බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් එක මොකක්ද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pulp fiction nam set une na ban.. eka action movie ekak nevei ne ban..

    ai godak un ekata asa? rating ekath high ne?

    eka thanin thana kadala film karala thiyenne kiyala therenava, eth kisi kick ekak nane ban film eke..


    අහ ඔව් බන් එකේ action genre එක නෑ.... :sorry:


    මම නම් අස එකේ චරිත වලට බන්.. ඒ වගේම ආගමික ටච් එකකුත් තියනව එකේ..