බලපන් මම fb එකෙන් හොයාගත්ත දේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    මම තනි වෙලා නෑ කියල තේරෙනවා මේක බලද්දී..

    https://www.facebook.com/groups/1121564811612147

    P2vqvzz.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    බූටක්කෑවද
    යටගිය දවස බරණැස් නුවර කෑවේ..

    OGn86KJ.png


    උඹ මඩ ගහන්නෑනේ හිත හිත ඩිප්‍රෙස් වෙවී ඉන්න එකනෙහ් කරන්නෙ :rolleyes:
    දැන් මයිත්‍රී කරනවනේ.. ☺
    ------ Post added on May 16, 2021 at 10:10 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    EX ට උබව මතක් වෙනවද දන්නේ නෑ . ඕකි දන්නවනම් උබ මේකේ දවස ගානේ හිත හිත ත්‍රෙඩ් දානව කියලා නළලේ තියන් ඇති උට්ට :lol:
    ලොකුම අවුල අහල පහල වුන එක. කිලෝමීටර් 5ක් වත් දුරින් හොයාගත්ත නම් මෙහෙම අවුල් නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    ලොකුම අවුල අහල පහල වුන එක. කිලෝමීටර් 5ක් වත් දුරින් හොයාගත්ත නම් මෙහෙම අවුල් නෑ..
    අහල පහල නම් ඉන්නේ බැල්ලියෙක් අරගෙන ඒකිගේ නම දාපං ඌට :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    එහා ගෙදරද
    නෑ පාරවල් දෙකකට එහා

    Nude ewpn
    මම කවදාවත් පොටෝ ගහලත් නෑ ඔව්ව ඉල්ලලත් නෑ. එතකොට ඒකිට කැමරා ෆෝන් තිබ්බෙත් නෑ.
    ------ Post added on May 16, 2021 at 10:18 AM
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    gahuwe nadda ecita

    නෑ පාරවල් දෙකකට එහා


    මම කවදාවත් පොටෝ ගහලත් නෑ ඔව්ව ඉල්ලලත් නෑ. එතකොට ඒකිට කැමරා ෆෝන් තිබ්බෙත් නෑ.
    ------ Post added on May 16, 2021 at 10:18 AM
    ecane ithin pica gye
    ------ Post added on May 16, 2021 at 10:23 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    මොකටද බම් මඩ ගහලා.ගිය එකීට යන්න කියපම්..ඔය අපටත් ඇරලා ගියේ.. :yes: (y)
    මම ඔය ගෘප් එකේ උන්ව යහමගට ගන්න ඉන්නේ. ගෘප් එකේ නම වෙනස් කරනවා ex ට මයිත්‍රී කරමු කියල.. 🤗
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම ඔය ගෘප් එකේ උන්ව යහමගට ගන්න ඉන්නේ. ගෘප් එකේ නම වෙනස් කරනවා ex ට මයිත්‍රී කරමු කියල.. 🤗
    නුදුරු අනාගතයේදී බුකියේ...
    "දමින්දව නැවත කිරියට පිටුවහල් කිරීමේ සංගමය" :rolleyes: