බලපන් මචං දියුණු වෙන රටවල්....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    free කියන්නේ නිදහස් මිසක් නොමිලේ කියන එක නෙවේ නේද :oo:

    ow regulations na mkuth...
    ape pahu giya kaale penne nadda blobk kala serama.. wadurata dali pihiya ahu una wage...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බං මේක හොඳ දෙයක්ද ? නිදහස තියෙන්න ඕනෙ තමා. ඒත් internet කියල වල් බූරු නිදහසක් තියෙන්න ඕනෙද ? ඔය නිදහස පාවිච්චි කරල නේද ලිබියාව වගේ රටවල් වලට කෙලෙව්වෙ ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටක දියුණුවීම රටේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන්න ඕන .මිට අවුරුදු 4-5 කට ඉස්සර ඉන්දියාව ලෝකේ දුෂිතම රටක් වෙලා තිබ්බේ ...


    ඇද උන් අලුගසා දාල නැගිටිමින් ඉන්නේ ලෝකේ බලවත්ම රටක් ලෙස .මොදී වගේ නායකයින්ගේ අලුත් වැඩපිළිවෙලවල් තමයි උන් ලෝක බලවතෙක් කලේ



    අපේ රට ගැන නම් තියෙන්නේ කලකිරීමක් .මොදී වගේ නායකයෝ රට බලවත් කරනකොට ඇද ඉන්න හොරිකඩයෝ රට කැලි කැලි වලට විකුනනවා .ඒ විකුණන සල්ලිටිකවත් රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙත් නැ .නය ගෙවන්නෙත් නැ රටට ටොයිලට් පෙලියක්වත් හදලත් නැ :growl:
    රනිල් වික්කසින්හට පින් සිද්ද වෙන්න තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගන්නේ ශ්‍රී ලංකාවෙන් :sorry:


    ඉන්දියාව චීනය පකිස්තානය සහ (ලගදීම තිරිකුනා මල වරාය )ඇමරිකාවට කොටස් කර විකුනන්නේ මේ රටවල් එකෙනෙක පසමිතුරු රාජ්‍යයන් බවවත් නොසලකමින් :sorry:


    හම්බන්තොට ම සහ වරාය චීනෙට ලබා දී එහිම තිබු ලංකා නාවුක කදවුර චීනෙට කුලී පදනම මත ආපසු ලබා ගැනීමම මේ ආර්ථික ඔස්තාර්ගේ නුවනේ තරම මොනවට පැහැදිලි කරන්නක් :growl::sorry:


    ප්‍රභාකරන් ට අවුරුදු 30 කදී මරගන මැරෙන බෝම්බ කරුවන් සමගින් ලොව බිහිසුනුම සිවිල් යුද්දයකින් පවා කල නොහැකි වු දේ මේ ආර්ථික ඔස්තාර් යයි කතමෑත දෙඩවූ සිහිවිකල් වික්කසිංහයන් අවුරුදු කිහිපයකින් සිදු කර අවසන්



    අප 1815 සිට 1948 දක්වා පුර්ණ ලෙස සුද්දට යටත් වී සිටියෙමු .දැන් යහපාලන ජුන්ටාව සහ රනිල් වික්කසිංහගේ පාලනය යටතේ ලොව බලවත් රටවල් රැසක යටත් වැසියන් වී සිටින්නෙමු .මේ රටවල් රැසෙන් නිදහස් වෙන්නේ කෙසේද කුමන ලෙසද කුමන කලද යනු උගතෝකෝටික ප්‍රශ්නයකි .එය ඇද අපි විසින් අපේ මතු පරම්පරා ගානකට දැන හෝ නොදැන දායාද කර දී අවසන්ය
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ow regulations na mkuth...
    ape pahu giya kaale penne nadda blobk kala serama.. wadurata dali pihiya ahu una wage...

    බලපන් USA Europe වල පහුගිය ටිකේ Net Nutrality ගැන සෑහෙන්න කතා වුනා. . එහෙම වුනාම internet තිබුනට ඒවයෙ priority access , non priority access වගේ මොනවද සීන් එකක් තියෙනවා. මටත් හරියට විස්තරයක් බලන්න බැරිවුනා.


    https://arstechnica.com/tech-policy...legal-according-to-trumps-supreme-court-pick/

    https://www.battleforthenet.com/

    https://www.aclu.org/issues/free-speech/internet-speech/what-net-neutrality

    https://gadgets.ndtv.com/telecom/ne...ssions-nod-new-telecom-policy-cleared-1881685

    DfaihIzWAAAD9uD.jpg


    7a0ae719-b445-41c2-95a8-dd769941602c.sized-1000x1000.jpg
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow regulations na mkuth...
    ape pahu giya kaale penne nadda blobk kala serama.. wadurata dali pihiya ahu una wage...
    ඕක ඉතින් අපිට උනා වගේ අවස්තාවක් එන්න ඕනේ ෆේස්බුක් එහෙම බ්ලොක් කරන්න. මෙහෙ උනත් අර සිද්දියට කලින් එහෙම තහනමක් තිබුනෙ නෑ නෙ. එහෙත් හින්දු මුස්ලිම් කෙලගන්න පටන් ගත්තොත් ඕවා නෑ ඒ වෙලේට තීරණ ගනීවි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :shocked:
    ලංකාවෙ මෙහෙම packages දෙනවනෙ ඒ කියන්නෙ net neutrality නැද්ද මෙහෙ ?

    නෑ නෑ ලංකාවෙ ඒ බන් access block කරල නැහැනෙ just වැඩිපුර fb යන උන්ට fb cost optimized package එකක් වගේ සීන් එකක්නෙ :rolleyes: