බලපන් මචං දියුණු වෙන රටවල්....
Internet to remain free and fair in India: Govt approves net neutrality
Times of India
Internet to remain free and fair in India: Govt approves net neutrality
Times of India
free කියන්නේ නිදහස් මිසක් නොමිලේ කියන එක නෙවේ නේද![]()

ow regulations na mkuth...
ape pahu giya kaale penne nadda blobk kala serama.. wadurata dali pihiya ahu una wage...
ඕක ඉතින් අපිට උනා වගේ අවස්තාවක් එන්න ඕනේ ෆේස්බුක් එහෙම බ්ලොක් කරන්න. මෙහෙ උනත් අර සිද්දියට කලින් එහෙම තහනමක් තිබුනෙ නෑ නෙ. එහෙත් හින්දු මුස්ලිම් කෙලගන්න පටන් ගත්තොත් ඕවා නෑ ඒ වෙලේට තීරණ ගනීවි.ow regulations na mkuth...
ape pahu giya kaale penne nadda blobk kala serama.. wadurata dali pihiya ahu una wage...
ලංකාවෙ මෙහෙම packages දෙනවනෙ ඒ කියන්නෙ net neutrality නැද්ද මෙහෙ ?