උදව් කරන්නෙ පරිස්සමින්
මේක පැනල යන සීන් එකකට බකප් එක දෙන්න ගිහින් තව පොඩ්ඩෙන් සුපිරි වාසනා සම්පත මටම ඇදෙන කේස් එකක්.. මගෙ යාලුවෙක් ගෙ ලව් සීන් එකක් තිබ්බ ගෙවල් දෙකේ උන් මොකක්දෝ පරන සීන් එකකට හිටියෙ නයි වයිරෙන් ... මුන් දෙනගෙ ලව් එකට බාල්දි කියන්නෙ හතර පාරක් අපේ එකා පොලිස්සියෙ කූඩුවෙ හිටිය ඔය මල ඉලව්ව නිසා කොච්චර නවත්තන්න කිව්වත් අපේ මේ මීහරක් ජෝඩුව උන්ගෙ අකලංක නිර්මල සදාතනික (තව මොනාහරි ඕනෙනම් දාගනින් ටයිප් කරන්න බෑ අත රිදෙනවා)
ප්‍රේමය නවත්තන කැමති නෑ මේ වෙද්දි අපේ ගොන්වස්සට හොද රස්සාවක් තිබුන නිසාත් මුන් මේ ලව නවත්තන්නෙ නැති නිසා අපි යාලුවො කට්ටිය තීරනය කලා මුන් දෙන්න පැනල යායුතුයි කියල... ඒකට මේ මෝඩ ජෝඩුවත් එක පයින් කිවුට අතපය හතරින්ම කැමති වුනා
ප්ලෑන් එක හැදුවෙ අපේ යටුකූට්ටු වැඩ වලට ෆේමස් මල් මල් බුවෙක්.. උගෙ ප්ලෑන් එකේ හැටියට අපේ එකෙක් වාහනයකින් ගිහින් කෙල්ලව ගෙදරින් උස්සන් එනව, උස්ස එනව කිව්වට කෙල්ල රෑ 10ට ගෙදර තාප්පෙන් පැනල එනව වාහනේ යන එකාට තියෙනෙ කෙල්ලව අරගෙන මගදි කොල්ලවත් දාගෙන දෙන්නව කොටුව ඉටේශන් එකට දාන්න.. මේ ප්ලෑන් එකට මම එක හෙලා විරුද්ද වුනා මොකද කිව්වොත්.. මේ වෙද්දි අපේ සෙට් එකේ වාහනයක් තිබ්බ එකම එක ජීවිය මම , ඉතින් වාහනෙන් ගිහින් ගන්නව කියා කොටම මම දන්නව සුපිරිවාසනා සම්පත මට තමා ඇදෙන්නෙ කියල ඇයියකෝ කෙල්ලව පන්නන් එද්දි ඉකමටවත් ඒකිගෙ අයියලට සෙට් උනොත් මගෙ තියා මගෙ සෙරීනා කට්ටෙ කෑලිවත් ඉතුරුවෙන්නෙ නෑ කියන එකනම් අයෙ එකෙන්ම සුවර් .. හා ද?
ඇයියකෝ මගෙ ලවක් නිසානම් ගුටි කෑවත් කමක් නෑ වෙන එකෙකුගෙ ලවක් නිසා මම කාපන්කෝ.. ඒකත් කමක් නෑ කියපන් කෝ නිකන් හරි අර වසවර්තියො තුන්දෙනා මට ගහන්නෙ නැතුව ඒකිගෙ නංගිව මට බලෙන් බැන්දුවොත් මල මගුලයි ඇයි එකක් ඉල්ලන්නකො දෙකක් වගේ සීන් එකක් වෙනව මදිවට අර වහන්තාරව මට කර ගහන්න වෙනවනෙ ... මම බෑ මයි කිව්ව
කොහෙද අපේ උන් වැඩි චන්දයෙන් යෝජානාව ස්තීර කලා
දිනත් දාගත්ත..
ඉතිං මිත්‍රවරුනි... ඒ සෝචනීය දවස උදාවුනා....
මම හරියටම රෑ 10ට ඒ ගෑනුලමය නොහොත් වහන්තරාවගෙ ගේ ගාවට ගියා. ගිහින් කෝල් කලා ආ...... අයියා අවාද? නොදකින් අහපු ප්‍රශ්නෙ... ඔව් ඔව් ආව ටක්ගාල එන්න මම තැබිලි ගහ ගාව ඉන්නෙ හරි අයිය විනාඩි 5ක් දෙන්න... මමහිතන්නෙ වි විනාඩි පහ යන පුදුම වෙලාවක් ගියා.. මම සිගරට්ම හතරක් වතුර බෝතලක් බිව්ව ඒ විනාඩි පහේදි
ඊට පස්සෙ එක පාරටම තාප්පෙට උඩෙන් කලු පාට තඩි බෑග් එකක් ආව ඒක මම වාහනේට දාගත්ත ඊට පස්සෙ තඩි ටෙඩියෙක් ආවා ඌවත් දගත්ත ඊට පස්සෙ කෙල්ල අවා අත්තටම ආව නෙමෙයි පෙරේතය පොලවෙ ගැහුව වගේ පතබරියන් වුනා මගෙ කකුල් දෙක ගාව
ඊට පස්සෙ කෙල්ලවත් වාහනේට දාගෙන මම මරු විකල්ලෙන් වගේ වාහනේ එලෙව්වෙ අපේ එකාව වාහනේට දාගන්න කතාකර ගත්ත තැනට ඉන්නව ඌ නෑ ආයෙ ඉන්නව ආයෙ ඌ නෑ.. කෝල් කරන්ව ෆෝන් ඕෆ්.. කෙල්ල වාහනේ අඩනව... මට මල පනිනව.. ඒ අස්සෙන් කෙල්ල මරු කියවනව ආයෙ ගෙදර යන්න බෑලු,ලියුමක් ලියල තියලලු ආවෙ අයියල මරයිලු... ඒ අස්සෙන් මට පේන්නෙම මේකිගෙ අයිය තුන් දෙන්නා මේකිට මාව බන්දල දෙනව..
අපේ එකා එන පටක් නෑ..
බැරිම තැන අපේ එකෙක්ට කෝල් කරල ඌව යැව්ව කොලගෙ ගෙදර පොඩ්ඩක් ගිහින් බලපන් කියල දන් රෑ 1ත් පහුවෙලා..
පස්සෙ අර කොල්ල අපේ මීහරකගෙ ගෙදර ගිහින් මට කෝල් එකක් ගත්ත කතාකර මීහරකම තමා.. මෙන්න ඒ ස්ංවාදය
තෝ කොහෙදපරයෝ වර ඉක්මනට මම මේ උබේ ගෑනිත් එක්ක
අනේ මචන් මට සමාවෙයන් ඔය කෙල්ලව ආයෙ ගිහින් ගෙදර දාපන්
හුටා මෙන්න මූ අඩනව උගුඩුවෙක් වගේ..
මේ මගෙන් කුනුහරප අහගන්නෙ ඇතුව වරේ කැරි....
අනේ මට අම්මලව දාල එන්න බෑ බං.. මට බෑ
මේ කතාව වුනේ ලවුඩ්ස්පීකර් දාලා පිංවතුනි
එක පාරටම ලස්සන ගෑනු කටහඩකින් මට මෙන්න මෙහෙම ඇහුන පින්වතුනි
උබේ අම්මට.........(සුදුසු වචන යොදා හිස් තැන් පුරවගනිල්ලා) කැ++ පොන්+++
යකෝ මම මෙච්චර කල් යාලු වෙලා ඉදල තියෙන්නෙ පයි++ නැති එකෙක් එක්කද දෙකට නැමිල බලපන් තියෙන්නෙ හු+++ද කියල...
ඒත් එක්කම කෝල් එක කට් වුනා..මට කෙල වුනා
දැන් මට මේකෙල්ලත් එක්ක කතා කරන්න බයයි...
ඒකි ඉකිගගහ ඉන්නව මුකුත් කියන්නෙ නෑ...
මෙහෙම ඉන්නත් බෑ..
බැරිම තැන ඇහුව නංගි දැන් මොකද කරන්නෙ?
මොන නෝකතා
ආයෙ ඇහුව.
මේ වෙච්ච දේට උබල ඔක්කොම වග කියන්න ඕනෙ.. මම දැන් කොහොමද ගෙදර යන්නෙ මට ගෙදර යන්න ඔයා මාව කොහෙහරි එක්කන් යන්න
ඒත් එක්කම මට මතක් වුනේ මගෙ කෙල්ලව...
එත් එක්කම මගෙ කටින් පැන්නෙ පිංවතුනි..අනේ නංගි මට කෙල්ලෙක් ඉන්නවනෙ කියන එක විතරමයි පිංවතුනි.....
කන ලග බෝම්බයක් පුපුරවන වගේ සද්දයක් එක්ක කොරවක්කට ලගින් යන්න ඒත් පැස්බරාවගේ බෙල්ලක් තියන්න.. තාරාව වගේ කකුල් තියන කුරුල්ලො ජාතියක් මගෙ ඔලුව වටේ පියබනව වගේ දැනුන පිංවතුනි
ඒත් එක්කම මට කොහේදෝ ඈත ලෝකෙකි ඇහෙනව වගේ නිකන් යාන්තමට ඇහුනේ.. මම තොට මාව ගෙනියන්න කිව්වෙ මගුලෙ නෙමේ යකෝ නවතින්න පුලුවන් තැනකට....
කන හරහ දැනෙන වේදානාවත් එක්ක මට තේරුනේ මේකි ම්ට ගහල යකෝ.. මම අයෙ මේකිට ගහන්න කියලා යෑ
ආයෙ වචනයක් වත් කතාකලේ නෑ.. කෙලින ගියා මේ දේවදූතියගෙ ගෙදරට අල්ල ගත්ත ඒ පරයව දාගත්ත වාහනේට අත පුරවල දුන්න විස්සක් විතර කොටුවට ගියා දෙන්නව බැස්සුව ගෙදර ආව
දැන් උන් දෙන්නට ලමයෙකුත් ඉන්නව බන් ගෙවලුත් ශේප්

Last edited: