බලපිය TV

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    පොඩි නූලක් දාන්න හිතුන කාලෙකින්.
    ඔන්න බිස්නස් කාරයෝ දෙන්නෙක් හිටියලු.එක්කෙනෙක් බලවර්ධන අනිත් එක්කෙනා පියසිංහ .
    සල්ලි තියෙන අයට ඉතින් චැනල් පිස්සුවකුත් තියෙනවනේ.TV චැනල් එකක් තියෙනවනම් ජනාධිපති වෙන්නත් පුලුවන්ලුනේ ලංකාවේ . ඔන්න මේ දෙන්නත් කතා උනා චැනල් එකක් පටන්ගන්න.
    හොඳ නමක් දාගන්නත් ඕනෙනේ චැනල් එකට.ඔන්න දෙන්නගේ නම් දෙකේ මුල අකුරු පාවිච්චි කරලා
    නම දාන්න කතාකරගත්ත .මොකක්ද දන්නවද නම ....


    BALAPIYA TV