Oyta wada resilient ratawal thiyenawa. Habai mey palaathe lankawa eka cleanliness athin.
Friendliness? Paka
Umba travel karaddi manik mallak aran uanawa athi.
------ Post added on Aug 25, 2025 at 4:28 AM
Ow Resilient, ලෝකේ තියන ඒ අතින් මුල් රටවල් 10 ඉන්නවා, අපිට වෙලා තියන ප්‍රශ්නත් එක්ක
බලපන් අපිට අහෙන ඉතිහාසයේ ඉඳලා , කොලෝනයිස් උනා සුද්දෝ තුන් ජාතියකට පුක දෙන්න ගිහින් (ගොඩක් හොඳ දේවල් නම් උනා එකෙන්) ඊට පස්සේ දේශපාලනික ව හිකූවා අපිට , අද වෙනකම් ම, ඊට පස්සේ යුද්දෙ , ඊට පස්සේ ජේපි ආතල් , ඊට පස්සේ ඒක එක හුත්තවල් , ඊට පස්සේ සුනාමි , ඊට පස්සේ මහින්ද, ඊට පස්සේ පාස්කු , ඊට පස්සේ කොරෝනා (එක නම් ලෝකෙම) , ඊට පස්සේ ආර්ථික අර්බුදය
උඹ කියයි දේශපාලනය අපි නිසාම උනා දෙයක් කියලා , ඔව් වෙන්න පුළුවන් ඒත් රටක් විදියට පට්ටම කට්ටක් කෑවා කනවා ඔය වේසිගෙ පුතාලා නිසා, ඊට පස්සේ උඹ කියයි මීට වැඩිය ප්‍රශ්න, ස්වභාවික අනතුරු එන රටවල් ඕනි තරම් තියනවා කියලා, නිකන් සුනාමි භූමි කම්පා වලට ජපානේ , හරිකෙන් සුළි සුළං , ලැව් ගිනි වලට ඇමරිකාව වගේ , හැබැයි ඒ මිනිස්සුන්ට ඒ හැම එකකටම මුන දෙන්න පුළුවන් සපෝර්ට් එකක් දෙන්න උන්ගේ ආණ්ඩු වලට පුළුවන් වගේම උන් මරම stable
මම නම් හොඳටම පිළිගන්නා මේ දූපත් වාසින් මොන පුකක් උනත් ගොන් කමට හරි ලේසියෙන් ගේම අත්හරින සෙට් එකක් නෙවෙයි, පට්ට මොඩයෝ එක වෙනම දෙයක්
යකෝ අපේ උණ් අපිට friendly නැති උනාට , සුද්දනට සහා බංගලියෙක් ආවත් උන්ට පුක දෙනවා , එක හොඳ දෙයක්, ආගන්තුක සත්කාර කියලා හිතා ගනින්