බලපන් අපේ තියෙන කරුමෙ කියන එක

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    කලින් කම්පැනියෙ ඉද්දි 25% සැලරි කපලා 2021දි බොක වෙලා අවුරුද්දෙ අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා. මම ඒ කාලෙත් ත්‍රෙඩ් දදා හැමිනුනා මිසක් ණය වෙලා හරි මොනිටර් එකක් ගත්තෙ නෑ. (හැබැයි ඒ කාලෙ මම ගෙදර පොඩි කාමර කෑල්ලක් හැදුවා ඇත්තටම )

    මේ ත්‍රෙඩ් එකෙන් ගත්තෙ ෆොටෝ එක, බලපන් 32 යි තිබිලා තියෙන්නෙ

    1658425106086.png

    දැන් කොහොමද

    1658425211018.png

    අලුතෙන් ගිය කම්පැනියෙන් මොනිටර් එකක් දෙන්නෙ නෑ කියහන්හො ඉල්ලලත් තාම. 17 inches එකක් තියෙනවා දෙන්නද අහනවා හද්ද පරණ හුත්තක්.

    ඒ මදිවට දිලා තියෙන්නෙ 14 inch ඩෙල් ලැපක්, ප්‍රොග්‍රෑමින් නෙමෙයි පකක් කරන්න පුලුවන් මේකෙන්.

    දැන් බන් මොනිටර්ස් ඩබල් ප්‍රයිස්++ . කරන්න දෙයක් නෑ දැන් ගන්න තමයි වෙන්නෙ මේ ගානට හරි. මොකක්ද බන් කරන්නෙ මම, ඕනි හුත්තක් කියලා ගන්නන් නේද? නැත්නම් තව මාස 6කින් ආයිත් ත්‍රෙඩ් එකක් දාලා හැමිනෙන්න හදයි

    මට ඇති වෙලා ඉන්නෙ, ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    math passe gamu kiyala hitiya, dan kela wela. kohomath ganna wenawa lamainge weda walata.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කලින් කම්පැනියෙ ඉද්දි 25% සැලරි කපලා 2021දි බොක වෙලා අවුරුද්දෙ අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා. මම ඒ කාලෙත් ත්‍රෙඩ් දදා හැමිනුනා මිසක් ණය වෙලා හරි මොනිටර් එකක් ගත්තෙ නෑ. (හැබැයි ඒ කාලෙ මම ගෙදර පොඩි කාමර කෑල්ලක් හැදුවා ඇත්තටම )

    මේ ත්‍රෙඩ් එකෙන් ගත්තෙ ෆොටෝ එක, බලපන් 32 යි තිබිලා තියෙන්නෙ

    View attachment 179116

    දැන් කොහොමද

    View attachment 179117

    අලුතෙන් ගිය කම්පැනියෙන් මොනිටර් එකක් දෙන්නෙ නෑ කියහන්හො ඉල්ලලත් තාම. 17 inches එකක් තියෙනවා දෙන්නද අහනවා හද්ද පරණ හුත්තක්.

    ඒ මදිවට දිලා තියෙන්නෙ 14 inch ඩෙල් ලැපක්, ප්‍රොග්‍රෑමින් නෙමෙයි පකක් කරන්න පුලුවන් මේකෙන්.

    දැන් බන් මොනිටර්ස් ඩබල් ප්‍රයිස්++ . කරන්න දෙයක් නෑ දැන් ගන්න තමයි වෙන්නෙ මේ ගානට හරි. මොකක්ද බන් කරන්නෙ මම, ඕනි හුත්තක් කියලා ගන්නන් නේද? නැත්නම් තව මාස 6කින් ආයිත් ත්‍රෙඩ් එකක් දාලා හැමිනෙන්න හදයි

    මට ඇති වෙලා ඉන්නෙ, ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ.
    වර්චුසා ද බන් ගියේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    තව thread එකක් දාන්න එපා මාස දෙකකින් යකෝ ලක්ෂෙ පැනල කියල.
    දැන්ම ගනින් රෙද්දක් කරන්නෙ නැතුව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,162
    113
    dan koheda ban timetravel thama.

    USED ekak nan hoyala dena balanan mama 24k gatha 19kata dan masekata kalin wage

    ඔව් නේද බන්, හරි කොල්ලො බලන්නකො මොකක් හරි

    වර්චුසා ද බන් ගියේ.
    නෑ අයියෙ PM එකක් දැම්මා

    Thanks සහෝ

    තව thread එකක් දාන්න එපා මාස දෙකකින් යකෝ ලක්ෂෙ පැනල කියල.
    දැන්ම ගනින් රෙද්දක් කරන්නෙ නැතුව.

    ඔව් නේද බන්

    ඉතින් කාමරේ වටිනවනේ
    ඒකනම් වටිනවා බන්, දැන් හදන්න ගියානම් ලක්ශ 30ත් පනි
     
    • Like
    • Sad
    Reactions: HAneo and Any.key

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙතන තව ත්‍රෙඩ් දදා පිස්සු කෙලින්නේ නැතුව ඉක්මනට රට පලයන්!
    කොහොමත් තව උපරිම අවුරුද්දක් තියෙයි!
    ඊට පස්සේ රට්ටු උඹේ ගේත් බිඳලා ඔක්කොම ගෙනියන්න පුළුවන් එකේ මොනිටරයක් අරන් වැඩක් නැහැ!
     
    • Like
    Reactions: CorD SaC

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    man jeevitheta brand new monitors aran na

    oya ganata dekak unath gathahaki (lokukamata kiwwe na)

    used dell ekak ganin ban IPS... patta

    man work karanneth awrudu patta gaanak parana lap ekakin
     
    • Like
    Reactions: CorD SaC

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    කලින් කම්පැනියෙ ඉද්දි 25% සැලරි කපලා 2021දි බොක වෙලා අවුරුද්දෙ අන්තිමට අයින් වෙලා වෙන එකකට ගියා. මම ඒ කාලෙත් ත්‍රෙඩ් දදා හැමිනුනා මිසක් ණය වෙලා හරි මොනිටර් එකක් ගත්තෙ නෑ. (හැබැයි ඒ කාලෙ මම ගෙදර පොඩි කාමර කෑල්ලක් හැදුවා ඇත්තටම )

    මේ ත්‍රෙඩ් එකෙන් ගත්තෙ ෆොටෝ එක, බලපන් 32 යි තිබිලා තියෙන්නෙ

    View attachment 179116

    දැන් කොහොමද

    View attachment 179117

    අලුතෙන් ගිය කම්පැනියෙන් මොනිටර් එකක් දෙන්නෙ නෑ කියහන්හො ඉල්ලලත් තාම. 17 inches එකක් තියෙනවා දෙන්නද අහනවා හද්ද පරණ හුත්තක්.

    ඒ මදිවට දිලා තියෙන්නෙ 14 inch ඩෙල් ලැපක්, ප්‍රොග්‍රෑමින් නෙමෙයි පකක් කරන්න පුලුවන් මේකෙන්.

    දැන් බන් මොනිටර්ස් ඩබල් ප්‍රයිස්++ . කරන්න දෙයක් නෑ දැන් ගන්න තමයි වෙන්නෙ මේ ගානට හරි. මොකක්ද බන් කරන්නෙ මම, ඕනි හුත්තක් කියලා ගන්නන් නේද? නැත්නම් තව මාස 6කින් ආයිත් ත්‍රෙඩ් එකක් දාලා හැමිනෙන්න හදයි

    මට ඇති වෙලා ඉන්නෙ, ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මෙ.

    දැන්ම මොනිටරේ ගනිං.

    මොකද මේ ගෙවෙන කාලේ උබට ඕකට වැඩිපුර යන 40 ට වඩා වටිනවා

    මොනිටරෙන් උඹටමයි පහසුවක් වෙන්නේ, ගාන වැඩියි කියලා ඒක නොගන්නවා කියන්නේ උඹටම අපරාදයක්

    මෙහෙම කිව්වේ උඹ හොඳ මට්ටමේ පඩියක් ගන්න නිසා

    අනික ගේ හදපු එක ගැන සතුටු වෙයන්, වැටෙන හැම වෙලාවකම

    ඒක දැන් හදන්න ගියා නං 3 ගුණයක් වත් යනවා