කලින් කම්පැනියෙ ඉද්දි 25% සැලරි කපලා 2021දි බොක වෙලා අවුරුද්දෙ අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා. මම ඒ කාලෙත් ත්රෙඩ් දදා හැමිනුනා මිසක් ණය වෙලා හරි මොනිටර් එකක් ගත්තෙ නෑ. (හැබැයි ඒ කාලෙ මම ගෙදර පොඩි කාමර කෑල්ලක් හැදුවා ඇත්තටම )
මේ ත්රෙඩ් එකෙන් ගත්තෙ ෆොටෝ එක, බලපන් 32 යි තිබිලා තියෙන්නෙ
දැන් කොහොමද
අලුතෙන් ගිය කම්පැනියෙන් මොනිටර් එකක් දෙන්නෙ නෑ කියහන්හො ඉල්ලලත් තාම. 17 inches එකක් තියෙනවා දෙන්නද අහනවා හද්ද පරණ හුත්තක්.
ඒ මදිවට දිලා තියෙන්නෙ 14 inch ඩෙල් ලැපක්, ප්රොග්රෑමින් නෙමෙයි පකක් කරන්න පුලුවන් මේකෙන්.
දැන් බන් මොනිටර්ස් ඩබල් ප්රයිස්++ . කරන්න දෙයක් නෑ දැන් ගන්න තමයි වෙන්නෙ මේ ගානට හරි. මොකක්ද බන් කරන්නෙ මම, ඕනි හුත්තක් කියලා ගන්නන් නේද? නැත්නම් තව මාස 6කින් ආයිත් ත්රෙඩ් එකක් දාලා හැමිනෙන්න හදයි
මට ඇති වෙලා ඉන්නෙ, ඒකයි ත්රෙඩ් එකක් දැම්මෙ.