඹලගෙ පැති වලත් මෙහෙමද?

    Mama giya maase gaththa 415ta kilo eka eliyen. suriyada mkakda brand ekak. Hena aduwen ewanne. Cargills/keels/arpico manger kaarayek set karagaththanam shape ekey pananna puluwan. eth unuth denne 5kg 10kg wage mokada godak un illana nisa.
     
    • Like
    Reactions: NRTG

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මම නම් ඔය සීන් එක නිසාම කීරි සම්බා ගන්න එක නතර කරා. මම දැන් සුදු කැකුළු හරි SPAR එකේ CIC බාස්මතී එකක් තියෙනවා 430ට එක හරි ගන්නේ. කළු කඩ බිස්නස් වලට උදව් කරන්න ඕන නෑනේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කිසිම පාලනයක් නෑ... බිත්තර එවුන් එහෙන් ගසා කනවා, හාල් කාරයෝ ඊලඟට,
    පාලන මිලක් තියනවා ඒත් ඕන ඕන ගානට විකුණනවා. පුලුපුලුවන් එකා ගසාකන තියරියක් තියෙන්නෙ, ගැසට් වල තමයි හැම දේම
    ත්‍රෙඩ් දෙක තුනක් නම් දැක්ක රනිල් ලොක්කා නග්ගගෙන යනවා කියලා, ආර්.ථිකේ
    2048දී මොකද්ද කොරනවා කියලා නිතරම කියනවා...
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,989
    113
    එහෙම අඩුවෙන්න හේතුව මොකක්ද? අස්වැන්න අඩුවෙලා ද? අවුරුදු එන හන්ද ගණන් වැඩි කරන්න හංගලා ද ? හාල් ටිකක් ගන්නත් දැන් ලංකාවේ කනෙක්ෂන් තියෙන්න ඕනේද? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කීරි සම්බා කන්ඩම කියලා දෙයක් නෑනේ බං. ඔය මගුල මට නම් දිගටම කන්නත් බෑ. ඕවා ගන්න එක මිනිස්සු නැවැත්තුව නම් නිකංම ගෑස් බහිනවා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මම දැන් 2,3 පාරක්ම Consumers affairs complain කලා. කිසිම ඇක්ශන් එකක් නෑ

    යකෝ බැඳුම්කරෙන් හොරාකාපු මූසල නාකියා රටේ ජනාධිපති.
    එහෙව් රටේ මොන ඇක්ෂන්ද 😹😹
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Lejayange

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    මටත් ඉස්සර හෙන #කේ අමාරුවක් තිබුනා කීරි සම්බා නැත්නම් කන්න බෑ වගේ. පස්සේ වෙන හාල් වර්ග වලට හුරු උනා, දැන් ඒ #කේ අමාරුව හොඳය .නිකන් දුන්නත් දැන් කීරි සම්බා කන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    දැන් රයිස් එක්ක ගත්තත් කීරි සම්බා නෑ නිකන් සම්බා දෙන්නේ. හැබැයි ගාන නම් වෙනසක් නෑ.
     
    • Like
    Reactions: NRTG and -333-