බලපල්ලා කමෙන්ට් ටික

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    බොරු ගුණ දාලා ලියලා තියෙන ලිපියට මිනිස්සු දාලා තියෙන කමෙන්ට් කියවපල්ලා. එකෙක්වත් කැමති නෑ. විස්වාසවන්ත විදියට නිව්ස් එකක් බලාගන්න තිබ්බෙ මේක. දැන් පච ගොඩක් වෙලා

    http://www.lankadeepa.lk/latest_news/වතු-කම්කරුවන්ගේ-ගැලවුම්කාරයා/1-572754
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,982
    6,376
    113
    බොරු ගුණ දාලා ලියලා තියෙන ලිපියට මිනිස්සු දාලා තියෙන කමෙන්ට් කියවපල්ලා. එකෙක්වත් කැමති නෑ. විස්වාසවන්ත විදියට නිව්ස් එකක් බලාගන්න තිබ්බෙ මේක. දැන් පච ගොඩක් වෙලා

    http://www.lankadeepa.lk/latest_news/වතු-කම්කරුවන්ගේ-ගැලවුම්කාරයා/1-572754

    මිනිස්සු කියන්නෙ ඔය මනුස්සය ගැන අැත්තටම දන්න අය නෙමෙයිනේ ගොඩක්ම විරුද්ධ පාක්ෂිකයෝ(UNP+JVP) තමා ඔය කොමන්ට් කරල තියෙන්නෙ..ඉතිං ඒව අැත්තද මඩද කියල අපි දන්නෙ කොහොමද..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මොන බොරුව කලත් VIP නේ ආයිබෝවන්ඩ..ඒක නේ මහා උජාරුවට අවමගුලක් ගත්තේ රජ්‍ය අනුග්‍රහයත් ඇතුවම
     
    Similar threads