බලශක්ති අමාත්‍යංශයේත් සුඛෝපභෝගී වාහන විකිණීමට ටෙන්ඩර් කැඳවයි! 🚘

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    516620892_1271575148008650_3947968225716478719_n.jpg

    අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණීමට පියවර ගෙන තිබේ. ඒ අනුව විවිධ වර්ගවල සුඛෝපභෝගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.
    ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රුපියල් 5000ක මුදලක් ගෙවා ‘අංක 437, ගාලු පාර, කොළඹ 03’ යන ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාළ අයදුම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
    තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රුපියල් 50,000ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පතද සමග ජූලි 16 දින පෙර වරු 10.00ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
    දුරකථන අංක 0112-574740 හා 0112-574941 ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ යන වෙබ් අඩවිය මගින් වැඩි විස්තර ලබාගත හැක.

    Onna Gupiyane gannawa nam denma set weyalla, passe anan manan kiyala meke adanna ganna epa. 😅😅
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    516620892_1271575148008650_3947968225716478719_n.jpg

    අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිවීම වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන රැසක් විකුණීමට පියවර ගෙන තිබේ. ඒ අනුව විවිධ වර්ගවල සුඛෝපභෝගී වාහන විකිණීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.
    ලංසු ඉදිරිපත් කරන සෑම වාහනයක් සඳහාම වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතු අතර, ආපසු නොගෙවන රුපියල් 5000ක මුදලක් ගෙවා ‘අංක 437, ගාලු පාර, කොළඹ 03’ යන ලිපිනයේ පිහිටි බලශක්ති අමාත්‍යංශයෙන් අදාළ අයදුම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
    තම තමන්ගේ මිල ගණන් දක්වා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ආපසු ගෙවනු ලබන රුපියල් 50,000ක ආරක්ෂක මුදල් තැන්පතුවක් සහිත රිසිට්පතද සමග ජූලි 16 දින පෙර වරු 10.00ට පෙර අමාත්‍යංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියේ බහාලිය යුතු බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
    දුරකථන අංක 0112-574740 හා 0112-574941 ඇමතීමෙන් හෝ http://energymin.gov.lk/ යන වෙබ් අඩවිය මගින් වැඩි විස්තර ලබාගත හැක.

    One Gupiyane gannawa nam denma set weyalla, passe anan manan kiyala meke adanna ganna epa. 😅😅
    Kalin wage hora paren yai
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    අනෙ මේකෙ ඉන්න බිලියනපතියන්ට ටෙන්ඩර් ඩොකුමෙන්ට් ටික ගන්න රු.5000ක් නැ. :rofl: 🤦‍♂️
    එකෙක් වාහන ගැන ත්‍රෙඩ් 20ක් විතර දැම්මා ඇඩ්වාන්ස් එකක් දාගන්න බැරිව..🤭🤭🤭
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Kalin wage hora paren yai
    aduwata dena ekane ... wikka ewunui gaththa ewunui ready wela inta one onna.... jumper adinna 😂😂
    ආ අර කුණු කොල්ලෙට රජයේ දේපල විකුණන දන්සල නේද ? :lol:
    million 20 න් ඇවරයි දෑවරයි කපෝතියි.

    meke Huullane netuwa tender ekata join weyallako. 🤭🤭
     
    • Haha
    Reactions: ruchira55

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,341
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    meke Huullane netuwa tender ekata join weyallako. 🤭🤭
    දැන්ටත් දීල තියෙන්නෙ ඩොබියො ඔව්ව. හූල්ලල ටෙන්ඩර දාල වැඩක් නෑ. දුක මෙච්චර හෑලි ලිය්න ඩොබියෙක්ටවත් හම්බවෙන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    දැන්ටත් දීල තියෙන්නෙ ඩොබියො ඔව්ව. හූල්ලල ටෙන්ඩර දාල වැඩක් නෑ. දුක මෙච්චර හෑලි ලිය්න ඩොබියෙක්ටවත් හම්බවෙන්නෙ නෑනෙ.
    owa pinata denne ne ban seeyage kaale wage. Nayata aragena hari palayanko auction ekata 🤭👇

    අනෙ මේකෙ ඉන්න බිලියනපතියන්ට ටෙන්ඩර් ඩොකුමෙන්ට් ටික ගන්න රු.5000ක් නැ. :rofl: 🤦‍♂️
    එකෙක් වාහන ගැන ත්‍රෙඩ් 20ක් විතර දැම්මා ඇඩ්වාන්ස් එකක් දාගන්න බැරිව..🤭🤭🤭
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,341
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    owa pinata denne ne ban seeyage kaale wage. Nayata aragena hari palayanko auction ekata 🤭👇
    V8 එක 40laks වලට යද්දි පිනට වගේ නෙමේද උඹට ඒ ගානට ඇල්ටො එකක්වත් ගන්න පුලුවන්ද.
    gov tender ගැන නොදන්න උන් තමා 5,000.00 ගෙවල යන්න කියන්නෙ. රෙදි හෝදන එකේ 5000 ගෙවල යමන් රෙදි හෝදපු එකට චාන්ස් එකක්වත් දෙයි.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ආ අර කුණු කොල්ලෙට රජයේ දේපල විකුණන දන්සල නේද ? (2)
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    V8 එක 40laks වලට යද්දි පිනට වගේ නෙමේද උඹට ඒ ගානට ඇල්ටො එකක්වත් ගන්න පුලුවන්ද.
    gov tender ගැන නොදන්න උන් තමා 5,000.00 ගෙවල යන්න කියන්නෙ. රෙදි හෝදන එකේ 5000 ගෙවල යමන් රෙදි හෝදපු එකට චාන්ස් එකක්වත් දෙයි.
    5000k gewala form eka aran, 50000 refundable depost eka tiyala auction ekata palayanko. Methana eduwa kiyala ubata V8 ekak hamba wenne nahane. 🤭🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,274
    1
    16,151
    113
    කුණු කොල්ලට දුන්නත්,
    Bayyonta, සිලින්ඩර bayyonta, ගන්න සල්ලි නෑ.

    🤣🤣

    5000 bayyek tipper වෙලා වගේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Similar threads