6. එල් ඊ ඩී ඇරෙන්න අනික් ලයිට් විකුනන එක නවත්වන්න ඕනෙ. එල් ඊ ඩී ලයිට් වල ගාන අඩු කරන්න ඕනෙ. නැත්නම් මිනිස්සුන්ට පහසු ගෙවීමේ ක්‍රමයට දෙන්න ඕනෙ.
ඉස්සරහට මේ අර්බුධය තවත් දරුණු වෙනව කොළඹ දැන් වේගෙන් ඉදිකරගෙන යන මහා පරිමාණ තට්ටු ගොඩනැගිලි හා වෙනත් දැවැන්ත ඉදිකිරීම් නිසා
ඒවට විතරක් කරන්ට් එක දීල අපිට කරන්ට් එක කපයි. Nuclear plant ඵකක් හදන්නත් ලොකු වියදමක් යනවා නේද බ්‍රෝ..මම නම් කියන්නේ දැනට සාම්පූර් තමා තියෙන ඵකම විසදුම.අනේ මන්දා අනිත් රටවල් අඟහරු ගැන හොයන කොට අපිට හොයන්න වෙලා තියෙන්නේ කරන්ට් ඵක ගන්නේ කොහොමද කියලා..ඔන්න අපේ දියුණුව..![]()
8. මුහුදෙ පාවෙන සෝලර් ප්ලාන්ට් ගහන්න ඕනෙ. නැත්නම් මුන් කැලෑ එළිකරයි.
nuclear power plant ekak hadanan giye ada iye newi bn MR ge kale hadanna giya pakisthan hari russia hari thamai tech eka denna hitiye india wa case ekak damma ekata ita passe thamai sampur hadanna giye patali thamai widuli amathi hitiye habai eka e kale kattak kagana haduwanam apita kisima aulak wenne na me wage dan monwa karath aya isarahatath power cut enawa wasath nathath privet eken ganna eka witharai thiyenne sampur hadanna thibba kaleta hadapu nathi eke thamai me okoyoma hethuwa.


nuclear nm patta risk bn. lankawe un ekka mata nm satha 5k sure ne nuclear power plant ekkak maintain karana eka.
wena rataawal wala nuclear power plant decommision karanna plan karanne risk eka wedi nisa![]()


Off grid ekakata ganan hadala balanna ayurudhu 3kin recover and afterSolar panel gennath lankawe salli pitarata yanne. return on investment awrudu bara ganak yanawa. solar panel thawa awrudu 5kin meeta wada godak efficient wei, milath godak adu wei. ithin dan salli wiyadam karana eka aparade.
Nuclear power thama ekama long term goda yama.
Battery cost ekawath adu una nan wind,solar maru gewal walata
Hydro hama athinma hodai but dam gahaddi loku damage ekak wenawa ecosystem walata..Anika paayana kaletath dan thiyena thathwe wage wenna puluwan neh..
Loku capacity ekak thiyena thani plant ekakta wada bedila yana widiyata plants 2,3k lng/coal,nuclear,hydro wage hadana eka man hithanne hodai.. පොඩ්ඩක් හිටු ඉවසලා මේ අවුරුදේ ඔය කරදර ඔක්කොම ඉවරයි..මරාගේ කාලෙ සල්ලි හොරා කෑවේ නැත්නම් ඵක පැයක් කරන්ට් ඵක කපන්න වෙන්නෙ නැහැ..UNP ඵදා ඉදලම රටේ මිනිස්සුන්ගේ දුකට පිහිට උන පක්ෂයක්.නැතුව දුක් දෙන්න අාපු පක්ෂයක් නෙමෙයි.මරා කර් උගෙ පවුලේ උන්ට සැප දීපු ඵකනේ..අායේ මිනිස්සු රැවටෙන්නේ නැහැ උෟට..

පොඩ්ඩක් හිටු ඉවසලා මේ අවුරුදේ ඔය කරදර ඔක්කොම ඉවරයි..මරාගේ කාලෙ සල්ලි හොරා කෑවේ නැත්නම් ඵක පැයක් කරන්ට් ඵක කපන්න වෙන්නෙ නැහැ..UNP ඵදා ඉදලම රටේ මිනිස්සුන්ගේ දුකට පිහිට උන පක්ෂයක්.නැතුව දුක් දෙන්න අාපු පක්ෂයක් නෙමෙයි.මරා කරේ උගෙ පවුලේ උන්ට සැප දීපු ඵකනේ..අායේ මිනිස්සු රැවටෙන්නේ නැහැ උෟට..
ඕකට ඕන හරි දැක්මක් තියෙන නායකත්වයක් මචන්...
නිලධාරී වාදය උපරිමෙන් තියෙනවා විදුලිබල මණ්ඩලේ.. ඒ හැම දේම කළමනාකරණය කරගන්න පුළුවන් එක්කෙනෙක් තම ඕන...
ජලවිදුලි බලාගාර අලුත්වැඩියා කරලා ගත්තනම් ඔයිට වඩා විදුලි සැපයුම ගන්න තිබ්බ.