බලපන් මම කිව්වා නේද මේක

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බලපන් කන්ජිපානියා කොලඹ ක්‍රයිම් ඩිවිශන් එකේ OIC ට ටෝක් කරන විදිහ



    කොහොමද දෙන ටෝක් ටික? ඔයාලා ඔච්චර වැඩ්ඩොනම් මාව තියාගන්න තිබ්බනෙ කියලා කින්ඩි දදා?


    police karaya katha karana vidiya balapnko, podi ekek vage...mu pana baye raten panapu police dial eka ne...
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    බලපන් කන්ජිපානියා කොලඹ ක්‍රයිම් ඩිවිශන් එකේ OIC ට ටෝක් කරන විදිහ



    කොහොමද දෙන ටෝක් ටික? ඔයාලා ඔච්චර වැඩ්ඩොනම් මාව තියාගන්න තිබ්බනෙ කියලා කින්ඩි දදා?

    Dennama inne dan france wala habai
     
    • Haha
    • Like
    Reactions: italymad and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    police karaya katha karana vidiya balapnko, podi ekek vage...mu pana baye raten panapu police dial eka ne...
    බය වෙන්න වෙනවනෙ බං? බලපන් මෙච්චර most wanted drug lord කෙනෙක් වෙලත් පොලිසියෙන් අල්ලලා තියාගෙන ඉදලත් ඌට යන්න දෙන්න උනා කියන්නෙ කොහොම පවර් එකක් කන්ටැක්ස් ටිකක් නෙට්වර්ක් එකක් සල්ලි බලයක් ඌට ඇද්ද? ඒකනෙ බය නැතුව ගේම ඉල්ලන්නෙ? ලොවෙත් පොලිස්කාරයගෙ මුලු පරම්පරාවටම බාවන එකත් ඌට සුළු ගේමක්. ඒ තියෙද්දිත් මේ පොලිස් කාරයා ඌට ඇඹරෙන්නෙ නැතුව කතා කරපු එකත් ලොකු දෙයක්. මේ පල්ලෙහා දාන වීඩියෝ එකේ බලපන්කො පොලිසියෙ oic කෙනෙක් කන්ජිපානිගෙ ලෙවල් එකට පවර්ෆුල් නැති ඩුබායි ඉන්න ඇල්ටො දර්මෙ කියන පාතාලෙ ඩයල් එක ගාව ඇඹරෙන ඇඹරිල්ල

     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Dennama inne dan france wala habai
    හරි සන්තෝසයි.
    මගෙත් ෆ්රාන්ස් හිටපු යාලුවෙක්ට කෝච්චියේ යද්දි ලංකාවේ මනුස්සයෙක්ව හම්බෙලා, මිනිහා "මට මහත්තයා හොඳට මතකයි" ගගා ඉඳලා එකපාරටම මතක්වෙලා පොලිශියේදී එල්ලලා ගහපු එව්වා. මූ ඇඳුම් ඇද ඇද පෙන්නනවලු ඇට කැඩෙන්න ගහපුවා. යාලුවත් හෙමීට මාරුවෙලා පොලිශියේ වැඩකට ආවේ වැඩිය දැඟලුවොත් ලංකාවට ගෙනියනවා කියලා. හැබැයි ආයේ ඒ පැත්තේ ගිහින් නෑ🤣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,311
    30,055
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    police karaya katha karana vidiya balapnko, podi ekek vage...mu pana baye raten panapu police dial eka ne...
    බයයි තමයි බං. ළඟම හිතවතෙක්ගේ අත්දැකීම් තියෙන නිසා කියන්නේ. පාතාලේ එක්ක පොලිස්කාරයොන්ට හැප්පෙන්න බෑ. ගොඩක් වෙලාවට රටවල්වලනං රේඩ් කරන්නෙත් මූනවල් වහගෙන මිනිස්සු නොදන්නම සෙට් එකක් දාලා.

    ලංකාවේ පොලිසියේ උන්වත් එකාට එකා නෑ. යාලුවත් නමගිය රේඩ් එකක් කරලා අන්තිමට කෝල් එකක් ඇවිත් වැඩේ මගින් නැවැත්තුවා. පස්සේ ඉතින් මොන්ටිසෝරි යන ලමය පස්සෙන් පවා මරන්න පැන්නුවා. ගැලවීමක් නැති තැන පවුල් පිටින් රට පැන්නා. අන්තිමට රස්සාව කරලා ජීවිතෙත් අනතුරේ, හම්බුකරපු දේත් නැතිවෙලා, ලංකාවට ඒගන්නත් බෑ පොලිසියෙන් පැන්නා කියලා කුදලන් යනවා.
    ඕකයි තත්වේ.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    හරි සන්තෝසයි.
    මගෙත් ෆ්රාන්ස් හිටපු යාලුවෙක්ට කෝච්චියේ යද්දි ලංකාවේ මනුස්සයෙක්ව හම්බෙලා, මිනිහා "මට මහත්තයා හොඳට මතකයි" ගගා ඉඳලා එකපාරටම මතක්වෙලා පොලිශියේදී එල්ලලා ගහපු එව්වා. මූ ඇඳුම් ඇද ඇද පෙන්නනවලු ඇට කැඩෙන්න ගහපුවා. යාලුවත් හෙමීට මාරුවෙලා පොලිශියේ වැඩකට ආවේ වැඩිය දැඟලුවොත් ලංකාවට ගෙනියනවා කියලා. හැබැයි ආයේ ඒ පැත්තේ ගිහින් නෑ🤣
    France walata hari wage dakkane election eke results
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඔව් පට්ට ඩයල් එකක් බන් මු මදුෂ් ගේත් මුල් කෙස් ටික ගොඩ දැම්මේ මු ..
    මූ තාම ටෝක් කරනවා මදූෂ්ව මරපු එකට..මාර තර්ක ගේන්නෙ..වැටිල තිබ්බ බුලට් ගානයි, තව මොනවද පෙලගස්සවලා මරු තර්ක ගොඩනගන්නෙ...බූරු පොලෝසිය දැන ගන්න එපැයි එව්වට ෆේස් කරන්න...
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
    Reported to the courts. 4 year imprisonment in jail :yes:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    බලපන් කන්ජිපානියා කොලඹ ක්‍රයිම් ඩිවිශන් එකේ OIC ට ටෝක් කරන විදිහ



    කොහොමද දෙන ටෝක් ටික? ඔයාලා ඔච්චර වැඩ්ඩොනම් මාව තියාගන්න තිබ්බනෙ කියලා කින්ඩි දදා?

    OIC පට්ට නිර්භීත පොරක් හැබැයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    yes ලෝය කෙනෙක් විදිහට ගත්තොත් මු තමයි ලංකාවේ සිරාම පොර නීතියේ හිල් වලින් රිංගන්න...මුට ආපු පාතාල කෙස් 85% ම ගොඩ දැම්ම මුට නෝමල් කෙස් එනෙන් නැත්තේ වැඩිය මුගේ ගාන වැඩි නිසා ..සහ පොර නෝමල් ඒවා ඔකොම වෙන උන්ට හරවල යවනවා
    ------ Post added on Jul 9, 2024 at 2:56 PM

    තට්ට නියම සිංහල 😍👌
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය වසන්තයට තියන්න කන්ජිපානිට ඇප දෙන්න ඕනද.ඌට ඕක ඇතුලේ ඉදගෙනත් ඊසි කරන්න පුලුවන් ගේමක්.ඌට ඇප දුන්නත් එකයි නැතත් එකයි.තියන්න ඕනනම් තිබ්බා.අනිත් එක මේ තඩියවට ගේමක් දෙන්න මෙච්චර දේවල් ප්ලෑන් කරන්න ඕනේද.මූ කිසිම ගාර්ඩ් එකක්වත් නැතුව එලියේ බැහැලා යන එකෙක්.මදුශ්ගේ සිද්දියට තියන්න ඕනනම් ඔයා තඩියට තියලා ගොඩක් කල්.මේක වෙන එකෙක් ගහපු ගේමක්

    අනිත් එක ටැටූ ශොප් එක අයිතිකාරයා ඕකට මාට්ටු වෙනවා කියලා ඕන ගොනෙක්ට තේරෙනවා ඔය වැඩෙන් ඌ ඕකෙන් බේරුනාට පස්සේ.ඌට මාට්ටු වුනාට පස්සේ මෙහෙම කියපන් කියලා කියන්න ඕනනම් තව ගානක් දෙන්න ඇති.මන් ටැටූ ශොප් එකේ අයිතිකාරයනම් ඔහොම වැඩක් දෙනවනම් මාත් මාට්ටු නොවී ඉන්නනේ ට්‍රයි කරන්නේ.ඒත් මෙතන එහෙම සීන් එකක් වුනේ නෑ
    ------ Post added on Jul 9, 2024 at 5:28 PM
    යකෝ කන්ජි පානිය රට ගිහින් france asylum හම්බවෙනකන් ඌ ඉදියේ.ගිය සතියේ ඌට ඒක හම්බවුනේ.ලාස්ට් වෝර්න් එකත් දීලා තියෙන්නේ ගිය සතියේ.කෝල් රෙකෝර්ඩ්ස් චෙක් කරලා අද.වසන්තයා ගනන් නොගෙන ඉන්න ඇත්තේ කලිනුත් ඔහොම වර්න් කරලා ඇති ඕන තරම්.

    OIC පට්ට නිර්භීත පොරක් හැබැයි.
    ඌත් france asylum දාලා.කන්ජි පානියටත් france asylum හම්බවෙලා දැන් දෙන්නම එහෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    OIC පට්ට නිර්භීත පොරක් හැබැයි.
    ඔව් බං. කන්ජිපානියා කියනවා OIC ට මගෙ රෑන්ක් එකේ හැටියට මම උබ වගේ උන් එක්ක් කතා කර කර කාලෙ නාස්ති කරන එකත් අවුල් කියලා 🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    mu henama sinhala baudda scene eke inne, thun sinhale gagena ara eka interview ekka pas kan nathi tika witharai , apey redux mahattaya wage😂
    හැබැයි මූ අර චින්තක දම්මික අමරසිංහ උන් ගැන කියෙව්වට උන්ගේ අම්ම කිව්වා මූව දන්නේ නෑ කියලා. බොරු කියනවා කියලා.