Router eken check karanna puluwan neda optical module eke power eka.කොහොමද බන් ඒවා මනින්නේ? ඒ ගැජට් හරිම මිලයි නේද? ලක්ෂ 30 ගානක් කියල මේකෙම එකෙක් කියල තිබ්බ.
mama dakka amazon eka $20 wage thiyanawaකොහොමද බන් ඒවා මනින්නේ? ඒ ගැජට් හරිම මිලයි නේද? ලක්ෂ 30 ගානක් කියල මේකෙම එකෙක් කියල තිබ්බ.
Parissamin Adambarakarayo, SLT eken kiyala Arame Aunty ge set ekak kudalan gihin anthimata dakunu raten mathuwenna bari kamak na.මම පියෝටීවී කම්ප්ලේන් එකක් දැම්මා හවස 6ට. සෙටප්බොක්ස් එකේ අවුලකට. රෑ 10.15ට වගේ කෝල් එකක් ආවා ගෙදර ඉන්නවද අහලා. විනාඩි 15න් ආවා බොක්ස් එකත් මාරු කරලා ගියා. උදේ 7 වෙනකන් උන් නයිට් ශිෆ්ට් එක කරනව කිව්වා.
ලංකාවෙම එහෙමද කලුතර විතරක්ද දන්නෙ නෑ.
මම පියෝටීවී කම්ප්ලේන් එකක් දැම්මා හවස 6ට. සෙටප්බොක්ස් එකේ අවුලකට. රෑ 10.15ට වගේ කෝල් එකක් ආවා ගෙදර ඉන්නවද අහලා. විනාඩි 15න් ආවා බොක්ස් එකත් මාරු කරලා ගියා. උදේ 7 වෙනකන් උන් නයිට් ශිෆ්ට් එක කරනව කිව්වා.
ලංකාවෙම එහෙමද කලුතර විතරක්ද දන්නෙ නෑ.
අපේ නං මෙච්චර කාලෙකට ලෙඩක් කියපු ගමන් හදල දෙනවareas wala wenas machan.
SLT regional office eke innawa anuwa thami
මෙන්න මේකට පැමිණිල්ලක් දාපං. ඔය ටෙලිකොම් විතරක් නෙවෙයි තව හැම අංශයකම නිධන් ගත ප්‍රශ්න තියෙනවා. මම දැම්මා TRCSL එකට මේකෙන්.National Integrity Week
Do you have any complaint regarding the integrity or corruption in the public service? If so, lodge your complaint with the Internal Affairs Unit of the relevant institution.
National Integrity Promotion & Complaint Management System https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form
Ensuring integrity, transparency and accountability in the public service is the collective responsibility of all.
තාම නැද්ද ආවේ
ඉතින් බලාගනින් පකෝ, අපිට කියන්නෙ පුකටද?බලමු අද SLT එකෙන් කීය වෙනකොට හදල දෙයිද කියල