බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
බලපු හොදම Movies (English, Sinhala, Hindi, Tamil)

ඔයාලා බලලා තියෙන හොදම Movies මෙතන පෝස්ට් කරමු නේද. EK එකේ අනිත් අයට Movie එකක් Select කරගන්න ඒක උදව්වක් වේවි.

English, Sinhala, Hindi, Tamil

මේ categories වලින් වෙන වෙනම දැම්මනම් හොදයි

ඔන්න එහෙනම් මුලින්ම මමම දාන්නම්කෝ ..

English - A walk to remember, fast & furious collection, The hangover 1/2, Another Cinderella story

Sinhala - සිරි පැරකුම්

Hindi - Aashiqui 2, force

Tamil - Magadheera, moondru


Share your choices too :yes: :yes:
 
Last edited:

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Tamil - Anniyan
anniyan-tamil.jpg
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
:lol::lol::lol:
කියලා වැඩක් නැහැ මචං ,,,
බලපන්කෝ ඉතිං ලංකාවේ පොන්න රැල ඕකත් තහනම් කරානේ.

මචං ඔය ‍ෆිල්ම් එක ඇත්තම සීන් එකක් නේද..?
 
Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
Aashiqui 2

මේ film එක ගොඩක් අය බලලා ඇති, බලපු නැති අය අනිවා බලන්න.මම අන්තිමට බැලුවෙ මේක. අනිවා උඹේ ඇහෙන් කදුලක් වැටෙයි ....

aashiqui_cover.jpg
 

Metal Master

Member
Sep 1, 2013
5
0
0
සිංහල නං මචං ෆිල්ම් එක. කර්ම ෆිල්ම් එක.

ඉංග්‍රීසි නං සැහෙන්න තියෙනවා. ඒවායින් තමුන්ගේ ජිවිත කාලයේ නැරඹිය යුතුම චිත්‍රපටි 3ක් මම හදුන්වා දෙන්න කැමති.

1 The.Departed.2006
2 Blood Diamond (2006)
3 127 Hours (2010)
 
Last edited:

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    My Favourites












    මේ Film සෙට් එක බලන්නෙ නැතිවනම් මැරෙන්න එපා බන්
    මේ හැම film එකම මටනම් කීපාරක් බැලුවත් එපාවෙන්නෙ නෑ .මම හරි ආසයි මේ Film එකේ
    කතාව මට ඉක්මනට අමතක වෙනවට ඇයි දන්නවද ඒ තරමට ආයෙ ආයේ බලන්න ආසයි..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    :lol::lol::lol:
    කියලා වැඩක් නැහැ මචං ,,,
    බලපන්කෝ ඉතිං ලංකාවේ පොන්න රැල ඕකත් තහනම් කරානේ.

    තහනම් කලේ නැහැ බන් Tv එකෙත් පෙන්නුවා