බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

CV6119

Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove"

    ඔන්න යාලුවනේ මේ ඉතින් මට යාලුවෝ එවපු Fun SMS වගයක්..සමහර ඒවනම් ඔයාල ලගත් ඇති..ඒත් නැති ඒවත් ඇතිනේ..ඒකයි මේ ටික දාන්න හිතුනේ,

    1.අකුරු 4න් මනස පැටලිලා..."මං එයාට Love,එයා මට Love..දෙයියනේ :PබLove,දෑවද්ද හින්දා ඉLove,ජීවිතේට කෙල්ලො දිහා නෝබLove..මම දෙයියන්ට කරන්නේ කන්නLove..බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove":P:P:P

    2.මම අද බැන්දා,කාටවත්ම කියන්න බැරි උනා:(..තරහ වෙන්නනම් එපා.:no:.කලින් කියන්න බැරි උනේ හදිසි තීරණයක් නිසයි..ඒකෙන්වත් මගේ හිතට සැනසීමක් ලැබෙයිද බලමු..එයානම් සුදුම සුදුයි..ආසාවේ බෑ..නිතරම මගේ අතේ එල්ලිලා ලගම ඉදීවි..පන්සලේදි තමයි අපි බැන්දේ..
    ආ...පිරිත් නූල ගොඩක් බලවත් හොදද??
    :P
    3.තමුසෙට පිස්සුද??:growl:තමුසේ එකක් මතක තියා ගන්නවා..තමුසෙගේ හැම වැ‍රැද්දක්ම මම හිතේ තියාගෙන හිටියේ තමුසෙට බයේ නෙවෙයි,මම කට වහගෙන හිටියේ මනුස්සකමට..:frown:තමුසේ මෝඩම මෝඩ මැටි වලහෙක්..දැන ගන්නවා අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නෑ..
    ඔන්න ඔහොමලු වලස් නැන්දා වලස් මාමට බැන්නේ..පව් නේද වලස් මාමා??

    4.Short Story..
    Two Friends! Mr.See and Mr.Saw..One day Mr.see saw sea & Mr saw didn't saw sea..see saw sea & jumped in sea..saw didn't see sea but jumped in sea..see saw saw in sea & saw saw see in sea..see saw both saw sea and both happy to see sea THE END :-):baffled:

    5.සල්ලි නෑ..පුලුවන් ඉක්මනට මට කෝල් කරන්න..හුගක් නරක ආරංචියක් තියනවා ඔයා ගැන..(පේජ් එකක් විතර ඉඩ තියලා මේ ටික ගහන්න)

    sender:
    Osama Binladen
    +9361500085

    (මේක මම ජෝක් එකට එව්වේ හොදේ) යාලුවන්ට මේ එක යවලා බලන්න යාලුවෝ කී දෙනෙක් සම්පූර්ණ එක කියවන්නේ නැතුව කතා කරයිද කියලා

    මේකේ අන්තිම එකනම් ප්‍රතිඵල අත් දු‍ටුවයි ප්‍රත්‍යක්ෂයි හොදේ.....:-)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බලපියව් බොLove මේ වගේ මැසේජ් කියවන්නේ රිLove

    :lol: rep+
     
    • Like
    Reactions: CV6119

    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මේවද අර උබේ නංගිට ආවයි කිව්වෙ?:lol:

    ඔව් බන්ස් එයාගේ ෆෝන් එකේ මේ වගේ මැසේජෙස් තියනවා..සී සෝ මැසේජ් එක එයාගෙන් ගත්තේ..ඒ වගේ මැසේජ් බලන්න ගියපු පාර තමයි දැක්කේ..