Questions බල්ලගෙ ඇහේ සුද අයින් කරන්න

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා, Vets & Pets Animal Hospital එකේ සුද අයින් කරන එක කරනව කියල කිව්ව. කරපු කෙනෙක් ඉන්නවද? කොහොමද සර්ජරි එකෙන් පස්සෙ ප්‍රතිඵල. කොච්චර වියදමක් වගේ යනවද?

    මගෙත් ඉන්න ජර්මන් ශෙපර්ඩ් කෙනෙක්, එක ඇහැක් සුද ඇවිත් පේන්නෙම නෑ. අනික් ඇහෙත් බාගෙට සුද ඇවිත්.

    මම එයාලට කතා කලා, ඇවිත් ස්කෑන් කරන්න ඕන කිව්ව බව්වගෙ ඇස් දෙක, පස්සෙ තමයි කරන්නෙ මොනාද කියල කියන්න පුලුවන් කිව්ව.