බලපන් මම කිව්වා නේද මේක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    වසන්තයා මරපු ඵක පැත්තකට දාපං දැන් ඔය කංජපානිව ඉස්සරහට දාල වෙන ඕන ඵකෙක්ට මිනීමැරුම් කරන්න පුළුවන්නේ..පතුරොමක KPI කියල ලියන්න විතරයි තියෙන්නේ..ඕකට අැප දෙන්න නියම කරපු වේ.පුතාව මරන්න ඕන ඔක්කොටම කලින්..කුඩු රජෙක්ට අැප දෙනවද යකෝ ඔහොම..දැන් බලපං වෙලා තියෙන දේ..උෟට ඕන ඕන වෙලාවට ඵක ඵකා මරණවා උෟ ෂපාන් ඵකේ වෙන රටක..
    අධිකරණයේ වගකීම දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන සාක්ෂි බලල තීන්දුවක් දෙන එක බන්. ඔතන වැරැද්ද පොලීසියෙ සහ නීතිපතිගෙ. උන් හරියට සාක්ෂි ඉදිරිපත් කරන් නෑ. මං දැක්ක කිරියෙම කියල තියෙනව ඔය arrest කරල තිබිල තියෙන්නෙත් පොලීසියට රාජකාරියට බාධා කිරීම වගේ සිඟිති කේස් එකකට කියල. ඔය වගේ දේකදි අධිකරණයට කරන්න දෙයක් නෑ.

    Neth fm eken thama KPI nidahas una gaman lankawen panina dawasa, yanne koheda, final destination eka france kiyala dates ekka eli kare. Eth ape un alluwe na KPI wa. Ekko allaganna bari una
    මේ පරණ වැඩසටහනක් බලන්න පුලුවන් තැනක් තියෙනවද?
    ------ Post added on Jul 9, 2024 at 9:37 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    අධිකරණයේ වගකීම දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන සාක්ෂි බලල තීන්දුවක් දෙන එක බන්. ඔතන වැරැද්ද පොලීසියෙ සහ නීතිපතිගෙ. උන් හරියට සාක්ෂි ඉදිරිපත් කරන් නෑ. මං දැක්ක කිරියෙම කියල තියෙනව ඔය arrest කරල තිබිල තියෙන්නෙත් පොලීසියට රාජකාරියට බාධා කිරීම වගේ සිඟිති කේස් එකකට කියල. ඔය වගේ දේකදි අධිකරණයට කරන්න දෙයක් නෑ.

    මේ පරණ වැඩසටහනක් බලන්න පුලුවන් තැනක් තියෙනවද?
    ------ Post added on Jul 9, 2024 at 9:37 PM
    Yt thama
     
    • Like
    Reactions: NRTG

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    මහා දවල් බල්ලෝ වගේ මිනි මරන්න පුළුවන් උනේ කවුරු නිසා ද
    අපේ රනිල්ලා මහින්දලා හදලා දීපු රට ඔන්න
     
    • Sad
    Reactions: NRTG