බලපු හොඳම හොරර් ටී වී සීරීස්.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    @VASSA ow bly manor iwara kale na. last episode walata jump ekak demma.

    The Haunting of Hill House
    The Haunting of Bly Manor
    Story line එකක් විදිහට බලන්න කැමති අයට සුපිරි TV Series 2k, Horror type එකට වඩා story type එකට තමා තියෙන්නේ.
    මටනං සුපිරී :)
    Bly manor mul tika hondai
     
    • Like
    Reactions: eric_kolla