බලපල්ලකො සිරා මාමි අදත් නැවා

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපල්ලකො සිරා මාමි අදත් නැවා

අඩෝ උබලා නිව්ස් බැලුවද? :frown:

අපේ සිරා මාමි බැන්කි මුන් අංකල් එක්ක කතා කර එක ගැන ලොකු විස්තරයක් කිව්වා..සිරා මාමිට සංහිදියාව ඇති කරන්නන නිශ්චිත කාල සීමාවක් නියම කරේ නැහැ කියලා ලොකු ආඩම්බරෙන් කිව්වා :P ඒ කියන ගමනුත් කියනවා මාස 03න් කරන්න කියලා මුකුත්ම කිව්වේ නෑලු :no:

සේරම කියලා ඉවර වෙලා අන්තිමට කිව්වනේ බෝල උතුරේ අවතැන් අයට දෙන්න කියලා සේරම ඉඩම් නිදහස් කරනවා කියලා මාස 03 :rofl::rofl:

බලපන්කො එකෙත් හැටි...කිසිම කාලසීමාවක් නැහැ කියලා මුලින්,පස්සේ කියනවා මාස 03න් කියලා :nerd:

ඇයි බන් සිරා මාමි ටෝයියෝ හැමදාම ළිදේ දාන්නේ :(
 
Last edited:

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    l3V6cQ0.jpg
     
    • Like
    Reactions: 3rdEye

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    කොච්චර සද්ද දැම්මත් අවසානේ ඔක තමා වෙන්නේ. කොහේ හරි රටක ඉන්න එකෙක් එනව ස්ක්‍රිප්ට් එක දෙනවා, දැන් නටාපාන්.. වෙනස. කාලෙකට ස්ක්‍රිප්ට් එක චීනෙන්, අනිත් කාලෙට ඇමෙරිකාවෙන්.. දැන් නම් හිටන් දෙකෙන්ම..
     
    Throwaway15

    Banned
    Aug 3, 2016
    178
    15
    0
    Lankawe thibba UN eka wadak nalu. BAN keen MOON kiyanne..

    yudde anthima kale, War eka nathara karanna mukuth karanna bari una lu...

    awlak na neeeee
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම ඌට කඩේ යනවා නෙවෙයි මම මේ ගැන ලිපියක් කියෙව්වා ඔන්ලයින් දාලා තිබිලා. ලිපිය තිබ්බේ ටැමිල් ෆෝරම් එකේ. ඒකේ හැටියට උන් කියන්නේ හමුදාව අයින් කරලා සිවිල් ආයතන පිහිටවන්න කියලයි, මිනිස්සුන්ට ආයි ගම්බිම් දෙන්න කියලයි. රටෙන් වෙනම කෑල්ලක් ඉල්ලලා සීන් එකක් නෑ. :yes::yes: උන්ට උන්ගේ ගෙවල් දීලා, රහස් පොලිසිය/ පොලිසිය ටිකක් වැඩියෙන් දාලා පැත්ත පාලනය කරා නම් හරි. යුද්ධ/විප්ලව ඇතිවෙන්නේ යම් කිසි හේතුවක් නිසයි. මිනිස්සු පිඩනයට පත්වෙන කොට, මිනිස්සුන්ට කන්න නැතිකොට මිනිස්සු ආයුධ අරන් පාරට බහිනවා රජය පෙරලලා තමන්ගේ රජයක් ඇතිකරන්න. මිනිස්සුන්ගේ අවශ්‍යයතා සැපිරෙනවා නම් ,උතුර සංවර්ධනය වෙලා, මිනිස්සුන්ට හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් උනාම, උන්ගේ ළමයින්ට හොද අධ්‍යාපනයක් ලැබුනම, උන්ට හොද ජොබ්ස් ලැබුනම යුද්ධයක් ඇතිවෙන්නේ නෑ.

    http://www.globaltamilforum.org/
     
    • Like
    Reactions: Troop

    ඔව් මචන් සිරා මාමි කරන්නේ එක..මෝඩ සිංහලුන්ට තේරෙන්නේ නැනේ :P:P

    ඕක කරන්න නම් දෙමල මිනිස්සු ඉල්ලන ඕන දෙයක් දෙන්න ඕන..විජකලා ඇන්ටි කියන ඕනෑම දෙයක් අහන්න ඕන
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් මචන් සිරා මාමි කරන්නේ එක..මෝඩ සිංහලුන්ට තේරෙන්නේ නැනේ :P:P

    ඕක කරන්න නම් දෙමල මිනිස්සු ඉල්ලන ඕන දෙයක් දෙන්න ඕන..විජකලා ඇන්ටි කියන ඕනෑම දෙයක් අහන්න ඕන

    e madi, prabakaran wirayek karala ltte eka celibrate karanna dennat ona, ah tawa mahinda electric chair eke dannat ona, :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අඩෝ උබලා නිව්ස් බැලුවද? :frown:

    අපේ සිරා මාමි බැන්කි මුන් අංකල් එක්ක කතා කර එක ගැන ලොකු විස්තරයක් කිව්වා..සිරා මාමිට සංහිදියාව ඇති කරන්නන නිශ්චිත කාල සීමාවක් නියම කරේ නැහැ කියලා ලොකු ආඩම්බරෙන් කිව්වා :P ඒ කියන ගමනුත් කියනවා මාස 03න් කරන්න කියලා මුකුත්ම කිව්වේ නෑලු :no:

    සේරම කියලා ඉවර වෙලා අන්තිමට කිව්වනේ බෝල උතුරේ අවතැන් අයට දෙන්න කියලා සේරම ඉඩම් නිදහස් කරනවා කියලා මාස 03 :rofl::rofl:

    බලපන්කො එකෙත් හැටි...කිසිම කාලසීමාවක් නැහැ කියලා මුලින්,පස්සේ කියනවා මාස 03න් කියලා :nerd:

    ඇයි බන් සිරා මාමි ටෝයියෝ හැමදාම ළිදේ දාන්නේ :(

    muta mohmd bn therenne english nodana.
     
    • Like
    Reactions: 3rdEye

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරා කියන්නෙ බන් නමට ජනාධිපති විතරයි බන්..
    ඌ කරන්නෙ ඌට කියන්න කියල කියන ටික රෙකොර්ඩ් කරල වගේ කියන එක..
    අවුලකට තියෙන්නෙ මේ යකාට ඒක වත් නාන්නෙ නැතුව කරගන්න බැරි එක..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සිරා කියන්නෙ බන් නමට ජනාධිපති විතරයි බන්..
    ඌ කරන්නෙ ඌට කියන්න කියල කියන ටික රෙකොර්ඩ් කරල වගේ කියන එක..
    අවුලකට තියෙන්නෙ මේ යකාට ඒක වත් නාන්නෙ නැතුව කරගන්න බැරි එක..

    එකනේ මචන් :rofl::rofl:

    යන යන තැන නානවා :sorry::sorry: