බලපල්ලා (මගේ රිටලින් අත්දැකීම් (ADD - ADHD)

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,051
    4,601
    113
    I was diagnosed with ADD by a Psychiatrist
    ADHD podi kale thibbata dan naha kiwwa
    Anxiety wage thiyena handa mulinma habai anxiety medications dunna
    Puluwan nam matath advices tikak deepan
    Me dawas wala ewa bonawa :(
    Karumeta pihitana leda thamai :sorry:
    what were you symptoms?

    මේකයි සීන් එක. මගේ ජිවිතේ මට තේරිලා තිබ්බ මම හරි කම්මැලි කියල. හැබැයි කරන සමහර දේවල් පට්ටම සක්සස්. ඒ උනාට මට හරිම ඉක්මනට කරන දේ එපා වෙන්න ගත්තා. මමත් මෝහනය දන්නවා. හැබැයි මටම ට්‍රීට් කරගන්න එක මට කරගන්න බෑ. අන්තිමට මම consultant psychiatrist කෙනෙක් හම්බුනා හොස්පිටල් එකට ගිහින්. මම පෞද්ගලික තැනකට නොගියේ ඇත්තටම ඒ වෙනකොට අන්තිමටම වැටිලා සල්ලිත් නැතුව හිටපු හින්දා. මගේ අක්ක ඩොක්ට. එයා consultant psychiatrist කෙනෙකුට කෝල් කරලා කිව්වා මල්ලි එනවා කියල. හැබැයි මට ප්‍රමුඛතාවයක් හම්බුනේ නෑ අක්ක ඩොක්ට කියල. මාත් ගියේ පෝලිමේ නොම්මර අරගෙන.

    මට ප්රාධාන වශයෙන් දැනුන දේ තමයි කරන දේවල් හරි ඉක්මනට එපා වෙන එක කොටින්ම "start in a flash, end in a crash" කියන කතාව මට හරියටම ගැලපුනා. පුදුම නිදිමතකුත් තිබුනා. කොහොමහරි අන්තිමට ADD කියල තමයි ඩොකා කිව්වේ. එයා මට methylphenidate ගන්න ලියල දුන්න. කාට හරි ඕක ගන්න කියල තියනවා නම් වෙන බ්‍රෑන්ඩ් ගන්න එපා. රිටලින්ම ගන්න. ගත්ත දවසේ ඉඳල කම්මැලිකම ගියා, හැබැයි තව දෙයක් කියන්න ඕන. අපි ෆෝකස් වෙන දේ මොක උනත් ඒක නොකා නොබී හරි ඉවර කරන්න පුළුවන්. බඩගිනි දැනෙන්නෙත් අඩුවෙන්. ඒ නිසා අනිවා කෑමට පස්සේ ගන්න කියල කිව්වේ. හිත එහෙ මෙහෙ දුවන එක සම්පුර්ණයෙන්ම වගේ නැති උනා. හිටපු ගමන් මල පනින එකත් නැති උනා.
    මට ඇත්තටම රිටලින් වලින් හම්බුනේ පොසිටිව් දේවල් විතරයි. කලකිරීම වගේ ෆීලින් සහ අනාගතේ ගැන අවිනිශ්චිත බව, බය සම්පුර්ණයෙන්ම වගේ නැති උනා.

    මේක දාන්න හේතුව තමයි තමන්ට අව්ලක් තියන බව නොදන්නා අය ගොඩක් ඉන්න පුළුවන්. උඹලගේ ජිවිත හරි අතට යන්නේ නැත්නම් බය ලැජ්ජාව පැත්තක තියල රජයේ හරි පෞද්ගලික හරි psychiatrist කෙනෙක් හම්බෙන්න පලයල්ලා. එක උඹල, උඹල වෙනුවෙන් කරන හොඳම දේ වෙන්න පුළුවන්. මට දීපු බෙහෙත තමයි රිටලින්. වෙන ඒවා ගත්තට ඒ වගේ හොඳ අවධානයෙන් වැඩක් කරන්න තරම් අටෙන්ෂන් එකක් එන්නේ නෑ. මම දැන් මාස 3ක් විතර ගන්නවා. තාත්තා නැති උනාට පස්සේ තමයි මට ටිකක් සරට අවුල් වෙන්න් ගත්තේ. අම්ම නැති උනා මාස 4 කට කලින්. ඊට පස්සේ පීක් උනා සිම්ප්ටම්. හොස්පිටල් එකෙන් නිකන් දෙන එක නම් ඇත්තටම වැඩක් නෑ. ප්රෝග්රෙස් එකක් ඇත්තටම තියනවා රිටලින් වලින්. .
    මොනවහරි දැනගන්න තියන්නම් අහන්න. ජිවිතේ ඉදිරියට යන්නේ නෑ වගේනම් දෙපාරක් හිතන්න එපා Professional ට්‍රීට්මන්ට් ගන්න.
    machan doctor ge nama mokakda? how to channnel
    ------ Post added on Oct 23, 2021 at 5:41 PM
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මෙලෝ රහක් නැති දේශපාලන ත්‍රෙඩ් වල අනිත් එවුන් එක්ක කෙලවරක් නැතුව එල්ලි එල්ලි එකම දේ කියවනකොට මට හිතුනා උඹට මොකක් හරි අවුලක් තියෙනවා කියලා. (සිරාවට කිව්වෙ)

    ඒත් එක්කම කියන්න ඕනා තමන්ට මෙහෙම අවුලක් තියෙනවා කියල ප්‍රසිද්ධියේ කියන්න ලොකු ගටක් තියෙන්නත් ඕනා. විශේෂයෙන්ම උඹ ඇත්ත නමින් මේකෙ ඉන්නෙ, ෆේක් නෙමෙයි. උඹේ අත්දැකීම වෙන එකෙකුට ගොඩයන්න උදව්වෙයි කියල හිතල මේක දාපු එක පට්ට මචන්. එකෙන්ම රෙස්පෙක්ට්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් රිටාලින් ගත්තොත් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද? ඩොකෙක් හම්බෙන්නම ඕනද?



    අතේ ගහන එක වැල බලන එක නවත්තල දියන්කෝ.
    විහිළුවට නෙමේ
    දවසට කී පාරක් හොල්ලනවද?

    එකක්, මැක්ස් 2ක් වගේ නම් ගණන් ගන්න එපා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    විහිළුවට නෙමේ
    දවසට කී පාරක් හොල්ලනවද?

    එකක්, මැක්ස් 2ක් වගේ නම් ගණන් ගන්න එපා
    ඔව් එකක් දෙපාරක් වගේ තමා. ඉතින් වැඩි නැද්ද.
     
    • Haha
    Reactions: MihiCherub

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,709
    113
    Colombo
    ජෙප්පත් රිටාලින් ගහන්න පටන් අරන්.දැන් අනුරාදය වගේ මූත් පඩයක් ගියත් මේකෙ ත්‍රෙඩ් දාන්න පටන් ගනී :(
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    අතේ ගහන එක වැල බලන එක නවත්තල දියන්කෝ.
    :lol: :lol:


    මට ලිව්වේ ඇඩරෝල්, ඒක නං බන් පෝර්න් බලන්න නං ෆෝකස් එක, එක දිගට බලනව, එපා වෙන්නෙම නෑ, දවසක් යකෝ එලිවෙනකන් බැලුවා! සමහරුන්ගේ නං කොඩි ගහ කෙලින් වෙන්නේ නැහැලු ඇඩරෝල් වලට. මෙහේ මගේ යාලු කල්ලෙක්ට ප්‍රෙස්ක්‍රිප්ශන් ලියලා ඌ යේමන්, ගැනු 3යි, දොස්තරගේ අම්මමෝ නැතුව බනිනවා දවසක්, බැලුවම කොඩි ගහ කෙලින් වෙන්නෙ නෑලු, හැබැයි ඌටත් සෙක්ස් ගැන ෆෝකස් වුනොත් ඔහේ පොර්න් බලනවලු එහෙම නැත්තම් ගෑනු ඇහරව ඇහරව ආතල් ගන්නවලු. ඌ කියනවා නැග්ගේ නෑ කියල ඌට එච්ච්ර අවුලක් නැතිලු.

    මම දවසක් රිටාලින් අරං බලුවා මට මොකුත් දැනුනේ නෑ බං.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    :lol: :lol:


    මට ලිව්වේ ඇඩරෝල්, ඒක නං බන් පෝර්න් බලන්න නං ෆෝකස් එක, එක දිගට බලනව, එපා වෙන්නෙම නෑ, දවසක් යකෝ එලිවෙනකන් බැලුවා! සමහරුන්ගේ නං කොඩි ගහ කෙලින් වෙන්නේ නැහැලු ඇඩරෝල් වලට. මෙහේ මගේ යාලු කල්ලෙක්ට ප්‍රෙස්ක්‍රිප්ශන් ලියලා ඌ යේමන්, ගැනු 3යි, දොස්තරගේ අම්මමෝ නැතුව බනිනවා දවසක්, බැලුවම කොඩි ගහ කෙලින් වෙන්නෙ නෑලු, හැබැයි ඌටත් සෙක්ස් ගැන ෆෝකස් වුනොත් ඔහේ පොර්න් බලනවලු එහෙම නැත්තම් ගෑනු ඇහරව ඇහරව ආතල් ගන්නවලු. ඌ කියනවා නැග්ගේ නෑ කියල ඌට එච්ච්ර අවුලක් නැතිලු.

    මම දවසක් රිටාලින් අරං බලුවා මට මොකුත් දැනුනේ නෑ බං.
    ජුන්ඩා මැරෙනවා finasteride බිව්වොත්, ටෙස්ටෙරෝන් අඩු වෙන්න දෙන්නේ. ඒ වගේම කොන්ඩේ වැවෙනවා. මම මේ බොනවද නැද්ද කියල බැලුවේ,. ගොඩක් උන්ගේ කොන්ඩේ එනවා. ඒ වගේම sex drive එක අඩුවෙනවා. එක්කෝ කොන්ඩේ, එක්කෝ ජුන්ඩා.. දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.. 😖
     
    • Haha
    Reactions: ex-muslim Ahmed