dopamine issues thamame symptoms thiyanam mokada karanne?
api okkotama thiyenawa one way or other
dopamine issues thamame symptoms thiyanam mokada karanne?
Doctor කෙනෙක්ට කියලා dopamine ගන්න පුළුවන් ඇති මචං හොයලා බලන්න ඕනේme symptoms thiyanam mokada karanne?
ඔව් බං දැන් අර ෂින් ජිං ද මොකක්ද එකකින් ඉන්නෙඅංක ජෙප්පා නේද මේ![]()
Dr. Neil FernandoBump.
මටත් ඔක්කොම එපා වෙලා ඉන්නේ. හොද psychiatrist කෙනෙක් recommend කරන්න පුලුවන් ද?
prescription ekak nethuwa ganna puluwandaoka addict wenawa,umba 02 years kiwwata life time ganna wei okata addict unama,Not recommended.Only for serious serious cases.
ඌට වැඩ කරලාමචං දැන් කොහොමද තත්වේ? sexual අවුල් එහෙම එනවද
ඇඩරෝල් නැද්ද බං ලංකාවෙ?Moko thathwe ? , retalin power eka kaleth ekka adu wenawa bro , 1year wage giyama biwwata wedak naty ganata enawa eka tamai oke awla
Addrell හෙන addictive කීවා ChatGPT එකෙන් නම්ඇඩරෝල් නැද්ද බං ලංකාවෙ?
ඔය ඉන්නෙ හොදට ඇක්ටිව් පිට මේකෙඌ රිටලින් බීලා එක්කෝ මළා. නැත්නම් පිස්සුව හොඳවෙලා කිරියට එන්නෙ නෑ.