ane manda ban... mama contract law nam laawata igena gena thiyenava.. ekavath mathaka ne... bt balen sign ekak ganna eka nam illegal.. contract is not valid.. hodata danna kenek kiyai
ලාවට නිකන් නවකතාවක් වගේ නේහ්
ඕක තව දිගට ගන්න තිබ්බ...
කෙල්ල පස්සේ කොල්ල ලගට පහුවෙනිදා ඇවිත් මෙහෙම කියනවා
"අනේ පවන් මන් ඔයා ලගට එන්න ආයේ හිතන් නෙවි ගියේ ....
අපේ අයිය ඇවිත් මට හොදටම ගහල මාව මේකට කැමති කරගත්තේ...
මන් බෑ කියද්දීත් උ ඇදන් ඇවිල්ල මාව ඔයාට බැන්දුවා ....
අනේ පවන් මන් දැන් ජිවත් වෙලා වැඩක් නෑ මන් මැරෙනවා ඔයා නිදහස් "
පවන් කොලුවා ඉතින් මේ හනසී කෙල්ල බදාගෙන අඩලා අන්තිමේදී
"හංසි අපිට කව්රුත් එපා " කියල
කොල්ල කෙල්ල ව අරන් ගෙදෙට්ට පිටු පාල අර කඩ කාමරේ පදිංචි වෙනවා
ඊට පස්සේ දෙන්නගේ උත්සාහයෙන් ටික ටික දියුණු වෙනවා
පස්සේ දෙන්න ලොකු ගෙයක් ගන්නවා පදිංචි වෙනවා...
එතකොටම අයි ආර් සි අය්යාත් දැන් ගෙදෙට්ට එනවා
ඊට පස්සේ මොකද වෙන්නේ කියල අපි ලබන සතියේ බලමු
සත් දිනකින් හමුවෙනු තුරු කබා ඇදී යයි
![]()


සාතන්;15166206 said:මූ අර ගුරුවරීට වඩා බූරුවෙක්නෙ බන්.. මොකද යකො ලන්කාවෙ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ.. දන ගහපන් කිව්වම දන ගහනවා, අත්සන් කරපන් කිව්වම අත්සන් කරනවා.. මුන්ට කොන්දක් නැද්ද බන්..

මචන්ලා.. මගේ හොදම යාලුවෙක්ට අද දවල් වෙච්ච සීන් එකකින් මමත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ.
උඹලා දන්නවා ඇතිනේ මමත් එලකිරියේ කෙල්ලෙක් නැහ නැහ කිය කියා අනේකවිද ත්‍රෙඩ් දැම්මා. ඒත් මේ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්තා ආයෙම කෙල්ලෝ දිහා බලන්නෙවත් නැහ කියලා.
මෙන්න මේකයි සීන් එක.
මගේ යාලුවා මචන් නුවර ට්‍රිනිටි එකේ ඉගෙන ගත්ත රදල පවුලක බුවෙක්. ඌ මචන් ඒ වුනාට ටිකක් කුකුලා. මූ මචන් ජනවාරියේ ඉඳන් කෙල්ලෙක්ට බැහැලා ලව් කලා
මූ අම්මලාගේ සල්ලි වලින් ඉඩම් බිස්නස් එකකුත් පටන් ගත්තා පොඩියට නුවර. ඊට පස්සේ මූ අම්මවත් රවට්ටලා අර කෙල්ලව ඒකට වැඩට ගත්තා.
ගිය සෙනසුරාදා රැ 9.00ට විතර මූ මට කෝල් කරලා කියනවා මේකා බැහලා ඉන්න කෙල්ලගේ අයියා හෙන අයි.ආර්.සී කාරයෙක්ලු කියලා නුවර ටවුමේ. පස්සේ මූ ඕක අම්මට කියලා ගොනා වගේ එදා හැන්දැවෙම.
පස්සේ අම්මා ගිය සදුදා (17/06/2013), මූගේ කඩ කාමරේට ගිහින් අර කෙල්ලට ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒකිව අස් කරලා.. 'හොර බැල්ලි' කියලා.
පස්සේ ඒකි අඩාගෙන ගෙදර ගියාලු.
ඒත් අද උදේ (19/06/2013), ඒ කෙල්ලගේ රස්තියාදු අයියයි, තව 4 දෙනෙකුත් එක්ක මූගේ කඩ කාමරේට ඇවිත්. උදේ ඉඳලා තියෙන්නේ මූ විතරයි ඒ වෙලාවේ.
අර තග්ස්ලා ඇවිත් තියෙන්නේ නාකි රෙජිස්ට්‍රාර් කෙනෙක් එක්කලු.
ආයේ අම්මව බලන්න ආසනම් අස්සන් කරහන් කිව්වලු පොතේ. පව් මචන්ලා... මූ ඉතින් අත්සන් කරලා. කෙල්ලත් අත්සන් කරලලු.
ඊට පස්සේ කෙල්ල ඒකිගේ අයියත් එක්ක ආයෙම ගිහින්. මූට කිව්වලු "මීට පස්සෙවත් හැදියන්...." කියලා.
මූ මචන් තාමත් ශොක් එකේ ඉන්නේ. අද ගෙදර ඇවිත් කාමරේට ගිහින් අඩ අඩ මට කෝල් කරනවා බන්. පව් කියලා හිතෙනවා.
එලකිරියේ කවුරුවත් ඉන්නවද නීති විශය හදාරන? අනේ පොඩ්ඩක් උදව් කරපන් පුලුවන්නම්. මූට අම්මට කියන්නත් බැහලු කියලා හෙන අප්සට් එකේ ඉන්නේ. මමත් දැන් ඉන්නේ කොලඹ නිසා මූව ගිහින් බලන්නත් බැහ. පැනඩෝල් බීලා මැරෙන්න ඕන අද රැට කිය කියා ඉන්නවා. දුකේ බැහ.
මම හෙට උදේම බස් කට්ටක එල්ලිලා නුවර යන්න ඉන්නේ. අද නිවාඩුත් දැම්ම හෙටට.
එලකිරි එකේ සහෝදරයෙනි... මේවා අපි කාටත් හොද පාඩම්... කෙල්ලො ගැන හොද බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් නොකර බහින්නනම් එපෝ!!
ලාවට නිකන් නවකතාවක් වගේ නේහ්
ඕක තව දිගට ගන්න තිබ්බ...
කෙල්ල පස්සේ කොල්ල ලගට පහුවෙනිදා ඇවිත් මෙහෙම කියනවා
"අනේ පවන් මන් ඔයා ලගට එන්න ආයේ හිතන් නෙවි ගියේ ....
අපේ අයිය ඇවිත් මට හොදටම ගහල මාව මේකට කැමති කරගත්තේ...
මන් බෑ කියද්දීත් උ ඇදන් ඇවිල්ල මාව ඔයාට බැන්දුවා ....
අනේ පවන් මන් දැන් ජිවත් වෙලා වැඩක් නෑ මන් මැරෙනවා ඔයා නිදහස් "
පවන් කොලුවා ඉතින් මේ හනසී කෙල්ල බදාගෙන අඩලා අන්තිමේදී
"හංසි අපිට කව්රුත් එපා " කියල
කොල්ල කෙල්ල ව අරන් ගෙදෙට්ට පිටු පාල අර කඩ කාමරේ පදිංචි වෙනවා
ඊට පස්සේ දෙන්නගේ උත්සාහයෙන් ටික ටික දියුණු වෙනවා
පස්සේ දෙන්න ලොකු ගෙයක් ගන්නවා පදිංචි වෙනවා...
එතකොටම අයි ආර් සි අය්යාත් දැන් ගෙදෙට්ට එනවා
ඊට පස්සේ මොකද වෙන්නේ කියල අපි ලබන සතියේ බලමු
සත් දිනකින් හමුවෙනු තුරු කබා ඇදී යයි
![]()

අම්මට කරදර කරන්න හදද්දි වෙන මොනා කරන්නද බං. හොයල බලල යාලු වෙන්න එපැයි. අම්මත් මෝඩ වාහයක්. චන්ඩි එක්ක ඔහොම හැප්පෙනවද. දැං ඉති විදෝපං. පව් තමයි. ඒ උනාට මොලය භාවිතා කිරීමට ලබා දුන් කාලය අවසානයි![]()

හොර අත්සන් අරව මේවා ගහලා හරි යන්නේ නැහැ මචන්. උඹ එතන කුණුහර්පයක් ලිව්වත් උසාවියෙන් අත් අකුරු එකම කෙනාගෙද කියලා බලනවා. අත් අකුරු එකාගෙම නම් ඒක ඕන තැනක පිළි ගන්නවාමමනම් එවෙලෙට හොර අත්සනක් ගහනවා. පස්සේ උන් ඔප්පු කරන්නද මම අත්සන් කලේ කියල?
ශලනිට අයියලා නැ.. හු..පිස්සු පුසා;15166684 said:අඩෝ ලංකා පුත්‍රයෝ , කොහොමද ඔය විදිහට ශලනිගේ අයිය ඇවිත් උඹට ඒකිව බලෙන් බන්දලා දුන්නොත්
සාක්කි කාරයො කියලා කට්ටියක් අත්සන් කරන්නෙ ඒකට තමා.. ආයේ ඔතන උබලා හු*****කියලා ලිව්වත්, ඒක අත්සන තමා.. සාකියට කවුද අත්සන් කරලා තියෙන්නෙ..හොර අත්සන් අරව මේවා ගහලා හරි යන්නේ නැහැ මචන්. උඹ එතන කුණුහර්පයක් ලිව්වත් උසාවියෙන් අත් අකුරු එකම කෙනාගෙද කියලා බලනවා. අත් අකුරු එකාගෙම නම් ඒක ඕන තැනක පිළි ගන්නවා
කෙල්ලට දවසෙන් එපා වේවි මුගේ මළ අඳෝනාවටපිස්සු පුසා;15166684 said:අඩෝ ලංකා පුත්‍රයෝ , කොහොමද ඔය විදිහට ශලනිගේ අයිය ඇවිත් උඹට ඒකිව බලෙන් බන්දලා දුන්නොත්


එතකන් මූ ජිල් ගහන්නද? අවුරුදු 7ක්..yaluvata bayawenna epa kiyapan. avurudu ganak ekata hitiye nathnam marrige eka auto cancel venava . mata avurudu gana mathaka naha lawyer ekenkta case eka kiyanna kiyapan
තොපි පොන්nයෝ එකෙකුටවත් විහිළුවක් කියල දෙයක් තේරෙන්නේ නැද්ද අනෙක තෝ මොකෝ ඌට කියපු එකට පුක දෙන්නේ මම දන්නවා ඒ ගැනිට අයියල නැහැ කියල,සාතන්;15166707 said:ශලනිට අයියලා නැ.. හු..