බලපු හොඳම නාටකයක් eoqwZ48ZaW0 හොඳයි නම් ඉතින් අනික් අයටත් බලන්න සලස්වනු මැනවි
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Jan 27, 2015 #1 බලපු හොඳම නාටකයක් හොඳයි නම් ඉතින් අනික් අයටත් බලන්න සලස්වනු මැනවි
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 27, 2015 #7 පට්ට බං.. දැන් නම් බැලෙන්නෙ නෑ ඔය නාටකේ.. ඉස්සර නම් බැලුවා.
Sri_Sampath Well-known member Jan 26, 2010 14,737 12,764 113 Jan 27, 2015 #8 crazybuddy said: පට්ට බං.. දැන් නම් බැලෙන්නෙ නෑ ඔය නාටකේ.. ඉස්සර නම් බැලුවා. Click to expand... මමත් බලන්නේ නෑ. youtube එකේ තම දැක්කේ .... මොකක් උනත් පොඩි ගතියක් තියෙනෙවා
crazybuddy said: පට්ට බං.. දැන් නම් බැලෙන්නෙ නෑ ඔය නාටකේ.. ඉස්සර නම් බැලුවා. Click to expand... මමත් බලන්නේ නෑ. youtube එකේ තම දැක්කේ .... මොකක් උනත් පොඩි ගතියක් තියෙනෙවා
gangst3r.93 Member Sep 24, 2010 11,663 655 0 ගම්පහ Jan 28, 2015 #10 Ado video ekakda thiyenne.4n eken reply kale.ekai kopi kade kiyala damne. Balawath kanagatuwa
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 28, 2015 #11 Sri_Sampath said: මමත් බලන්නේ නෑ. youtube එකේ තම දැක්කේ .... මොකක් උනත් පොඩි ගතියක් තියෙනෙවා Click to expand... මේකෙ ඉන්න කෙල්ල නම් මට පේන්න බැහැ බං.. හෙන පොන්නයි.. නිරෝෂා මෛත්රී.. වෙන ටෙලි වල නෑ මේකි.. ඕකෙම විතරද කොහෙද ඉන්නෙ..
Sri_Sampath said: මමත් බලන්නේ නෑ. youtube එකේ තම දැක්කේ .... මොකක් උනත් පොඩි ගතියක් තියෙනෙවා Click to expand... මේකෙ ඉන්න කෙල්ල නම් මට පේන්න බැහැ බං.. හෙන පොන්නයි.. නිරෝෂා මෛත්රී.. වෙන ටෙලි වල නෑ මේකි.. ඕකෙම විතරද කොහෙද ඉන්නෙ..
randy6667 Well-known member Mar 9, 2011 8,709 973 113 daoriot Jan 28, 2015 #14 supiri bun . mokek hari meke okkoma bala torent up karapanko. watinawa