දැන් ඩොලර් එක රුපියල් 310ටත් වඩා අඩු වේගෙන එනවා, ඒත් බලපන් අපි තාම හැම බඩුවක්ම ගන්නේ රුපියල් 360ට ඩොලර් එක තිබ්බ ගානට. කිසිම අඩුවක් නෑ. ඩොලර් එක ආයේ රුපියල් 200ට බැස්සත් අපිට බඩු ගන්න වෙන්නේ මේ ගානටමයි. මොකක්ද බන් මේකේ තේරුම.
දැන් බලපන් පාන් පිටි කිලෝ එකකට රුපියල් 3ක ටැක්ස් එකක් ගැහුවා. ඊට පැය ගානකට පස්සේ පිටි ගෙන්නන උන් කිව්වා කිලෝ එක රුපියල් 10කින් වැඩි කරනවා කියල. මොකද ටැක්ස් එක ගැහුවේ ඉන්දියන් රුපියල් 3කින්ද මුන්ගේ කිලෝ රුපියල් 10කින් ගණන් වැඩි කරන්නේ? කෝ ඒකට එකෙක්වත් මීක් කිව්වද. බලපන් රටේ පාලකයන්ට වඩා මේ රටේ බිස්නස් කරන උන්ගේ තියෙන මාෆියාව. කොච්චර නම ලාභ ලබනවද අසාධාරණ විදිහට බඩු වැල ගණන් වැඩි කරලා විකුනලා.
වෙන රටවලත් මෙහෙමද..