mamath asa duwekuta <3
udata
lassanai
ලොකු වෙලා "සිරි ලන්කන් මොඩ්ල්" කෙනෙක් නං වෙන්න එපා!

ලස්සනයි....
උබලා මගේ පොඩි උන් දෙන්නා දැක්කොත් හූල්ලයි![]()

matath dawasaka me wage duwekuy puththu 3 withara hamba wey neda kukuloh....

එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි. 

සිංහලු මම උඹලට දෙයක් කියන්නම්. මේකට සිංහලු හැටියට හිත රිද්දගන්න එපා. මමත් සිංහලයෙක්. කොයි ළමයත් ලස්සනයි කිව්වට සිංහල ළමයි හරි කැතයි මචන්ලා. බොරු නෙමෙයි කියන්නේ. මම මේ විශේෂයෙන් කියන්නේ රට ඉපදෙන සිංහල ළමයි ගැන. මේ ළමයින්ට හැම පහසුකමක්ම තියෙනවා. ඒත් මේ කැත එන්නේ ජාන වලින්...... අම්මා අප්පා කොච්චර පොෂ් වෙන්න ට්රයිකරත් ළමයින්ගෙන් ඒ හඩු ගතිය ආයේ එලියට එනවා...... උබලගේත් යාලුවෝ ඇතිනේ රට රටවල.... පොඩ්ඩක් බලන්නකෝ ළමයින්ගේ ලස්සන. මගේ අඳුනන අය ඉන්නවා ෆේස්බුක් එකේ තමුන්ගේ ළමයින්ගේ පින්තූර දාන්නේ නැති.
මේ වගේ හුරුබුහුටි ලස්සන ළමයි ඉන්නවා. ඒ අතින් මේ තාත්තා ගොඩක් සතුටුවෙන්නේ ඕන තමුන්ට කටක් ඇරලා ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්න
මම කියන්නේ මෙහෙම ළමයි අඩුයි බහුතරය කැතයි.එහෙමෙයි කියලා වෙනස්කම් කරන්න එපා හැම ලමයගේම හිත ලස්සනයි.
![]()

![]()
බලපන් මෙතන ඉන්න රෝස මල් ගොඩ