බලශක්ති_අර්බුධයට විසදුම් මොනවාද

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ගල් අඟුරු බලාගාරයක් සාම්පූර් වල වෙනුවට මිනිස්සු ගොඩක් අඩු අර ඉන්දියාවට ලග හරියෙ තියෙන දූපතක (example කච්චතිව්) හැදුවනම් මිනිස්සුට එන ප්‍රශ්න ටිකක් අඩු වෙනව නේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හොඳම ඒක උනාට මේ රටට හරියන්නෙ නෑනේ. අනික අපේ වේසිගෙ පුතාලා කොහොමත් අඩුම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන සමාගමට තමා වැඩේ බාර දෙන්නේ. ඒ සමාගමෙන් නෙමෙයි reactor core එක හදන්නෙ, ඒක වෙනම සමාගමකින් කරන්නේ. උගෙ කොලිටිය අපි දන්නෙ නෑ. මොක නිසාවත් නෙමෙයි මේ රටේ සීමිත ඉඩයි, පාලකයන්ගෙ ෂුවර් නැති වැඩයි නිසයි ඕකක් හදනවට මමනම් අකමැති. අනික nuclear waste disposal කියන්නෙත් ලේසිපාසු දෙයක් නෙමේ. ඊළඟට ඕවා ජල මූලාශ්‍ර වලට මුහුදට මිශ්‍ර වෙලා මළ හත්තිලව්වක් වෙනවා. හදිසියෙ ඇක්සිඩන්ට් එකක් උනොත් මිනිස්සු evacuate කරන්නවත් දිහාවක් තියෙනවද? ඒක නිවැරදි විදියට recover කරගන්න අවශ්‍ය තාක්ෂණය දැනුම තියෙනවද? එහෙම දේකින් වෙන ආර්ථික හානිය recover කරගන්න පුළුවන්ද?

    ලෝකෙ වෙලා තියෙන එකම න්‍යෂ්ඨික අනතුරු දෙක චර්නොබිල් ෆුකුෂිමා නෙමේ. 1950 ගනන් වල න්‍යෂ්ඨික බලාගාර පටන්ගත්තු කාලෙ ඉඳලා අනතුරු වෙලා තියෙනවා, නමුත් වෙච්ච දරුණුම කේස් තුන තමා 1979 ඇමරිකාවෙ පෙන්සිල්වේනියා වල ත්‍රීමයිල් අයිලන්ඩ් කේස් එකයි, 1986 යුක්‍රේනෙ චර්නොබිල් කේස් එකයි, 2011 ජපානෙ ෆුකුෂිමා කේස් එකයි. ඇමරිකාවටවත් සෝවියට් සංගමේටවත් ජපානෙටවත් තියෙන පුළුවන්කම් අපිට නෑ.

    න්‍යෂ්ඨික බලාගාර වල අනතුරු අඩුයි තමා. ඒකත් හරියට ප්ලේන් එක ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍ය කියනව වගේ. නිතර හැප්පෙන්නෙ වැටෙන්නෙ නෑ. හැබැයි වැරදිලාවත් වැටුන වෙලාවට අම්#ට හැමනිලාම යනවා. :yes:
    පුපුරනවානම් කොයි බලාගරෙත් පුපුරනවා ..
    NPG කියලා මොකෝ පුරන්නේ නැත්ද ..
    අලුත්ම විදියට දැන් හදන බලාගාර හදිසියකදී කොන්ක්‍රීට් සැල්බ් වලින් සදාකාලික වම වහලා දාන්න පුළුවන් විදියට හදන්නේ.
    අවදානම හරිම අඩුයි.
    ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැත්තේ මේ අපි හිතන පතන විදිය නිසා.
    අවදානමක් බාරගන්න කැමති නැහැ ..
    පුපුරනවානම් හිස් බෝතලුත් පුපුරනවා :D:D:D:D
     
    Err0r

    Active member
  • Jun 19, 2017
    166
    22
    28
    ගල් අඟුරු බලාගාරයක් සාම්පූර් වල වෙනුවට මිනිස්සු ගොඩක් අඩු අර ඉන්දියාවට ලග හරියෙ තියෙන දූපතක (example කච්චතිව්) හැදුවනම් මිනිස්සුට එන ප්‍රශ්න ටිකක් අඩු වෙනව නේද?

    bump
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    අඩුම ගානට විදුලිය දෙන්න නම් නියෂ්ටික බලාගාරයක් තමා හොඳම. පරිසර හානියත් අවමය්. ලෝකේ තියෙන ප්ලාන්ට් වලින් චර්නොබිල් ෆුකුශිම දෙක තමා accident උනේ චර්නොබිල් හරියට නඩත්තු කලේ නැති නිසා ෆුකුෂිම එක බූ කම්පනය නිසා

    අනතුරු අවම න්‍යෂ්ටික බලාගාර වල.

    චර්නොබිල් පිපුරුවෙ නඩත්තුවේ වරදක් හින්ද නෙමෙයි බන් එක හදද්දී කරපු වැරද්දකුයි ටෙස්ට් එකකදි core එක අනවශ්‍ය විදියට overlord කරලා water flow එක අඩු කරලා. ලොක්කට promotion ඕනේ වෙලා. ලංකාවේ නොරොච්චෝලේ නඩත්තු නොකරන එකේ ඕක ක් හැදුවොත් මොනවා වෙයිද දන්නෙ නැහැ. කොහොමත් reactorදෙකක් වත් හදන්න වෙනවා හදන්න නම් continues දුවන්න. අවුරුදු තුනකට සැරයක් core overall එකක් කරන්න වෙනවා. මුලු coreඑකම refuel කරන්න ඕනේ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පුපුරනවානම් කොයි බලාගරෙත් පුපුරනවා ..
    NPG කියලා මොකෝ පුරන්නේ නැත්ද ..
    අලුත්ම විදියට දැන් හදන බලාගාර හදිසියකදී කොන්ක්‍රීට් සැල්බ් වලින් සදාකාලික වම වහලා දාන්න පුළුවන් විදියට හදන්නේ.
    අවදානම හරිම අඩුයි.
    ලංකාව කවදාවත් දියුණුවෙන්නේ නැත්තේ මේ අපි හිතන පතන විදිය නිසා.
    අවදානමක් බාරගන්න කැමති නැහැ ..
    පුපුරනවානම් හිස් බෝතලුත් පුපුරනවා :D:D:D:D

    :yes::yes::yes::yes::D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    චර්නොබිල් පිපුරුවෙ නඩත්තුවේ වරදක් හින්ද නෙමෙයි බන් එක හදද්දී කරපු වැරද්දකුයි ටෙස්ට් එකකදි core එක අනවශ්‍ය විදියට overlord කරලා water flow එක අඩු කරලා. ලොක්කට promotion ඕනේ වෙලා. ලංකාවේ නොරොච්චෝලේ නඩත්තු නොකරන එකේ ඕක ක් හැදුවොත් මොනවා වෙයිද දන්නෙ නැහැ. කොහොමත් reactorදෙකක් වත් හදන්න වෙනවා හදන්න නම් continues දුවන්න. අවුරුදු තුනකට සැරයක් core overall එකක් කරන්න වෙනවා. මුලු coreඑකම refuel කරන්න ඕනේ.

    Norochchole is maintained by CEB mechanical engineers now. Thats why you cannot see frequent failures. Previously Electrical engineers didnt allow mechnical engineers to take over ot.

    As of my knowledge and consultations with one of the leading designers, Sri Lanka can easily maintain a nuclear plant. Even Bangladesh is doing it and for us its nothing.:yes::yes::D
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    Norochchole is maintained by CEB mechanical engineers now. Thats why you cannot see frequent failures. Previously Electrical engineers didnt allow mechnical engineers to take over ot.

    As of my knowledge and consultations with one of the leading designers, Sri Lanka can easily maintain a nuclear plant. Even Bangladesh is doing it and for us its nothing.:yes::yes::D

    එක නම් ඇත්ත බන් මම අහලා තියන නොරොච්චෝලේ turbine shaft එක ඇද කරගත්ත backup generator off කරලා කියලා හැබයි ඉතින් මේ ආණ්ඩුව නම් මුකුත් හදන්නෙත් නැහැ. චන්ද්‍රිකා වගේ පල්ලියේන් හරි පරිසර සංවිධානයක් හරි සද්දෙ දාපූ ගමන් නවත්තයි. සම්පුර් හදුවෙ නැත්තෙත් ඔය හින්දනේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Solar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.

    Nuclear power thama ekama long term goda yama.

    Nuclear walata yanna lankawe Base load demand ekak na
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    Norochchole is maintained by CEB mechanical engineers now. Thats why you cannot see frequent failures. Previously Electrical engineers didnt allow mechnical engineers to take over ot.

    As of my knowledge and consultations with one of the leading designers, Sri Lanka can easily maintain a nuclear plant. Even Bangladesh is doing it and for us its nothing.:yes::yes::D

    oya kiyana widiyata norochchole thamath mechanical engineersla inne aduwen (I mean senior un) :P;)
    uda post wala innema electrical un :P:sorry:

    lankawata mehe engineersla ekka nuclear plant ekkak maintain karanna hodatama puluwan weddo one tharam innawa, wenne weddanta thenak nethi eka. kohomath othanata politics awama okkoma iwarai :sorry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    also they have redundancy issues. when the reactor is down, country will be in a blackout. (cannot restart for days)

    එහෙම ගැටළු නම් නැත ගොඩක් stable technology තියෙන්නේ nuclear වල. ලෝකේ වැඩියෙන්ම power generate වෙන්නේ Nuclear තාක්ෂණයෙන්
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    we have around 1300 MW and its more than enough. Even 500 MW is enough as of no. In addition, should develop some pump storage to maintain base load.

    Already Norochcholei gives somewhere around 810MW. Addition of Sampur will make it around 1200. No need of nuclear at the moment. Since inertia is high, Coal and Nuclear cannot change the load quickly.

    However we'll need another Nuclear/Coal or a LNG in next five years. (Apart from Sampur)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Already Norochcholei gives somewhere around 810MW. Addition of Sampur will make it around 1200. No need of nuclear at the moment. Since inertia is high, Coal and Nuclear cannot change the load quickly.

    However we'll need another Nuclear/Coal or a LNG in next five years. (Apart from Sampur)

    What is Sampore plant? No plans yet.
    A nuclear plant that is started to build today will come into operation by 2025.

    So best is Nuclear.:yes::yes::yes: