බලපල්ලකො සිරා මාමි අදත් නැවා
අඩෝ උබලා නිව්ස් බැලුවද?
අපේ සිරා මාමි බැන්කි මුන් අංකල් එක්ක කතා කර එක ගැන ලොකු විස්තරයක් කිව්වා..සිරා මාමිට සංහිදියාව ඇති කරන්නන නිශ්චිත කාල සීමාවක් නියම කරේ නැහැ කියලා ලොකු ආඩම්බරෙන් කිව්වා
ඒ කියන ගමනුත් කියනවා මාස 03න් කරන්න කියලා මුකුත්ම කිව්වේ නෑලු 
සේරම කියලා ඉවර වෙලා අන්තිමට කිව්වනේ බෝල උතුරේ අවතැන් අයට දෙන්න කියලා සේරම ඉඩම් නිදහස් කරනවා කියලා මාස 03

බලපන්කො එකෙත් හැටි...කිසිම කාලසීමාවක් නැහැ කියලා මුලින්,පස්සේ කියනවා මාස 03න් කියලා
ඇයි බන් සිරා මාමි ටෝයියෝ හැමදාම ළිදේ දාන්නේ

Last edited: