බලපන් මේ සුද්දට අඩියක් තියන්ඩ දෙන්නේ නැති හැටි නිදහසේ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අප්පිරියයි බන්. ඌ සල්ලි වියදම් කලා නැතා මේවා බලලා පිටරට ඉන්න උන් දෙපාරක් හිතනවා ලංකාවට එන්ඩ.

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya dial ekage crew ekata thama aliyek attack kare, vlog ekath thiyenawa
    hippie dial ekak thama aliyawa awissuwe
    Hustlers, scammers la nan hema asian country ekaka wagema innawa. u hv to manage
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
    ඉන්දියාවේවත් ඔහොම නෑ.ඔහොම පස්සෙන් පන්නන් එන්නේ නෑ .කොහොම කොහෙ තිබ්බත් නරකයි නම් වැඩේ නරකයි.මේවා නවත්තන්ඩ ඕනේ.අපිටවත් එයාර් පෝට් එකෙන් ලේසියෙන් එලියට එන්ඩ පුලුවන්ද මුන්ගෙන් බේරිලා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
    south and central america vlog balapan. na kiyanna ba hitiyath patta adui
     
    • Like
    Reactions: Melon8 and NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    හංදි ගානෙ ලගින ටුක්ටුක් එවුන්ට දැන් බිස්නස් නෑ. ඉතින් උන් සෑහෙන ගේමක් ගහනව හයර් එකක් හිගා කන්න. රනිලට පින් සිද්ධ වෙන්න පෙට්‍රල් බිස්නස් එකත් කෙල උනා මුන්ට :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.

    සාදාරණීකරනමෝඩාභිමානය
    ------ Post added on Jun 23, 2023 at 5:09 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ආඩම්බරයි කොළඹ සිංහලුනෙ..... :cool: :cool:
    සුද්දො විතරක් නෙමෙයි. මේන් ස්ට්‍රීට් පැත්තෙ මල්ලක් එල්ලගෙන පාරෙ යන උන් දැක්කම ත්‍රීවීල් නවත්තගෙන අඬගහනව... හෙන වදයක්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    සුද්දො විතරක් නෙමෙයි. මේන් ස්ට්‍රීට් පැත්තෙ මල්ලක් එල්ලගෙන පාරෙ යන උන් දැක්කම ත්‍රීවීල් නවත්තගෙන අඬගහනව... හෙන වදයක්.
    කොල්ලුපිටියේ, බම්බලපිටියේ, මැරයින් ඩ්‍රයිව් පැත්තෙත් එහෙමයි පයින් යනවා දැක්කොත් උනුත් අපිට සමාන්තරව හෙමින් යනවා කොහෙටද යන්නේ නගින්න කියලා හරියට නිකන් එක්කන් යනවා වගේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    සාදාරණීකරනමෝඩාභිමානය
    ------ Post added on Jun 23, 2023 at 5:09 AM

    ගුවන්තොටුපොලේ රඟන නූගත් අඩු කුලේ ත්‍රයි ලෝක පූට්ටූ පක්කු නම් වෙඩි තියලා මරලා දන්න ඕනේ :angry:.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඇයි airport එකේ customs clear කරපු ගමන් ඉන්න taxi කාරයෝ set එකත් ඔය වගේම තමා.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,641
    67,993
    113
    Black sunglass dagena enna one.etakota ignore karala yanna puluwan.eye contact unama tama okun passen enne
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    Unge service eka publicise / promote karana vidiha ohoma thamai. Naththan vena vidihak thiyanavada?
    Kata vahagena hitiyoth davasama hulan.

    මුං බස් එක අස්සට ගන්න දෙන්නෙ නෑ , මැර බලය පාවිච්චි කරල.
    ඒ නිසා ගොඩක් මිනිස්සු අපහසුතාවට පත් වෙනව.
    ඒක හරි ද ?