බලපන් මේ වචන සෙට් එක මතකද කියලා?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ගරු ජනාධිපතිතුමනි අපිට වාහන අඩුවට ඕන නෑ, ආහාර මිල අඩු කෙරුවෙ නැතුවට කමක් නෑ, පාතාලය මර්දනය කරන්න. අපිට නිදහසේ ජීවත්වෙන්න. අපි චන්දෙ දීලා බලාපොරොත්තු උනේ පාතාලය මර්දනය කරලා ලස්සන රටක් හදන්න. පාතාලය මර්දනය උනාම නිකන්ම රට හැදෙනවා.



    up9oAbJ.png