බලපියව්

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
වටිනා සන්දේශයක් අපත් සමග බෙදා ගැනීම වෙනුවෙන් ස්තුතිය....
අවන්කවම දුකයි මචන්,පොස්ට් එක කියවද්දි...
මම මේ පින්තූර ටික දැකල තියෙනව,මම එදාම හිතා ගත්ත,කවමදාවත්,කෑම විසි කරන්නෙ නෑ කියලා,ඒ වගේම,කෑම අනවශ්ය ප්‍රමානයට ගන්නෙ නෑ කියලා.
හොඳ පෝස්ට් එකක්
:yes:
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka


අන්තිම පින්තූර වල හාමතේ මැරෙන මිනිස්සු දැක්කම වාවන්නෙ නෑ...:(:(:(
 

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මෙහෙමත් නාස්තියක් ...!! කවුරුවත් දන්නවද අර මුන්ණේශ්වරම් බිලි පූජාව කරලද කියලා..??:confused::confused::confused:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    shocking post ekak machan.
    me wage loke pura wisi karana food walin badaginne marena ahinsakayo
    jeewath karanna thibuna.
    hama thathpara 6k ganema loke kawuru hari kenek badaginne marenawalu.
    there is a death in every six second cause of starvation-late night show -yestreday.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් මේ පොස්ට් එක බලලා වත් අපෙ එවුන් මොලෙ පාවිච්චි කලොත් ඇති:yes:
    හොද වැඩක්කලෙ:)
    රිප්+:cool:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    honda deyak kiyala thiyenne... apita waitna kiyana deyak ethatama hondai :D
    REP DENNA Belu KOLLO :(

    Anith Eka Me Witharak Nemei Tawa Ratawal ganawaka mewa thiyanawa. hebei echaratama eliyata penne ne. Middle East Country Unta Salli Thiyanawa. Ungen Daan Denda kiyala ehuwoth Keeyak wunoth denawa. hebei nayak illuwoth keeyakatawath denne ne.

    un mewa wage ratawalwalata denawa. hebei yawana kemawal yanne ne. moko kiyanawanam medadidi haul karuwan ekathu wela yawana ewa un wikunagena kanawa. Me Kattiya Kusaginnen Meranawa.

    Mewata Hawul Karuwan Wenne USA un thama loka horu ehe inneme amanushyo i hate them Fuk Them