බලපන් කමෙන්ට් ටික ලන්කාව 1 යකෝ

shenat

Well-known member
  • May 13, 2007
    58,573
    86,862
    113
    ආශ්චර්යමත් රටක
    සිරාවටම ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් වරෙන්කො ලංකාවෙ පිලිවෙල ක්ලීන් බව විනය ගැන හොඳට තේරෙයි 😂. සුදුහමට පුකදෙන වහල් කමයි ස්වාභාවික පරිසරෙයි හින්ද තමා යන්තම් අපි ඔලුව ගහගෙන ඉන්නෙ.

    ප්‍රශ්නෙ අහල තියෙන්නෙ ඉන්දියාවයි, නේපාලෙයි, ලංකාවයි විතරක් අරන් නේ. එතකොට උත්තරේ ලංකාවෙ වෙන්නම ඕන මජ හිතන්නෙ. 😁

    බයියො වගේ ලෝකෙන්ම සුපිරි රට මේකයි කිව්වොත් තමයි අපිට පුකෙන් හිනා වෙන්න වෙන්නෙ. 🤭
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ලංකාවේ ඉපදුනාට සාප කරනවා
    හැබැයි කරුමෙටම මගේ වෙලාව කැරකිලා දකුණු ආසියාවෙම ඉපදෙන්න වුනානම් ලංකාවේ ඉපදුන එක ගැන සතුටුයි

    ටිකක් හරි හොදයි කියන්න පුලුවන් මාලදිවයින, හැබැයි උන් සෑහෙන depend වෙන්නේ ලංකාවෙන්, ඒ නිසා මේක හොදයි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    සුද්දෝ කියලා දැන් ගොඩක් එන්නේ හිඟන්නො. අපි හරි නම් target කරන්න ඕනේ high spending tourists ලා.
    ඒකට තමයි ගෝඩාක් දුර දිග හිතලා බලලා අන්‍ර ජනාධිපති තුමා කැසිනෝ එකක් ඕපන් කරේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රටක ටුවරිස්ට්ල ඒ රටේ උන් සුහදයි කියනව කියන්නෙ ඒ රටේ උන් ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් වහල් වෙලා කියන එක

    චීනෙට යන උන් හදන vlog බලපන්

    උන් කියන්නෙ චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්

    තෝ අත්තක් කිව්වමද කොහෙද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්
    Dog Dancing GIF
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    රටක ටුවරිස්ට්ල ඒ රටේ උන් සුහදයි කියනව කියන්නෙ ඒ රටේ උන් ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් වහල් වෙලා කියන එක

    චීනෙට යන උන් හදන vlog බලපන්

    උන් කියන්නෙ චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්
    මේකෙනම් අමුතුම කුහක වයිබ් එකක් තියෙ :cautious:
     
    • Haha
    Reactions: redux

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    සිරාවටම ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් වරෙන්කො ලංකාවෙ පිලිවෙල ක්ලීන් බව විනය ගැන හොඳට තේරෙයි 😂. සුදුහමට පුකදෙන වහල් කමයි ස්වාභාවික පරිසරෙයි හින්ද තමා යන්තම් අපි ඔලුව ගහගෙන ඉන්නෙ.
    අපි මක්කටෙයි යන්නෙ ඔය ගියපු එවුන්නෙ කියන්නෙ සන්සංදනාත්මකව. :yes:
     
    • Haha
    Reactions: Sen-lu

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    රටක ටුවරිස්ට්ල ඒ රටේ උන් සුහදයි කියනව කියන්නෙ ඒ රටේ උන් ටුවරිස්ට්ලට පුක දෙන්න තරන් වහල් වෙලා කියන එක

    චීනෙට යන උන් හදන vlog බලපන්

    උන් කියන්නෙ චීනෙ උන් ඉස්සර තරන් උන්ව ගණන් ගන්නෙ නෑ කියල

    මේව සතුටු වෙන්න ඕන දේවල් නෙමෙයි අඬන්න ඕනෙ දේවල්

    අපි හරි ඇඩ්වාන්ස්..
    ආගමක් නෙවෙයි දර්ශනයක්..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,944
    113
    අපි හරි ඇඩ්වාන්ස්..
    ආගමක් නෙවෙයි දර්ශනයක්..
    රනිල් හාමු හිරේ නේද රිටිගල ජයසේන

    පාටලී චම්පිකගේ podcast එකක් අහල හිත හදාගමු
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සිරාවටම ලංකාවෙන් එලියට ගිහින් පොඩ්ඩක් වරෙන්කො ලංකාවෙ පිලිවෙල ක්ලීන් බව විනය ගැන හොඳට තේරෙයි 😂.
    meka sarcasm walata kiwwath. me region eke india, bangladesh, pakistan wala majority life style eka, living condition baluwama api mara lucky bn.
    india wala train ekata naginna gaanu aya dagalana hati balannako. sansare epa wenawa.
     
    • Like
    Reactions: GobbaSira

    Sen-lu

    Well-known member
  • meka sarcasm walata kiwwath. me region eke india, bangladesh, pakistan wala majority life style eka, living condition baluwama api mara lucky bn.
    india wala train ekata naginna gaanu aya dagalana hati balannako. sansare epa wenawa.
    ඇත්තටම කිව්වෙ බං.

    උඹ කියන එකට එකඟයි, හැබැයි ඔය සසඳන දහජරාවට වඩා අපි ඉස්සර ඉඳලම ඉස්සරහින් හිටිය දැන් කරන්න ඕන උං එක්ක සංසන්දනය කර කර හිත සනසගන්නෙ නැතුව මිනිස්සු විදිහට රටක් විදිහට මෙතනින් ඉස්සරහට යන එක.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    මේ හරියේ තියන රටවල් සෙට් එකෙන් සුපිරිම රට තමයි මේක

    Civic Sense
    Cleanness
    Education
    Quality of life

    ඔය ඔක්කොම බැලුවොත් දකුණු ආසියාවේ හොඳම මෙහෙ , මොනවා උනත් මේකේ උන් මරම resilient ජාතියක් , බයියෝ වේවා ටොයියෝ වේවා ජෙප්පෝ වේවා මොක්කු උනත් ලේසියෙන් ගේම අතාරින්නේ, පුක දුන්නත් ලේසියෙන් පුක දෙන එක නවත්වන්නේ නෑ

    හැදෙන්න ගොඩක් දේවල් තියනවා හැබැයි වටේ උන් එක්ක බැලුවාම අපි සෑහෙන්න ඉදිරියෙන්

    පසුව ලියමි

    මේ වටේ තියන රටවල් වල ඇවිද ඇති බැවින් , අත්දැකීමෙන් කියමි . වගේම වටේ තියන රටවල් වල උන් මෙහෙ වැඩට ආවහම යවන්න සෑහෙන්න අමාරුයි උන්ගේ රටවල් වලට
    Oyta wada resilient ratawal thiyenawa. Habai mey palaathe lankawa eka cleanliness athin.

    Friendliness? Paka

    සුද්දෝ කියලා දැන් ගොඩක් එන්නේ හිඟන්නො. අපි හරි නම් target කරන්න ඕනේ high spending tourists ලා.
    Umba travel karaddi manik mallak aran uanawa athi.
    ------ Post added on Aug 25, 2025 at 4:28 AM
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    සුද්දෝ කියලා දැන් ගොඩක් එන්නේ හිඟන්නො. අපි හරි නම් target කරන්න ඕනේ high spending tourists ලා.
    එහෙනන් ලබන මාර්තු වල උඹ මේ රටෙන් පලයං මොකද Grey List දැම්මම උඹ කියන ජාතියේ එකෙක් වත් එන්නේ නෑ. දැනට ආපු උනුත් කියන කතාව බලපං. සල්ලි තියෙන උන් ආවට උන්ට ඕනෙ ඕනෙ විදිහට සල්ලි වියදං කරන්න බෑ Financial Regulations හින්දා. මේක 👇 බලපං.

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ලංකාවේ ගොබ්බයෝ කොහොමත් ඕවට දක්ශයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Oyta wada resilient ratawal thiyenawa. Habai mey palaathe lankawa eka cleanliness athin.

    Friendliness? Paka

    Umba travel karaddi manik mallak aran uanawa athi.
    ------ Post added on Aug 25, 2025 at 4:28 AM
    Ow Resilient, ලෝකේ තියන ඒ අතින් මුල් රටවල් 10 ඉන්නවා, අපිට වෙලා තියන ප්‍රශ්නත් එක්ක

    බලපන් අපිට අහෙන ඉතිහාසයේ ඉඳලා , කොලෝනයිස් උනා සුද්දෝ තුන් ජාතියකට පුක දෙන්න ගිහින් (ගොඩක් හොඳ දේවල් නම් උනා එකෙන්) ඊට පස්සේ දේශපාලනික ව හිකූවා අපිට , අද වෙනකම් ම, ඊට පස්සේ යුද්දෙ , ඊට පස්සේ ජේපි ආතල් , ඊට පස්සේ ඒක එක හුත්තවල් , ඊට පස්සේ සුනාමි , ඊට පස්සේ මහින්ද, ඊට පස්සේ පාස්කු , ඊට පස්සේ කොරෝනා (එක නම් ලෝකෙම) , ඊට පස්සේ ආර්ථික අර්බුදය

    උඹ කියයි දේශපාලනය අපි නිසාම උනා දෙයක් කියලා , ඔව් වෙන්න පුළුවන් ඒත් රටක් විදියට පට්ටම කට්ටක් කෑවා කනවා ඔය වේසිගෙ පුතාලා නිසා, ඊට පස්සේ උඹ කියයි මීට වැඩිය ප්‍රශ්න, ස්වභාවික අනතුරු එන රටවල් ඕනි තරම් තියනවා කියලා, නිකන් සුනාමි භූමි කම්පා වලට ජපානේ , හරිකෙන් සුළි සුළං , ලැව් ගිනි වලට ඇමරිකාව වගේ , හැබැයි ඒ මිනිස්සුන්ට ඒ හැම එකකටම මුන දෙන්න පුළුවන් සපෝර්ට් එකක් දෙන්න උන්ගේ ආණ්ඩු වලට පුළුවන් වගේම උන් මරම stable

    මම නම් හොඳටම පිළිගන්නා මේ දූපත් වාසින් මොන පුකක් උනත් ගොන් කමට හරි ලේසියෙන් ගේම අත්හරින සෙට් එකක් නෙවෙයි, පට්ට මොඩයෝ එක වෙනම දෙයක්

    යකෝ අපේ උණ් අපිට friendly නැති උනාට , සුද්දනට සහා බංගලියෙක් ආවත් උන්ට පුක දෙනවා , එක හොඳ දෙයක්, ආගන්තුක සත්කාර කියලා හිතා ගනින්