වාහනෙත මිනිහා ගාව නෑ,පොතත මිනිහා ගාව නෑ.රෙජිස්ට්‍රේශන් එක විතරයි මිනිහගේ..
------ Post added on Mar 7, 2021 at 4:20 PM
කතාව දාල තියෙන්නේ
මට මතකයි ඔය කතාව.ලගදී මම ත්‍රෙඩ් එකක් දෑම්මා වාහනේ ඔපෙන් පේපර්ස් දීලා මගේ යාලුවෙක්ට වෙච්ච දෙයක් ගෑන. උගෙන් වාහනේ ගත්ත එකා තව එකෙක්ට විකුනලා. ඔහොම වටේ ගිහින් අන්තිමට ගත්ත එකා මනුස්සයෙක් හප්පලා පෑනලා ගිහින්. කොහොම හරි වාහනේ තිබ්බ තෑන හොයා ගත්ත හින්දා හරි වෑරදි කරු පොලිසියට හොයාගන්න පුලුවන් වුනා. අපි ඌටත් කිව්වා ඔය ටික. ට්‍රන්ස්ෆර් නොකොලොත් RMV එකේ දානවා කියලා ඔබ්ජෙක්ෂන් එකක්
අනේ මන්දා බන්.පොත ට්‍රාන්ෆර් වෙන්න කලින් සල්ලි දෙන එක සැකයිTharindu Dilshan Kothalawala
අඩේ මම මූව දන්නවා .