අප්පිරියයි බන්. ඌ සල්ලි වියදම් කලා නැතා මේවා බලලා පිටරට ඉන්න උන් දෙපාරක් හිතනවා ලංකාවට එන්ඩ.
ඉන්දියාවේවත් ඔහොම නෑ.ඔහොම පස්සෙන් පන්නන් එන්නේ නෑ .කොහොම කොහෙ තිබ්බත් නරකයි නම් වැඩේ නරකයි.මේවා නවත්තන්ඩ ඕනේ.අපිටවත් එයාර් පෝට් එකෙන් ලේසියෙන් එලියට එන්ඩ පුලුවන්ද මුන්ගෙන් බේරිලා.ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
UK, USA vala pava innava. Moo thava hodai. Habei nuisance ekak nam complain karana thanuth thiyanava.oya dial ekage crew ekata thama aliyek attack kare, vlog ekath thiyenawa
hippie dial ekak thama aliyawa awissuwe
Hustlers, scammers la nan hema asian country ekaka wagema innawa. u hv to manage
south and central america vlog balapan. na kiyanna ba hitiyath patta aduiලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.

ලංකාවේ විතරක් නෙමේ හැම රටකම වගේ තියෙනවා. තායිලන්ඩ්, වියට්නාම්, ඉන්දියා, පකිස්තානේ, බංගලාදේශේ, නේපාලේ හැම තැමන ඔහොම තමා. ලංකාවේ ටිකක් හරි අඩුයි.
සුද්දො විතරක් නෙමෙයි. මේන් ස්ට්රීට් පැත්තෙ මල්ලක් එල්ලගෙන පාරෙ යන උන් දැක්කම ත්රීවීල් නවත්තගෙන අඬගහනව... හෙන වදයක්.ආඩම්බරයි කොළඹ සිංහලුනෙ.....![]()
![]()
කොල්ලුපිටියේ, බම්බලපිටියේ, මැරයින් ඩ්රයිව් පැත්තෙත් එහෙමයි පයින් යනවා දැක්කොත් උනුත් අපිට සමාන්තරව හෙමින් යනවා කොහෙටද යන්නේ නගින්න කියලා හරියට නිකන් එක්කන් යනවා වගේසුද්දො විතරක් නෙමෙයි. මේන් ස්ට්රීට් පැත්තෙ මල්ලක් එල්ලගෙන පාරෙ යන උන් දැක්කම ත්රීවීල් නවත්තගෙන අඬගහනව... හෙන වදයක්.
සාදාරණීකරනමෝඩාභිමානය
------ Post added on Jun 23, 2023 at 5:09 AM
.අලියා ත්රීවීලර් එකක් හයර් කරනවදඔය පිස්සු යකාට තමයි අලියා එළවන් ආවේ..![]()
සාදාරණීකරනමෝඩාභිමානය
------ Post added on Jun 23, 2023 at 5:09 AM
Unge service eka publicise / promote karana vidiha ohoma thamai. Naththan vena vidihak thiyanavada?
Kata vahagena hitiyoth davasama hulan.