බලවත් පුද්ගලයෙකු වීමේ කලාව මෙගා ත්‍රෙඩ්

Rosewhite

Active member
  • Aug 24, 2018
    48
    24
    28
    ජීවිතේ කියන්නේ hierarchy එකක්..
    මේක උඩට යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්..
    කන්ටැක්ස් හැදෙන කාලේ කියන්නේ උඩ ඉදල ගත්තම එකේ දෙවනි මට්ටම..
    මුලින්ම තමන්ට හොද ආර්ථික මට්ටමක් හදාගන්න ඕනේ..
    හදිසියේ ලෙඩක් දුකක් උනාම හැදුනම රත්තරං බඩු උකස් තියන් එකෙකුට කවදාවත් හොද කන්ටැක්ස් හදාගන්න බෑ..
    මුලින්ම ජීවිතේ ප්‍රාථමික අවශ්‍යතා සපුරගෙන ඉන්න ඕනේ..
    තමන්ට වාහනයක් හොද ගෙයක් දොරක් තියෙන්න ඕනේ.. අතේ මිටේ සල්ලි ගැවසෙන්න ඕනේ.. ඊටපස්සේ කරන්න ඕනේ හුගාක් බිසී නොවී ඉහල මට්ටමේ ස්ථීර ආදායම් මාර්ගයක් එන්න ක්‍රමයක් හදාගන්න ඕනේ.. මෙන්න මේ ස්ටෙප් එකට ආවට පස්සේ කන්ටැක්ස් හැදෙන්න පටන් ගන්නවා උඹට.. ඒ කියන්නේ වැදගත් කෙනෙක් එක්ක අතට අත දීල කතා කරන්න පුළුවන් ජීවිත මට්ටම උඹ රීච් කරනවා.. ඒ එක්කම උඹේ සමාජ මට්ටමට ගැලපෙන වෙන වෙන ලොකු පොරවල් උඹට මචං කියන මට්ටමට එනවා..
    එතනින් එහා ඊලග ස්ටෙප් එක තමයි උඹ බලය හොයාගෙන යන ස්ටෙප් එක..
    ඒ කියන්නේ උඹට මේ වෙනකොට සල්ලි තියෙනවා, ලොකු ලොක්කෝ හැම එකාම උඹව අදුරනවා, මිනිස්සු මහත්තයා කියල කතා කරන ලෙවල් එකට ඇවිල්ල ඉවරයි.. මේ ස්ටේජ් එක කම්ප්ලීට් කරපු එකාට දැන් ඔන්න බලය හොයාගෙන යන මට්ටම එනව.. එතනින් එහාට ගියපු එකා තමයි චන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභා පාලත් සභා පාර්ලිමේන්තු ඒ ස්ටෙප්ස් ටිකත් පහු කරගෙන ජනාධිපති වෙනකම්ම යන්නේ..

    හොදට මතක තියාගන්න ඕනේ ජීවිතේ කියන්නේ පඩිපෙලක්.. ලිෆ්ට් එකක් නෙමෙයි.. ලිෆ්ට් එකේ උඩට ගියාම ඒක කඩන් වැටුනොත් ආයෙ උඹ සීරෝ.. එහෙම ලිෆ්ට් එකේ ගිය උන් තමයි ඔය දුමින්ද සිල්වා, වෙලේ සුදා, සොත්ති උපාලිලා වගේ උදවිය..
    සොත්ති උපාලි එහෙම රජෙක් වගේ හිටියේ, අන්තිමට මොකද උනේ උගේ ලිෆ්ට් එක පාර මැදම කඩන් වැටිලා බල්ලෙක් වගේ මහ පාරේ මැරුම් කෑවා..
    ඕක තමයි සදාකාලික සත්‍ය..
    එදා කඩයප්පන් විකුණපු ගෑණිගේ පුතා ප්‍රේමදාස ජනාධිපති උනෙත් අද ග්‍රාමසේවක කෙනෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් අන්න ඒ පඩි පෙලේ ආපු ගමන නිසා..
    ඔය ක්‍රමයෙන් පිට හැදෙන කිසිම කන්ටැක් එකක් ස්ථාවර නෑ..
    ඒක නිසා මුලින්ම කරන්න ඕනේ මේ hierarchy එක ඇතුලේ උඹල ඉන්න තැන කොතනද කියල දැනගෙන ඊලග පඩිය නගින එක..
    ඔන්න ඔය ජීවිත ගමන සාර්ථකව යාගන්න පුළුවන් උනොත් අපි මේ සමාජයෙන් ගොඩ යනවා, එහෙම බැරි උනොත් මේ සමාජය ඇතුලෙම අපිව වැලලිලා යනවා..
    ඕක තමයි සාර්ථකත්වයේ සත්‍යම කතාව..

    watina pahadilikirimak. Thanks
     
    cila23

    Member
    Nov 12, 2018
    29
    1
    0
    අපේ ගෙදර මායි තාත්තයි වැඩිය සොසල් නැ.අපේ අම්මා පට්ටම සොසල්. කට හරි කරදරයක් උනොත් අම්මා බොක්ම බැහැලා උදව් කරනවා. ඒ වගේම හොද contacts තියෙනවා.

    ටික කාලෙකට කලින් අපේ නෑදෑ වෙන අයියා කෙනෙකුට කරදරයක් උනා. උගේ යාලුවෙක් හොරකමක් කරලා අයියා ගාව තමා හංගලා තියෙන්නේ. කොහොමහරි පොරව අහුවෙලා පොලිසියට.උ කියලා අයියයි උයි දෙන්නා එකතු වෙලා කරේ කියල.ඊට පස්සේ අයියාවත් අත්අඩංගුවට ගත්තා. අයියට දවස් 2ක් දස වද දීලා තිබ්බා වැරැද්ද පිලිගනින් කියලා.උන්ගේ අම්මලා තාත්තලාට මුකුත්ම කරලා බේරගන්න බැරි උනා. හොරකම කරපු ගෙදර උන් කෙස් එක හිර කරනවා.අපේ අම්මා අදුරන කෙනෙක්ට කියලා උ අදුරන කෙනෙක්ට කියලා කොහොම හරි 3න් 4ර දෙනෙකුට ගිහින් අන්තිමට ශේප් කරගත්තා. අතින් හෙන ගානක් දෙන්න උනා. කිසිම වරදක් නොකරපු කෙනෙක්ගෙන් සල්ලිත් අරන් නඩුව අවුරුදු 2ක් ඇදලා තමා තීන්දුව දුන්නේ.

    මොන contacts තිබ්බත් නෑදෑයන්ට උදව් කරන්න ඕනේ පරිසමින් උන්ගේ කිසිම කෙලෙගුණයක් නැ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    පට්ට කතාව
     
    • Like
    Reactions: thanujaka

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    මේ කතාව සහතික ඇත්ත අපේ ඔෆිස් තේ හදන ඇන්ටිගේ මහත්තයට බයිපාස් එක කරන්න දිනේ දීපු දවසේ ගිහිල්ල හොස්පිටල් එකට ලිස්ට් එකෙන්.. වෑල් 4ක් දන්නා ඕනෙලු... ඔපරේෂන් එකට ගියාට එදා එයාව අරන් නෑ මොකද ඩොක්ටර් අඳුරන කෙනෙක්ව දාල මේ මනුස්සයාගේ දිනේ වෙලාව දවසේ මේ මනුස්සයට තව දවස් 12ක් ඉස්සරහට දියනයක් දීලා... ඔන්න බලපන් ඉස්පිරිතාලෙක අටෙන්ඩර් කෙනෙක්ව අන්දුරගත්තනම් පෝලිම් මුකුත් ඕනේ නෑ කෙලින්ම බෙහෙත් ගන්න පුළුවන්... රජයේ ඔෆිස් පියන් කෙනෙක්ට පුළුවන් උඩ තියෙන ෆයිල් එක යටින් තියන්නත් යට තියෙන ෆයිල් එක උඩින් තියන්නත්.... ඉතා අල්පයකට විතරක් හිමිවෙන විශේෂ වරප්‍රසාදක් තමා එක්තරා විදිහකට කන්ටැක්ස් කියන්නෙත්... කොටින්ම දාලද මාලිගාවේ ඇතුලට යන්න බැරි දවසකට උනත් අඳුරන කෙනෙක් ඉන්නවනන් ඉතින් ඇතුලේ තමා. ඕනේ වෙලාවක
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අපේ ගෙදර මායි තාත්තයි වැඩිය සොසල් නැ.අපේ අම්මා පට්ටම සොසල්. කට හරි කරදරයක් උනොත් අම්මා බොක්ම බැහැලා උදව් කරනවා. ඒ වගේම හොද contacts තියෙනවා.

    ටික කාලෙකට කලින් අපේ නෑදෑ වෙන අයියා කෙනෙකුට කරදරයක් උනා. උගේ යාලුවෙක් හොරකමක් කරලා අයියා ගාව තමා හංගලා තියෙන්නේ. කොහොමහරි පොරව අහුවෙලා පොලිසියට.උ කියලා අයියයි උයි දෙන්නා එකතු වෙලා කරේ කියල.ඊට පස්සේ අයියාවත් අත්අඩංගුවට ගත්තා. අයියට දවස් 2ක් දස වද දීලා තිබ්බා වැරැද්ද පිලිගනින් කියලා.උන්ගේ අම්මලා තාත්තලාට මුකුත්ම කරලා බේරගන්න බැරි උනා. හොරකම කරපු ගෙදර උන් කෙස් එක හිර කරනවා.අපේ අම්මා අදුරන කෙනෙක්ට කියලා උ අදුරන කෙනෙක්ට කියලා කොහොම හරි 3න් 4ර දෙනෙකුට ගිහින් අන්තිමට ශේප් කරගත්තා. අතින් හෙන ගානක් දෙන්න උනා. කිසිම වරදක් නොකරපු කෙනෙක්ගෙන් සල්ලිත් අරන් නඩුව අවුරුදු 2ක් ඇදලා තමා තීන්දුව දුන්නේ.

    මොන contacts තිබ්බත් නෑදෑයන්ට උදව් කරන්න ඕනේ පරිසමින් උන්ගේ කිසිම කෙලෙගුණයක් නැ.

    :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මේ කතාව සහතික ඇත්ත අපේ ඔෆිස් තේ හදන ඇන්ටිගේ මහත්තයට බයිපාස් එක කරන්න දිනේ දීපු දවසේ ගිහිල්ල හොස්පිටල් එකට ලිස්ට් එකෙන්.. වෑල් 4ක් දන්නා ඕනෙලු... ඔපරේෂන් එකට ගියාට එදා එයාව අරන් නෑ මොකද ඩොක්ටර් අඳුරන කෙනෙක්ව දාල මේ මනුස්සයාගේ දිනේ වෙලාව දවසේ මේ මනුස්සයට තව දවස් 12ක් ඉස්සරහට දියනයක් දීලා... ඔන්න බලපන් ඉස්පිරිතාලෙක අටෙන්ඩර් කෙනෙක්ව අන්දුරගත්තනම් පෝලිම් මුකුත් ඕනේ නෑ කෙලින්ම බෙහෙත් ගන්න පුළුවන්... රජයේ ඔෆිස් පියන් කෙනෙක්ට පුළුවන් උඩ තියෙන ෆයිල් එක යටින් තියන්නත් යට තියෙන ෆයිල් එක උඩින් තියන්නත්.... ඉතා අල්පයකට විතරක් හිමිවෙන විශේෂ වරප්‍රසාදක් තමා එක්තරා විදිහකට කන්ටැක්ස් කියන්නෙත්... කොටින්ම දාලද මාලිගාවේ ඇතුලට යන්න බැරි දවසකට උනත් අඳුරන කෙනෙක් ඉන්නවනන් ඉතින් ඇතුලේ තමා. ඕනේ වෙලාවක

    :yes::cool:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ජීවිතේ කියන්නේ hierarchy එකක්..
    මේක උඩට යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්..
    කන්ටැක්ස් හැදෙන කාලේ කියන්නේ උඩ ඉදල ගත්තම එකේ දෙවනි මට්ටම..
    මුලින්ම තමන්ට හොද ආර්ථික මට්ටමක් හදාගන්න ඕනේ..
    හදිසියේ ලෙඩක් දුකක් උනාම හැදුනම රත්තරං බඩු උකස් තියන් එකෙකුට කවදාවත් හොද කන්ටැක්ස් හදාගන්න බෑ..
    මුලින්ම ජීවිතේ ප්‍රාථමික අවශ්‍යතා සපුරගෙන ඉන්න ඕනේ..
    තමන්ට වාහනයක් හොද ගෙයක් දොරක් තියෙන්න ඕනේ.. අතේ මිටේ සල්ලි ගැවසෙන්න ඕනේ.. ඊටපස්සේ කරන්න ඕනේ හුගාක් බිසී නොවී ඉහල මට්ටමේ ස්ථීර ආදායම් මාර්ගයක් එන්න ක්‍රමයක් හදාගන්න ඕනේ.. මෙන්න මේ ස්ටෙප් එකට ආවට පස්සේ කන්ටැක්ස් හැදෙන්න පටන් ගන්නවා උඹට.. ඒ කියන්නේ වැදගත් කෙනෙක් එක්ක අතට අත දීල කතා කරන්න පුළුවන් ජීවිත මට්ටම උඹ රීච් කරනවා.. ඒ එක්කම උඹේ සමාජ මට්ටමට ගැලපෙන වෙන වෙන ලොකු පොරවල් උඹට මචං කියන මට්ටමට එනවා..
    එතනින් එහා ඊලග ස්ටෙප් එක තමයි උඹ බලය හොයාගෙන යන ස්ටෙප් එක..
    ඒ කියන්නේ උඹට මේ වෙනකොට සල්ලි තියෙනවා, ලොකු ලොක්කෝ හැම එකාම උඹව අදුරනවා, මිනිස්සු මහත්තයා කියල කතා කරන ලෙවල් එකට ඇවිල්ල ඉවරයි.. මේ ස්ටේජ් එක කම්ප්ලීට් කරපු එකාට දැන් ඔන්න බලය හොයාගෙන යන මට්ටම එනව.. එතනින් එහාට ගියපු එකා තමයි චන්දේ ඉල්ලලා ප්‍රාදේශීය සභා පාලත් සභා පාර්ලිමේන්තු ඒ ස්ටෙප්ස් ටිකත් පහු කරගෙන ජනාධිපති වෙනකම්ම යන්නේ..

    හොදට මතක තියාගන්න ඕනේ ජීවිතේ කියන්නේ පඩිපෙලක්.. ලිෆ්ට් එකක් නෙමෙයි.. ලිෆ්ට් එකේ උඩට ගියාම ඒක කඩන් වැටුනොත් ආයෙ උඹ සීරෝ.. එහෙම ලිෆ්ට් එකේ ගිය උන් තමයි ඔය දුමින්ද සිල්වා, වෙලේ සුදා, සොත්ති උපාලිලා වගේ උදවිය..
    සොත්ති උපාලි එහෙම රජෙක් වගේ හිටියේ, අන්තිමට මොකද උනේ උගේ ලිෆ්ට් එක පාර මැදම කඩන් වැටිලා බල්ලෙක් වගේ මහ පාරේ මැරුම් කෑවා..
    ඕක තමයි සදාකාලික සත්‍ය..
    එදා කඩයප්පන් විකුණපු ගෑණිගේ පුතා ප්‍රේමදාස ජනාධිපති උනෙත් අද ග්‍රාමසේවක කෙනෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නෙත් අන්න ඒ පඩි පෙලේ ආපු ගමන නිසා..
    ඔය ක්‍රමයෙන් පිට හැදෙන කිසිම කන්ටැක් එකක් ස්ථාවර නෑ..
    ඒක නිසා මුලින්ම කරන්න ඕනේ මේ hierarchy එක ඇතුලේ උඹල ඉන්න තැන කොතනද කියල දැනගෙන ඊලග පඩිය නගින එක..
    ඔන්න ඔය ජීවිත ගමන සාර්ථකව යාගන්න පුළුවන් උනොත් අපි මේ සමාජයෙන් ගොඩ යනවා, එහෙම බැරි උනොත් මේ සමාජය ඇතුලෙම අපිව වැලලිලා යනවා..
    ඕක තමයි සාර්ථකත්වයේ සත්‍යම කතාව..
    :love::love::love:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Elakiri එකේ අපිට බැරිද පොඩියට හරි මේ idea එක ක්‍රියාත්මක කරන්න..ඒක හැමෝටම වැදගත් වෙයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එලකිරියේ වාහන ගැන,සල්ලි කාරයෙක් වෙන හැටි,බිස්නස් කරලා ගොඩයන හැටි ,emoney ගැන වගේ දේවල් ගැන සුපිරිම ත්‍රෙඩ් වැටිලා තියනවා අනිත් මෙම්බර්ස්ලත් ඒකට තව අදහස් එකතු කරලා ඒ ඒ මාතෘකාව ගැන A-Z විස්තර කරලා හරවත් සංවාද ඇති කරලා තියනවා අද මම කතාකරන්න යන්නෙ එලකිරියෙ වැඩිය ක‍තා නොකරපු ටොපික් එකක් ගැන ඒ තමයි ලංකාව ඇතුලෙ බලවත් පුද්ගලයෙක් වෙන්නෙ කොහොමද කියන එක

    මුලින්ම බලමු මේ "බලය" කියන්නෙ මොකද්ද කියලා කවුරු මොනවා කිව්වත් ලංකාව ඉන්දියාව වගේ රටවල් වල හැමදේම වෙන්නෙ contacts වලටනෙ බං රස්සාවක් සෙට් කරලා දෙන එකේ ඉදන් දන්සලේ පෝලිමේ නොතියා කෑම එක පාස් කරගන්න එක දක්වා ඔක්කොම සීන් දුවන්නෙ contacts උඩ...එතකොට බලය කියන්නෙ සාමාන්‍ය ක්‍රමයට පටහැනිව contacts පාවිච්චි කරලා ලේසියෙන් පහසුවෙන් වැඩ කරගැනීම වගේ කියලා අර්ථදක්වගන්න පුලුවන් අර්ථදැක්වීම් දාපන් බල්ලට මේකෙ ප්‍රැක්ටිකල් සීන් එක මොකද්ද කියලා බලමු...ලොකු ලොකු contacts නැතත් නිකමට හිතහන් උබ ටවුන් එකේ ට්‍රැෆික් OICව අදුරනවා කියලා එතකොට ඒ ඒරියා එකේ ලයිසන් නැතුව මාට්ටු උනත් ඉරිපිට ඉරි කැපුවත් 90%ක්ම දඩ නොකා ශේප් උනහැකි,තව උබ හොස්පිට්ල් එකේ නර්ස් කෙනක්ව අදුරනවනං සාමාන්‍ය ලෙඩ්ඩු බලන වෙලාවෙ නැතුව ඕන වෙලාවක හොස්පිට්ල් එක අස්සට රිංග ගත්තැහැකි ඔයවගේ ඒවත් contacts මගින් බලය ප්‍රායෝගිකව භාවිත කල අවස්ථා කියලා අපිට හදුන්වන්න පුලුවන්

    "එහෙම කොහොමද කරන්නෙ නීතියනං නීතිය ඒක හැමෝටම එකක් වෙන්න ඕන අපි බලය අයුතු විදිහට පාවිච්චි කරන්න හොද නෑ ඒ වගේම වෙන උන්ට එහෙම බලය අයුතු විදිහට පාවිච්චි කරන්න දෙන්න බෑ සාධාරණ සමාජයක් ගොඩනගන්න ඕන මේ සිස්ටම් වෙනස් කරන්න ඕන"වගේ ටෝක්ස් ඉෂූ කරන බුවාලා ප්ලීස් අර කොනට වෙයව්...එහෙම හැම එකාටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙන පට්ට සාධාරණ සමාජයක් හැදිලා සිස්ටම් වෙනස් වෙනවනං අපිත් කැමතී ඒත් යකෝ මේක ලංකාව මේ සිස්ටම් කවදාවත් හදන්න බෑ බං ඒවා DNA වලටම බැහැල තියෙන්නෙ අපිට මේ ගෙන්දගම් පොලවෙ පය ගහලා ඉන්නනං කරන්න තියන එකමදේ ඒ ක්‍රමයට අනුවර්තනය වෙන එක

    කන්ටැක්ස් වල පවර් එක කොච්චරද කිව්වොත් ඕනම එකෙක් බයයිනෙ මොකක් හරි රෙද්දකට හිරේ යන්න (ලංකාව ඇතුලෙ ඔබ වරදක් කරත් සිරාවටම අහිංසකයෙක් උනත් ඇතුලට යාමට ලොකු සම්භාවිතාවක් තිබේ) කන්ටැක්ස්/බලය නැති අහිංසකයෙක් මාස 6කට හරි ඇතුලට ගියොත් වෙන්නෙ ඇතුලෙ ඉන්න පක්කුන්ගෙනුයි ජේලර්ලගෙනුයි ගුටි කකා උන්ගෙ වැඩ කරලා දීලා තව පුකත් පලාගෙන ලෙඩත් හදාගෙන එලියට ඇවිල්ලා ජීවිතේම කාලකණ්ණි කරගන්න ඒත් පොලිසියෙ ලොකු පොරකගෙයි , බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තදයෙක්ගෙයි,පට්ටම ලෝයර් කෙනෙක්ගෙයි කන්ටැක්ස් තියන බුවෙක්ට මාස හයකට වගේ හිරේ වැටෙන්න සෙට් උනත් පොලිසියෙ බුවා පොලිසිය පැත්තෙන් කරන්න පුලුවන් උපරිම සප් එක දෙනවා බන්ධනාගාරෙ බුවා ඒපැත්තෙන් සප් එක දෙනවා ලෝයර් කාරයා නීතිය නවලා දෙනවා උන්ටික එකතුවෙලා එහෙම කන්ටැක්ස් තියන බුවෙක්ට ආතල් එකේ බන්ධනාගාර රෝහලේ මාස හයම කිසි අවුලක් නැතුව අදින්න සෙට් කරලා දෙනවා තව දේශපාලන තදයෙක්ගෙත් කන්ටැක්ස් තිබ්බනං කොරම තමා ඒකියන්නෙ ලංකාව / ඉන්දියාව වගේ රටවල්වල බලය ඕන වෙන්නෙ එක එකාට පාට් දාන්න නෙවෙයි තමන්ගෙ ආත්මාරක්ෂාවට

    දැන් තොපි හිතනවා ඇති හරි හරි බං ඔය ඔක්කොම ඇත්ත ඒත් ත්‍රෙඩ් දාගෙන පුක ඉරාගෙන දැගලුවට වැඩක් නෑනෙ බං බලෙන් බලවත් බුවෙක් වෙන්න බෑනෙ කන්ටැක්ස් කියන ඒවා බලෙන් හදාගන්නෙ කොහොමද ඒවා කනාවට සෙට් වෙන චාන්ස් කියලා නෑ බං මට හිතෙන විදිහට බලවත් බුවෙක් වෙන එකත් කලාවක් හරියට ආට් එක දන්න එකා කොතන ගියත් ගොඩ නිකං හිතපන් ඔන්න නුවර පැත්තෙ ගමක ඩයල් එකක් ඉන්නවා ඌට අවුරුදු 30යි ඌ උපන්දා ඉදලම ඒ ගමේමයි ඉදලා තියෙන්නෙ කියලා,ඔන්න ඒගමේ කෙල්ලෙක්ව බැදලා ගාල්ල පැත්තෙ බුවෙක් ඒ ගමට පදිංචි වෙන්න එනවා කියලා හිතහන් ඌ කලින් නුවර පස්පාගලවත් නෑ කියලා හිතහන්කො උටත් අවුරුදු 30යි හැබැයි බුවා ඇක්ටිව් ඩයල් එක හොදට මිනිස්සු ආශ්‍රය කරනවා ගමේ වැඩවලට දානෙට මරණෙට මගුලට බැහැල වැඩ කරනවා උට පුලුවන් දේවල් වලින් මිනිස්සුන්ට බැහැලම උදව් කරලා ගමේ විතරක් නෙවෙයි නුවර ටවුන් එකේ පවා කන්ටැක්ස් හදාගන්නවා ඔන්න ඔහොම අවුරුදු 3 ක් 4 ක් යද්දී ඌට අර උපන්දා ඉදන් ගමේ හිටිය එකාට වඩා කන්ටැක්ස් හැදිලා අරූට වඩා ඒ ඒරියා එකේ ඕන ගේමක් සටස් ගහල මූට ගහගන්න පුලුවන් වෙලා තියනවා ඇයි එහෙම වෙන්නෙ මොකද අර ගාල්ලෙ බුවා කන්ටැක්ස් හදාගන්න බලවත් බුවෙක් වෙන ආට් එක දන්න හින්දා තව ඔය ආට් එක හොදටම දන්න බුවාලා තමා ඔය හොර ජාවාරම් එහෙම කරන ඩයල් බඩු පොට් එහෙම කොච්චර තහනං උනත් කිසි අවුලක් නැතුව තාම දුවන්නෙ උන් හරි තැන්වල කන්ටැක්ස් හරියට හදාගෙන ඉන්න හින්දා ඉතිං එලකිරියෙත් ඇතිනෙ ඔය බලවත් බුවෙක් වෙන කලාවෙ කෙල පැමිණි බුවාලා ලංකාව ඇතුලෙ බලවත් වෙන්නෙ කොහොමද දේශපාලන තදයන්ගෙ පොලිස් ලොක්කන්ගෙ ඉදන් ඒරියා එකේ මැරයෝ දක්වා කන්ටැක්ස් හදාගන්නෙ කොහොමද ට්‍රික්ස් ක්‍රමවේද මේකට අදාල තවත් අමතර කරුණු ඔක්කොම මේ ත්‍රෙඩ් එකේ කතාකරමු...මොකද ලංකාව ඇතුලෙ චාටර් නොවී රස්තියාදු නොවී හරියට වැඩක් කරගන්න එක එකාට දෙකට නැමෙන්නැතුව කොන්ද කෙලින් තියාගෙන ඉන්න ඕනෙනං මේ බලය/කන්ටැක්ස් කියන දේ අනිවාරෙන් ඕන වෙන හින්දා.....

    Meka sira kathwa bn contacts walatai salli walatai nm lankwe karana bari dyk na bn contacts tynnna one bn mona de karannath lankwawe
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හොඳයි හොඳයි, උබගෙ ත්‍රෙඩ් එකේ එක වැරැද්දක් තියනවා,
    contacts හදාගන්න සල්ලි තිබ්බ පලියට බෑ. අනිත් එක සල්ලි විසිකරල contacts හදාගන්න යන්නත් එපා. එහෙම කරන්න ගියොත් contacts හැදීම කෙසේ වෙතත් අනිත් උන් ටික උඹේ සල්ලි ටික සූරා කන්න try කරයි.

    මම කියන්නම් method එක ලේසියෙන්ම contacts හදාගන්න,

    " හැම වෙලේම අනිත් උන්ට contacts හදල දීපල්ල"

    උදාහරනයක් කියන්නම්, උබෙන් කවුරු හරි කියනව, 'මචං මගේ lap එකේ අවුලක් හරියට වැඩ කරන්නෙ නෑනෙ' කියල,
    එතකොට උඹ ලෝබ නැතුව, පොර වෙන්න යනෙ නැතුව, උබ දන්න හොඳ IT කාරයෙක් ඉන්න්වනම් ඌට අරූව introduce කරල දීල උගෙ වැඩේ ගොඩ දාගන්න sup එකක් අරන් දියන්. genuinely ම ඒ වැඩේ කරන්න ඕනෙ.

    දෙන දේ තමයි තමන්ට ලැබෙන්නෙ, ඒ නිසා උඹට contacts ඕනෙනම් අනිත් ඉන්ට contacts හදල දීපන්..
    :P
    mata oya method eka set na bn

    anthimedi mata wenne ; arun denna supiriyata set wenwa ......mawa halanawa :(:sorry::growl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බලවත් පුද්ගලයෙකු වීමේ කලාව - පින් කිරිමයි

    නාමික බෞද්ධයන් සහ කලුසුද්දන්ගෙන් පැවතෙන්නන් නොපිලිගන්නා ඇත්ත එයයි ...............:lol::lol::lol:
     
    :lol: