බලවත් මිනිසුන් ස්ථාන බලවත් කරයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    Powerful අය රෙන තැන්, ගොඩක් powerful අය බිහි කරයි... 🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    at this point sajith is also not recommended. you may support his so called Team but sajith is one of the most egoistic fat fucks i have ever seen.
    he wouldn't listen to anyone but his egoistic bitch wife.
    Team is also fucked up mchn

    Balapnko inna set eka. Eheta meheta panina digambaran, hakeem, rishad
     
    • Sad
    Reactions: Nidarshana_k

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    තත්වය අපැහැදිලි තාම මචන්. බොරු කියන්න ඕනේ නැහැනේ.
    ගත්තත් කරන් යන්න දෙන්නේ නැතිවෙයි කියලා මට සිතේ.
    Karanne denne naththan api support karamu Anurata. Masa 1 1/2-2n maha mathiwarane. NPP ekata seats 113k aran demu ekathu wela. Ethakota Janadhipathi & Agamathi ekaka pakshe. Ethakota karanna puluwan
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    තත්වය අපැහැදිලි තාම මචන්. බොරු කියන්න ඕනේ නැහැනේ.
    ගත්තත් කරන් යන්න දෙන්නේ නැතිවෙයි කියලා මට සිතේ.
    machan @Walter White ada busy da? avatar eken penne ada busy bawai.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තත්වය අපැහැදිලි තාම මචන්. බොරු කියන්න ඕනේ නැහැනේ.
    ගත්තත් කරන් යන්න දෙන්නේ නැතිවෙයි කියලා මට සිතේ.
    දැන් ඉදන්ම අනුන්ගේ පිට තමන්ගේ නොහැකියාව පටවන්න හදනවාද ? හැම රජයකට කරගෙන යන්න බැරි ප්‍රශ්න හැදුවේ ජෙපි වෘත්තීය සමිති . දැන් බලමු උන් සමාජිකයන් රැකගෙන වෘත්තීය අයිතිවාසිකම් දිනලා දෙන හැටි ..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    Ha Ha reaction daana un thama niyama wahallu. Adu kule un wage walawkaarayonta wandanamana karanawa. Eth un danne na walawkaarayo tika unta kelona kelawilla. Thamange panthiye ekekta udata enna denne na un irisiyai, unta heenamane.
    Anurata experience na na kiyana un kawadawath hithuwada na api Anurata meka karan yanna udaw karanna one kiyala. Experience tiyena un karapu hariya muta thama therila na. Eka piliganna tharan danumak na munta.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,252
    113
    දෙහිවල
    Karanne denne naththan api support karamu Anurata. Masa 1 1/2-2n maha mathiwarane. NPP ekata seats 113k aran demu ekathu wela. Ethakota Janadhipathi & Agamathi ekaka pakshe. Ethakota karanna puluwan
    113 පුරවලා දෙන්න බැහැ සහෝදරයා. කොහෙන් ආවත් රනිල් සුපුරුදු තැන බැට් කරයි දෙපැත්තෙන් බාගෙන.
    මුල් පුටුවේ අනුර ඉතින් ඉදිවී. ඒ මම හිතන විදිය. බලමු.
    machan @Walter White ada busy da? avatar eken penne ada busy bawai.
    අද සිට දින දෙකක් අපි මැතිවරණ නිල රාජකාරි මචන්.
    දැන් ඉදන්ම අනුන්ගේ පිට තමන්ගේ නොහැකියාව පටවන්න හදනවාද ? හැම රජයකට කරගෙන යන්න බැරි ප්‍රශ්න හැදුවේ ජෙපි වෘත්තීය සමිති . දැන් බලමු උන් සමාජිකයන් රැකගෙන වෘත්තීය අයිතිවාසිකම් දිනලා දෙන හැටි ..
    බලන් ඉමු. බහුතරය මතය ඉදිරියේ, අපගේ මතය බහුතරමය උනත්, සුලුතරයම උනත් එය වැදගත් නැත.
     
    • Like
    Reactions: jhnnwp