බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.

    :yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    balaya passe yannepa. awankawa inna

    මෙතන මචං බලවත් වෙයන් කියන්නෙ අහිංසක මිනිස්සුන්ට පාට් දාන්න නෙවෙයි මචං මේ සමාජෙ එක එකාට දෙකට නැවෙන්නැතුව චාටර් නොවී ඉන්නනං බලය තියෙන්නෙ ඕන හින්දා හැම එකාම අවංක හොද මිනිස්සු නං බලය පස්සෙ පන්නලා වැඩක් නෑ අවංකකම ඇති ඒත් මචං අද සමාජෙ ඉන්නෙ පට්ටම කැරි බල්ලො බලපන් හොදට කෙලවන තරමක් කෙලවන්නෙම තමන්ගෙ පාඩුවෙ අවංකව ඉන්න අහිංසක එවුන්ට
     
    • Like
    Reactions: Indikaz

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    උඹ කියන එක 200% ඇත්ත. මේක මම අත්දැකල තියෙන දෙයක්. සමහර ප්‍රයිවට් ජොබ් වලට උනත් පැනගන්න ඇතුලෙන් කොන්ටෑකට් නැතුව බෑ.

    100% true
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    100% ක් ඇත්ත.:yes::yes: අත්දැකීමෙන් කියන්නෙ. ජීවිතේට කරන්න බැරි වෙයි කියල හිතපු දේවල් කරනව ඇස් පනා පිට දැකල තියනව. සමහර වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක්ට කර ගන්න අමාරු දේවල් contacts power නිසා ලේසියෙන් කරනව. එක වෙලාවකට මේ සිස්ටම් එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය දැක්කම දුකයි බං.:no::no: ඒ වුනාට දැන් තේරෙනව contact තියනවනම් පට්ට ගේම් ගහල බේරිලා ඉන්න පුලුවන් සහ ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි එහෙම නැති මිනිස්සුන්ට
     
    • Like
    Reactions: Mr UNKNOWN

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52

    ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි එහෙම නැති මිනිස්සුන්ට

    මේක නම් හුගක් තැන් වල දැනිලා තියනවා ,
    contacts හදාගන්න බැරි නම් කරන්න තියෙන හොදම දේ තමයි contacts ගොඩක් තියෙන එකෙක් හරි සෙට් කරගන්න එක :cool::cool: ලෙසියි පහසුයි
     
    • Like
    Reactions: Mr UNKNOWN

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙන තරමට තමා ඉතින් හම්බෙන්නේ :baffled: අපි ලෝබ නැතුව අනික් අයට උදව් කරොත් අපිට ඕනේ වෙලාවට උන්ට බෑ කියන්න බෑ නෙව ඒ හින්ද හැමෝටම උදව් කරමු පුළුවන් විදිහට :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    100% ක් ඇත්ත.:yes::yes: අත්දැකීමෙන් කියන්නෙ. ජීවිතේට කරන්න බැරි වෙයි කියල හිතපු දේවල් කරනව ඇස් පනා පිට දැකල තියනව. සමහර වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක්ට කර ගන්න අමාරු දේවල් contacts power නිසා ලේසියෙන් කරනව. එක වෙලාවකට මේ සිස්ටම් එකෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය දැක්කම දුකයි බං.:no::no: ඒ වුනාට දැන් තේරෙනව contact තියනවනම් පට්ට ගේම් ගහල බේරිලා ඉන්න පුලුවන් සහ ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි එහෙම නැති මිනිස්සුන්ට

    මචං එහෙම ඕන ගේමක් සටස් ගාල ගහගන්න පුලුවන් වෙන්න කන්ටැක්ස් හදාගත්ත හැටි ගැන කියන්න පුලුවන්නම් වටිනවා....ඒ කන්ටැක්ස් උබ මීටරෙන් හදාගත්තද නැත්තං නිකංම හැදුන කන්ටැක්ස්ද?? රෙප්6+
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙතන '' බලය '' කියන එක සම්බන්ධයෙන් සමහර මත වලට මම විරුද්ධයි.
    බලය පාවිච්චි කරන්නේ තමන්ගේ ආත්ම ආරක්ෂාවට කියන එක. ඒක ගොඩක් වෙලාවට සීමාව පනිනවා. බලය කියන දේ ගොඩක් දෙනෙකුගේ අතට ලැබුනම මිනිස්සු 90 % වඩා අයුතු ලෙස තවත් කෙනෙක් අසාධාරණයට ලක් කරන්න තමයි පාවිච්චි කරන්නේ. මගේ මතය.

    කන්ටැක්ස් කියන දේ,
    කන්ටැක්ස් හදා ගන්න ඉතින් හැකියාවක් තියෙන්නත් ඕනේ...
    මම නම් ගොඩක් කන්ටැක්ස් හදා ගත්තේ, leo club ( Lions club unmarried version ) ලියෝ සමාජය තුලින්.
     
    • Like
    Reactions: Mr UNKNOWN