බලලා මම වැරදිද කියන්න....

මම වැරදිද? නිවැර&#3503

  • නිවැරදි

    Votes: 2 40.0%
  • වැරදි

    Votes: 1 20.0%
  • පිලිතුරක් නෑ....

    Votes: 2 40.0%

  • Total voters
    5
  • Poll closed .

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    lol ban ubath podi ekek wagene owaa monawada ban
    owa okkoma fun ekata yana dewalne

    owa hithanna epa ban
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඬපං පුටේ අඬපං.
    මට තේරෙනවා මුං දෙන්නගෙන් උඹට මහා විසාල අරියාදුවක් වෙලා තියනවා.

    උඹත් උඹෙ ජොබ් එක කරන් හිටියනං ඉවරනෙ මචං.
    උඹ රීපෝස්ට් බුවා.
    උඹ කරන්නෙ තව කෙනෙක් මහන්සියෙන් ලියපු දෙයක් කොටා බාගෙන මෙතන දාන එකනෙ.
    ඒක පිලිවෙලට කරපං අනවස්ය දේවල් දාන්නෙ නැතුව.

    ඕකේ?
    දැං බුදියගනිං පුටේ එහෙනං :D
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පැටියා;13716395 said:

    මේකයි මචන්.... මම අනුන්ගේ ඒවා දාන එක ඇත්ත....
    ඒක මේකේ ඉන්න හැම එකාම කරනවා...
    හැබැයි මම විසින්ම ලියපුවත් මම දාලා තියෙනවා....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    RePost බුවා;13716437 said:
    මේකයි මචන්.... මම අනුන්ගේ ඒවා දාන එක ඇත්ත....
    ඒක මේකේ ඉන්න හැම එකාම කරනවා...
    හැබැයි මම විසින්ම ලියපුවත් මම දාලා තියෙනවා....

    හරි හරි බං ගනං ගන්න එපා.
    උඹ හොඳයි. අරුන් දෙන්නා වැරදියි.
    දැං දොයියා ගනිං :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13716453 said:
    හරි හරි බං ගනං ගන්න එපා.
    උඹ හොඳයි. අරුන් දෙන්නා වැරදියි.
    දැං දොයියා ගනිං :rofl:
    :rofl::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙහෙමයි පුතා වලි වලට එන්ටර් වෙනවානම් ඕන දෙයක් අහගන්න බලාගෙන එන්ටර් වෙයන්..
    අනික උඹ ඒ කාලේ ඕවා දාන්නේ නැතුව මොකටද මේ ත්‍රෙඩ් ඇරගෙන ඕකට...
    අපි අර මල්බබාටයි මිගාරයත් එක්කයි ගිය වලි දැක්කනම් උඹ අඬනවා..

    තව එකක් කෙල්ලොන්ටනම් බැන්නට කමක් නෑ..හහා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    putha thaman anunta upades denna giyama un kiyana ewath iwasanna puluwan wenna ona nathnam anith aya wage paduwe paththakata welaa inna ona
    athin aran puke thiya ganna giyama ohoma wenawa

    naethiwa kawudha hari kawudha waradi kiyala thread dammata wadak naha
    thaman dana ganna ona forum ekakata galapena vidhiyata hada gahiyan
     
    my nigga:cool:
     
    i got it big bros...
    thankz....
    මට ඕක හිතට ලොකු වදයක් වෙලා තිබුනේ,,,,
    කාට හරි කීවට පස්සේ හරි ගියා....
    තෑන්ක්ෂ් කියපු දේවල් වලට......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    RePost බුවා;13716501 said:
    i got it big bros...
    thankz....
    මට ඕක හිතට ලොකු වදයක් වෙලා තිබුනේ,,,,
    කාට හරි කීවට පස්සේ හරි ගියා....
    තෑන්ක්ෂ් කියපු දේවල් වලට......
    :cool: ela

    oya dennek ubata kiyalaa thiyenne ube welawata anith un set une naththe :lol::lol: 20k vithara set wenawaa onanam parana link ekak dennam balanna :lol::rofl: