The 100 Hoda nathi unuth innavada...Hoda nathnam kiyanna OT dama rep kapanu labea![]()
The 100 කියන්නෙ මටනං රස වෑහෙන කතාවක්..
අම්මෝ මතක් වෙනකොටත් ආසාවෙ බෑ..
මම බලන්ඩ ආසත් ඒ වගේ කතා..
3ma hodai
the 100 පලවෙනි සීසන් එක අවුල්. එතනින් එහාට සුපිරි![]()
3ma hodai
the 100 පලවෙනි සීසන් එක අවුල්. එතනින් එහාට සුපිරි![]()
breaking bad
එකෙක් ලන්කට් එක පිටින් පිස්සු නටනව
එකෙක් ගෝනි පඩංගු වගයක් ඇඳගෙන ඉන්නව..
ඔලුව රිදුන ඕක බලද්දි..

AnGeLHuNteR:20968973 said:daredevil
The 100
Marco Polo3ma hodai
the 100 පලවෙනි සීසන් එක අවුල්. එතනින් එහාට සුපිරි![]()
AnuradhaRa:20969270 said:breaking bad
එකෙක් ලන්කට් එක පිටින් පිස්සු නටනව
එකෙක් ගෝනි පඩංගු වගයක් ඇඳගෙන ඉන්නව..
ඔලුව රිදුන ඕක බලද්දි..
WhiteWalker:20969191 said:කැබින් ඉන් ද වුඩ්ස් එකේ තියෙන අවුල මොකක්ද යකෝ ?![]()
සමලිංගිකය![]()
මුලින්ම බිලි දෙන්නෙ වෙසඟනක් හින්ද වෙන්න ඇති අවුල![]()
කොලු වෙසඟනක් බිලි දුන්න නං හරි නේ ?![]()
![]()
ඕක නවත්තලා දැම්මා නේද මචං බාගෙට පෙන්නලා



daredevil characters ටික විතරයි..action boring..fights reality ගතිය වැඩි superhero show එහෙකට..මට එහෙම ඒවා අවුල්..නොලන් ගේ movies හැර
100 S01 බලන්න ගත්තේ ටිකක් high school type characters ඉන්න show එකක් හින්ද..mid s2 ඉදන් එපා උණා..s3 writersල GOT trend එක follow කරන්න ගත්තා..sex & violence drastically වැඩි කළා..තව feminism,gay agenda බලෙන්ම කතාවට ඔබලා විකාරයක් කලා.
marcopolo bad acting, poor CGI