ලංකාවේ tourism මදි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,385
    7
    33,809
    113
    හරි ප්‍රොසෙස් එකක් නෑ
    සුද්දොන්ට හිතුනොත් උන් ඇවිල්ල යනව මිසක් සුද්දො ගෙන්නනව කියල එකක් නැ
    True... Pre-Covid, I frequently travel via Singapore and nearly 300,000 passengers arrive there in one day. They have a display counter indicating this. What share we get out of this? Many travel to other destinations. Sometimes to cheaper places or to Maldives where nothing much to offer other than the sea.
    Stupid AirLanka is fast asleep, along with our Tourist Board - they do nothing to promote tourism. Our Diplomutts are inefficient. Without any travel promotions only a few arrive and I do not think they contribute much either.
    Needless to say that the pandemic and the bombings, including our planned political Easter bombing added to the misery. :(

    PS: Recently I haven't seen the number of arrivals in Singapore, even though I visited about three times. They have renovated Terminal 2 at Changi beautifully with all digital gimmicks.
     
    • Sad
    Reactions: Solo Rider

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    762
    300
    63
    සල්ලි තියෙන සුද්දො වැඩිය adventure, heritage වගේ දේවල් වලට නෑ මචන්.. එහෙම උනත් අපිට වඩා උන්ට relavent ඊජිප්තුව, ජෙරුසලම වගේ පැති. Surfing, Skydiving, yacht parties වගේ දේවල් වලටය් ගොඩක්ම රිලැක්ස් එකේ ඉන්නයි තමයි කැමති. ඒ වගේ දේවල් වලට අපිට වඩා හොද රටවල් තියෙනවා.. අපි ප්‍රොමෝට් කරන්නෙත් cultural & heritage පැත්තමයි නේ..

    Maldives වල roomrates අපිට වඩා ගොඩක් වැඩි වෙලත් උන් එහෙ යන්නෙ ඒකයි. එහෙ මුහුද ඇරෙන්න දේකුත් නෑ. මෙහෙ ටිකට් ප්‍රයිස් වැඩී, expensive කියන එකනන් මන් පිලිගන්නෙ නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,063
    2,876
    113
    ඇල්ලේ ගියා 9 arch bridge, මෙච්චර සෙනග යනවා, පාර ටිකක් හදපන්, park කරන්න තැනක් හදපන්, ඒවා මුකුත් නෑ
    Lankawa purama patta parking method akak tinne..

    Kohehari inna daspi dial deka 3k ticket poth ussan anawa ..melo rahak nee ..pare gehuwath samahara town wala parking ticket kadanawa nagara sabawe nama gahapu..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,575
    43,529
    113
    සේදවත්ත
    ටුවරිසම් පැත්තකින් තියපන්..ලංකාවේ වීසා එක ගන්න
    කෝල් 10 ක් විතර දුන්නා .
    එක මනුස්සයෙක් නෑ කෝල් අාන්සර් කරන්න
    ඊ වීසා එකේ ගැටලුවක් අාවොත් කෝල් කරන්න කියලා
    නම්බරයක් තියනවා..ඒක සෙනසුරාදා ඉරිදා ඔෆ්..
    එක්කෝ පොර තේ බොන්න ගිහින්
    නැත්නම් බොක දාන්න ගිහින් ...

    එහෙව් රටක ටුවරිසම් කරන්න පුදුම දුකක් විදින්න ඔන
    ඒකත් පැත්තකින් තියපන්

    සිගිරිය වගේ සංචාරක මර්මස්ථාන
    බලපන් පාරවල් වල හැටි ...


    ඊමේල් එකක් එවපුවම
    රිප්ලයි දෙන්න
    පෝස්ටල් මේල් එකකුයි ..
    කෝල් 100කුයි දෙන්න ඔන
    ටුවරිසම්...හොම්බෙන් යන්නේ
    හොම්බෙන්

    හොට්ලයින් එකක් මේන්ටේන් කරන්න බැරි රජ්‍ය ආයතන
    ඊට වඩා ලේසියි පීසා හට් එකෙන්
    චිකන් පිසා එකක් ඕඩර් කරන එක

    අපි නිධානයක් තියාගෙන
    හිගාකන ජාතියක්

    කැරකෙන අවන්හලෙන් ඩේට් එකක්
    දාගන්න ..බලහන්
    අම්මට සිරිවෙන්න බුකින් ෆුල්
    කෝල් කලාම ඔන්ලයින් බුකින් දාන්න පුලුවන්ද කියලා ඇහුවා
    එහෙම බැහැලු එයාට විස්තර දෙන්නලු
    එයා බුකින් දාන්නම්ලු....පේ කරන කාඩ් වල විස්තරත් එයාට දෙන්න වෙනවලු
    මිනිස්සු කැමැතිද බන් පේ කරන කාඩ්වල රහස් අංක ෆෝන් වලින් කියන්න
    කවුද බන් විසා ගන්න කෝල් දෙන්නේ අර ලස්සනට වෙබ් සයිට් එකක් තියනකොට
     

    Sen-lu

    Well-known member
  • අපේ ටාගට් මාකට් එක අවුල්. සුද්දො ඔය ගානක් ආවට අපේ බිස්නස් මොඩියුල් එකත් එක්ක උන්ට සර්විස් දෙන්න යන ගානත් එක්ක බලනකොට එකෙක්ගෙන් ලොකු ලාබයක් ඇති කියල මම හිතන්නෙ නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,212
    4,728
    113
    canada
    Theme parks තියෙන්න ඕනේ පවුලේ අයත් එක්ක විනෝද වෙන්න . Many like adventures.
    නටබුන් පෙන්නලා වැඩක් නැහැ. ඊට වැඩ හොදට ඉතාලි, ප්‍රංශ, ග්‍රීසිය, egypt වල පෙරලි පෙරලි බලන්න නටබුන් තියෙනවා.


    tourist facilities (specially quality toilets, proper parking)
    well maintained trail system.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,575
    43,529
    113
    සේදවත්ත
    කිසිම නයිට් ලයිෆ් එකක් නෑ

    ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් නෑ

    ඇමියුස්මන්ට් පාක් නෑ

    ඔවර් ප්‍රයිස්ඩ් ටිකට්ස් , ඒවගේ ලෑට් එකක් වත් ක්ලීන් නෑ හරියට ඇමෝනියා ගදයි

    හරියට ෆන් එකක් ගන්න ක්ලබ්ස් නෑ , කොලිටි ඩ්‍රග්ස් නෑ

    එස්කොටික් ඇක්ටිවිටිස් නෑ

    ලැන්වේජ් ට්‍රාන්ස්ලේටර්ලා නෑ

    පොදු ප්‍රවාහන බුකින් පොටල් එකක් නෑ

    ගූගල් මැප්ස් පොදු ප්‍රවාහනයට තාම හරියට අප්ඩේට් වෙන් නෑ සවිස් එක ඇක්ටිව් උනාට

    ලීගල් ක්ලීන් සෙක්ස් වර්ක්ස්ලා නෑ

    කැබ් සවිස් පොටල් එකක් නෑ තරගකාරි මිල ගනන් එන්න , ඇප්ස් වලින් එන උන්ට ගහනවා අනික් උන්

    සුද්දෝ හුරන් කනවා සහතික මිලක් නෑ
     
    • Like
    Reactions: Bart_Allen

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,777
    11,825
    113
    මහනුවර
    පළමු හේතුව ලංකාවට එන්න flight ticket ගණන් ගොඩාක් වැඩි. අනික් රටවලට සාපේක්ෂව.

    Tourism කියන්නේදැන් branding. එක ලංකාව හරියට කරලා නෑ. උදාහරණයකට මුහුද නම් මාලදිවයින මාලදිවයින නම් මුහුද කියන තැනට උන් රට branding කරලා ඉවරයි.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,449
    8,898
    113
    පළමු හේතුව ලංකාවට එන්න flight ticket ගණන් ගොඩාක් වැඩි. අනික් රටවලට සාපේක්ෂව.

    Tourism කියන්නේදැන් branding. එක ලංකාව හරියට කරලා නෑ. උදාහරණයකට මුහුද නම් මාලදිවයින මාලදිවයින නම් මුහුද කියන තැනට උන් රට branding කරලා ඉවරයි.
    yes...branding 1k hariyata kalanam wena mukuth ona nah Tourism vitharak athi
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    494
    723
    93
    ලංකාවේ හැමදේම කරන්න ඕන දේශපාලකයෝ විතරයි සහ දේශපාලනෙන් තමයි හැමදේම වෙනස් කරන්න ඕන කියන එක ඔලුවේ තියාගෙන ඉන්න තාක් කල් අපේ රට 2024 නෙමෙයි 2124 දීත් මෙහෙමම තමයි.

    ඔය ඇමතියා කිසි දෙයක් කරන්නේ නෑ කියමු, ඌ පැත්තකින් තියමු, ලංකාවේ සංචාරක කර්මාන්තය සම්බන්ධ වෙන රාජ්‍ය ආයතන කියක් තියෙනවද? ඒවගේ රාජ්‍ය සේවකයෝ කොච්චර ඉන්නවද?
    ඔය රාජ්‍ය සේවකයෝ ටික තමන්ගේ රාජකාරි ටික හරියට කරා නම් තව වෙන මොනවත් ඕනද මේ රටට.

    දේශපාලනෙන් කරන්න පුළුවන් මහලොකු කෙන්ගෙඩියක් නෑ මේ රටේ,
    සුද්දගේ කාලේ ඉදන් ටික ටික හැදිලා කාලයත් එක්ක හොදට ටියුන් වෙලා තියෙන හොද සිස්ටම් එකක් අපේ රටේ තියෙනවා.
    පවතින රාජ්‍ය සේවය හරියට ක්‍රියාත්මන කරලා ඉන්න රාජ්‍ය සේවකයෝ ටික හරියට තමන්ගේ රාජකාරිය හරියට කරා නම් මේ රට ගොඩගන්න එක සිම්පල්.
    අවාසනාවට තමන්ගේ හැම වරද්දක්ම වහගන්න දේශපාලනේට බැන බැන ඉන්න එක තමයි අපේ රටේ උන් කරන්නේ.

    ලොකුවට මුකුත්ම හිතන්න එපා..
    මහරගම ඉදන් නුගේගොඩට ඩ්‍රයිව් කරගෙන යන්න පුලුවන්ද ලේ පුච්චා ගන්නේ නැතුව, අපේ උන්ට පාරේ යන්න වත් විනයක් තියද?
    ලංකාව පුරාම පාරවල් දෙපැත්තේ තියෙන කුණු බලන්න, ඕවා අර 225 ඇවිල්ලා දාන ඒවාද?

    හැමෝම තමන්ගේ මට්ටමෙන් කරන්න පුළුවන් ජඩකම් බලුකම් සේරම කරලා බලාපොරොත්තු වෙනවා ස්විස් වගේ සිස්ටම් එකකුයි රටකුයි.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    • Like
    Reactions: SMG70 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,560
    60,693
    113
    මාලඹේ
    දැන් අපේ බලපන් අපේ දිය ඇලි තියෙනවා, unesco world heritage sites 8 ක් තියෙනවා. Hike කරන්න ඕන නම් කඳු තියෙනවා, Campsites තියෙනවා. පට්ට ලස්සන beaches තියෙනවා, අලි බලන්න ඕන නම් ඒවා තියෙනවා, wildlife ද water rafting ද පන්සල් මේ ඕන එකක් තියෙනවා
    මේ එක තැනක්වත් Tourism Friendly විදියට Develope කරලා නැහැ
    ලංකාවේ අපතයෝ එහෙම කරන්න දෙන්නෙත් නැහැ මතක නේ ඇල්ල Free Bus එකට උන වැඩේ
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,004
    4,547
    113
    Messier 87
    Maldives kiyanne loku tourism destination ekak nemai ban, just 1.5 million, 30% Indians.

    Greece, Spain, Italy, France, Monaco, Turkey mun thama supiriyatama market karala thityenna.

    Backpacker un avata un vediya salli viyadam karanne na. 2 million ava 5 million ava kiwwata vedak na, Per Spending balanna ona.
     
    • Like
    Reactions: SMG70