මුල ඉඳන් අග වෙනකම් කුතුහලයෙන් එක හුස්මට බලන්න පුලුවන් සුපිරිම Movies මොනවාද? මේ තියෙන්නෙ මට මතක් උන කීපයක්.. උඹලා බලපු වෙනත් ඒවා මොනවාද?
- illusionist
- shawshank redemption
- colombiana
- The Prestige
- The Lord of the Rings
- The fugitive
- The Next Three Days
- Blood Diamond
- Inception
- King Arthur
- Forrest Gump
බලල තියෙනවා නං ඒවත් මාක් කරනවා. Léon: The Professional නං බලල නෑ ෂුවර එකටම