බලපලකෝ බංගලාදේශේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි මම හිතුවෙ ඉන්දියාවට වඩා බංගලියෝ ටිකක් පිළිවෙලට ඇති කියල :shocked:

    මුන්ගේ කොච්චි පාරවල්වල බිංගෙවල් නැතුව ඇති
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උන් අමුතුම ජාතියක් බන්. මෙහෙ බඩුවක් ගන්න ආවත් මගේ රටේ මෙච්චර අඩුයි කියල කියලත් යන උන් ඉන්නේ.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    හැම එකාටම දරුවෝ හදන්න ඉඩ දෙන එකේ වරද. තම්බි හැති කරේ 7ක් තියන් බෝ වෙනවා, අනිත් උනුත් උන්ට second වෙන්න එපා කියල වදනව. නාසි පාවිච්චි කරපු පොඩි උපක්‍රමයක් තියෙනවා දැන් ලෝකෙට වඩාත් ගැලපෙන, නුසුදුස්සන් වඳ භාවයට පත් කිරීම.