බලයට ඇවිත් මාස හයක් ගිහින් මහජන මුදල් හොරාකාපු නැති ආන්ඩුවක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,142
    5,966
    113
    canada
    මිනිස්සු කොච්චර හිටියත් වැඩක් කරන්න පුළුවන් අය ඉතාම අඩුයි, රජයේ සේවකයෙක් අයින්කරන්න ඉතාම අමාරුයි ඔන්න ඔය ප්‍රොසෙස් එක පහසු වුනානම් ඔයිට වැඩිය වැඩක් ගන්න පුලුවන්. අපිට වඩා අඩු ජනගහනයක් ඉන්න රටවල් අපිට වඩා විශාල ආධායම් උපයගෙන තියෙන්නෙ කොහොමද කියල හිතල බලන්න ඕන, දැනුම හා කාර්යක්ෂම තාවය තමයි බොහෝවිට ඒකට බලපාන්නෙ. මෙහෙ කොතන ගියත් මිනිස්සු නෑ මිනිස්සු නෑ කියනව, අකාර්යක්ෂම තාවය ඉහවහ ගිහින්, මාස ගණන් යන ක්‍රියාවලි උදාහරණයකට ආනයන බදු ලේසියෙන් ගණනය කරන්න බෑ.
    රජයේ සේවකයින් අයින් කරන්න අමාරුයි. හොදම දේ තෝරාගත් ආයතන ප්‍රතිවුහගත කරණය.(re-structuring, privatization, make them independent from government ) ආණ්ඩුව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ
     
    • Like
    Reactions: kingcapton