බලපන් කමෙන්ට් ටික ලන්කාව 1 යකෝ

netnet

Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113


    සිරාවටම ඇඩුනා කමෙන්ට් කියවද්දි අපි ටුවරිසම් වලින් 1 යකෝ. අපේ මිනිස්සුන්ගේ පිලිවෙල, හිනාව, සත්කාරය වෙන කිසිම රටක ගන්න බැහැ. බලපන් ගොඩක් රටවල අය කමෙන්ට් කරලා තියෙනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,950
    113
    රටක ටුවරිස්ට්ල ඒ රටේ උන් සුහදයි කියනව කියන්නෙ ඒ රටේ උන් ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් වහල් වෙලා කියන එක

    චීනෙට යන උන් හදන vlog බලපන්

    උන් කියන්නෙ චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මිනිස්සුන්⁣ගෙ පුක දෙන ස්වභාවය ඇරුණාම, අනිත් සියලුම දේවල් මහින්ද ජනාධිපති වීම නිසා ලංකාවට ලැබුන දේවල්.. කොටින්ම සුද්දො මෙච්චර නිදහසේ ලංකාවෙ ඇවිදීද යුද්දයක් තිබුනා නං?

    ලංකාවෙ උන්ට ඒක තේරෙන්නෑ..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    රටක ටුවරිස්ට්ල ඒ රටේ උන් සුහදයි කියනව කියන්නෙ ඒ රටේ උන් ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් වහල් වෙලා කියන එක

    චීනෙට යන උන් හදන vlog බලපන්

    උන් කියන්නෙ චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්
    sira katawa. ewagema ape kalu hamak unge ratawala dakkama sathekata gnan gannaha
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,651
    8,383
    113
    sira katawa. ewagema ape kalu hamak unge ratawala dakkama sathekata gnan gannaha
    ehema thami mamat hithan hitiye habei ekama awul api Indian, benagli look ekak tiyena nisa. Api Sri Lankan kiyala dannawanam apita loku value ekak tiyenawa godak ratawala.

    අර තකාසි කියල ජපන් කොල්ලෙක් කරන චැනල් එකක් තියෙන්නෙ ඒකේ මම දැක්කා ජපන් වලට ආපු උන් රැන්ඩම් හොයන් ඉන්ටර්ව්ව් කරනවා. ගොඩක් උන් හිනාවත් වෙන්නෙ නැතුව තමයි කතාව පටන් ගන්නේ ස්‍රී ලන්කා කිව්වම හිනා වෙලා මාරම කමැත්තෙන් කතා කලා. ජපන් වලත් ලන්කාවේ උන් දිගා බලන්නේ ගූ ඩස්ප ඉදියන් බන්ගලි විදියටමයි. මොනා කරන්නද
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,589
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මට පේනවා ප්‍රවුන්ඩ් ටූ බී සිරි ලංකන් ආමි ඒක කමෙන්ට් සැක්සන් ඒකට වඩිනවා.
    ලන්කාවෙ උන් නිල මැස්සො වගේ හැම හුයන්නටම Proud Proud ගගා වැලලෙනවා. පිටරට මනුස්සයෙක් ට Conversation එකක් අරන් යන්න ඉඩ දෙන්නෙ නෑ
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    1755982363827.png
    1755982366055.png



    ආදරේ වැඩි වෙලා සිංහලත් ඉගෙනගෙනද කොහෙද 😍
     

    Sen-lu

    Well-known member
  • සිරාවටම ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් වරෙන්කො ලංකාවෙ පිලිවෙල ක්ලීන් බව විනය ගැන හොඳට තේරෙයි 😂. සුදුහමට පුකදෙන වහල් කමයි ස්වාභාවික පරිසරෙයි හින්ද තමා යන්තම් අපි ඔලුව ගහගෙන ඉන්නෙ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    මගේ ඇස්වලට කදුලු ආවා මම අජිත් මුතුකුමාරණ
     
    • Haha
    Reactions: netnet

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ හරියේ තියන රටවල් සෙට් එකෙන් සුපිරිම රට තමයි මේක

    Civic Sense
    Cleanness
    Education
    Quality of life

    ඔය ඔක්කොම බැලුවොත් දකුණු ආසියාවේ හොඳම මෙහෙ , මොනවා උනත් මේකේ උන් මරම resilient ජාතියක් , බයියෝ වේවා ටොයියෝ වේවා ජෙප්පෝ වේවා මොක්කු උනත් ලේසියෙන් ගේම අතාරින්නේ, පුක දුන්නත් ලේසියෙන් පුක දෙන එක නවත්වන්නේ නෑ

    හැදෙන්න ගොඩක් දේවල් තියනවා හැබැයි වටේ උන් එක්ක බැලුවාම අපි සෑහෙන්න ඉදිරියෙන්

    පසුව ලියමි

    මේ වටේ තියන රටවල් වල ඇවිද ඇති බැවින් , අත්දැකීමෙන් කියමි . වගේම වටේ තියන රටවල් වල උන් මෙහෙ වැඩට ආවහම යවන්න සෑහෙන්න අමාරුයි උන්ගේ රටවල් වලට