බලපන් මම කිව්වා නේද මේක

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..

    වෙන එකෙක් ගේමක් ගැහුවොත් press conference එකක් තියලා මම කලේ නෑ කියන level වල බං උන් ඉන්නේ. උන් බය නෑ උන්ට තියෙන support එකට. 😄
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
    ඕක බන් මම නම් හිතන්නෙ KPi ඕන කමින් කලේ ඊලග සෙට් එක ට චූ යන්න බය කරන්න. මුන්ගෙ සල්ලි ඔය වගේ ඩයල් ලග ඇත්තෙ. වසන්තයා ලග විතරක් නෙමෙ. දැන් ඊලග සෙට් එක බයට සල්ලි දෙනවා. වසන්තයා උනත් ඩෝන්ට් කෙයා ඉන්න ඇත්තෙ ලොකු සපෝට් එකක් ඇති ඌටත්. අනිත් එවුනුත් සුපිරි සෙට් එකක් වෙන්න ඇති. KPi දැන් කොහොමත් ලංකාවට එන්නෙ නැති නිසා ඌට හැන්ගෙන්නත් අම්බානෙක සල්ලි ඕන ඇති. ඒක නිසා සල්ලි ටික ඔක්කොම ඇද ගන්න ප්ලැන් එක ගහල එක මෝරෙක්ව බානවා අනිත් උන් වයට සල්ලි දෙනවා.
    අතුරු ප්‍රතිපලයක් විදියට අනිත් උන්ටත් KPi පාවිච්චි කරන්න පුලුවන්. 🤭🤭🤭
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,759
    113
    අම්බකිස්ස

    ඌට ඇසයිලම් හම්බුනා කියලා දාලා තිබුනේ ප්‍රංශෙන්.
     
    • Like
    • Wow
    Reactions: NRTG and neyohk

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඌට ඇසයිලම් හම්බුනා කියලා දාලා තිබුනේ ප්‍රංශෙන්.
    එහෙම කියල ඌට හැන්ගෙන්නෙ නැතුව ඉන්න බෑ ඉන්ටනැශනල් රෙඩ් වොරන්ට් වද්දිදි. මන් හිතන්නෙ නෑ ඌට ප්‍රන්ශෙන් රැකවරනය දෙයි කියල. ඌම යවපු නිව්ස් එකක්ද දන්නෙ නෑ ඒක. 🤭 මූඩ ඝියෙන්නෙ කුඩු සීන් නේ. දේශපාලන ජාතිවාදී කේස් නෙමෙනෙ. ඕකා අනිවාරෙන් ප්ලාස්ටික් සෆ්ජරි එකක් හරි කරගනී.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
    ඌ නම ප්‍රසිද්ධ කරගන්න ආස එකෙක් කියලා කියන්නේ.උගේ කුඩු වලත් ඔය kpi සීන් එක දානවලු.වෙලේ සුදත් ඕකම කලා.
    පොඩ්ඩක් හිතපන්කෝ උන්ගේ කලු සල්ලි තියන් හිටපු අනිත් උන්ගේ තත්වේ අද වෙනකොට.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,689
    8,380
    113
    මම දැක්ක ගමන් කිව්වෙ. ඒකි ඇතුලෙ ඉන්න ගමනුත් phone එක බැලුවා.

    රතු ඇඳගෙන එන ගෑනිගෙ වෙනසක් පේන්නෙ නැද්ද උබලට

    රතු ඇදන් හිටිය ගෑනි ජෙප්පෙක් කියලා ද උබ කියන්න යන්නේ දැන්? 😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    This is the man srilankan saul goodman kanji's lawyer
     
    Attachments

    • 306124105_423962209840810_637738089814816660_n.jpg
      306124105_423962209840810_637738089814816660_n.jpg
      51.8 KB · Views: 140

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,964
    113
    Dubai
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
    KPI කියලා ලියලා තියෙන්නේ පරීක්ෂන වෙන පැත්තකට හරවන්න වෙන්න බැරිද? :confused:
    එහෙම නැත්නම් කංජිපානිට ගෝඩ්ෆාදර් වීමේ තදබල ආසාව