උදව් කරන්නෙ පරිස්සමින්

Chamath2015

Member
Aug 29, 2015
4,745
575
0
Moratuwa
පාප මිත්‍ර සේවනය කරනකොට ඔහොම තමයි බන් වෙන්නේ. ඒක මාර සුත්තක්නේ, උදව් කරන්නත් ඕනේ ගුටි කන්නත් ඕනේ.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    946
    113
    අඩේ චමලයා ඇත්තට ම සීන් එක වුනේ.......
    ටහිකේ කිව්වලු.........!!!!!


    මගෙත් ඔය වගේ එකක් තිබේ. හැබැයි පුතෝ මේකට වඩා අතිශය බයානික වරිගයේ....
    වෙලාවක් තිබ්බොත් දාන්නං....

    අමූලික ඇත්ත
    දාමු දාමු වෙච්චිදේවල් කිබුල අයියෙ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    946
    113
    රෙප් දීපු කමෙට් කරපු හැමෝටම තෑක්ස් කිව්ව
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,254
    426
    83
    Nittambuwa
    "මම තොට මාව ගෙනියන්න කිව්වෙ මගුලෙ නෙමේ යකෝ නවතින්න පුලුවන් තැනකට.."
    :lol::D:D:lol:



    matath ape ekek katha kara ra 11 withara wheel eke aran yanna.u kalinuth kellek genath eki yanna giya tika dawasakin.kella o/L karala thibbeth na.welawata mage oluwata awa owa gu case kiyala.passe mama ba kiwwa.dan court case ekak yanawa.karana deyak kalpanawen karapan.:yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ clz එකේ හිටපු කෙල්ලෙක් පැනලා යනකොට කෙල්ලගේ අයියා එල්ලිලා van එකේ දොරේ...දොර ගලෝගෙන උත එක්ක වැටිලා...ඉතින් දොර ගන්න නවත්තන්න යෑ...අන්තිමට දොරේ අලාබෙ මනමාලගේ අතින්

    :lol::lol:
     
    • Like
    Reactions: prisly

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    539
    0
    Kellage words set eka saha dunna kane para anuva, kella south area ekata connected vage.
     

    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    "මම තොට මාව ගෙනියන්න කිව්වෙ මගුලෙ නෙමේ යකෝ නවතින්න පුලුවන් තැනකට.."

    පව් බන් උබ :lol::lol::lol::lol:
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    405
    446
    63
    Nawalapitiya
    Steve Harvey Wow GIF by NBC
     
    • Haha
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    15,249
    26,326
    113
    ගඳ ගහන කුණු උට්ටවල් නිසා විඳන දුක්