Questions බලු ඇස් Surgery

Scattered123

Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    මචන්ලා මගේ බල්ලගෙ ඇහැක් ෆුල් බ්ලයින්ඩ් උනා. අනික් එකෙත් සුද ටිකක් ඇවිත් තියෙන්නෙ. කොළඹ කොහෙද බන් surgery කරන්න ප්ලේස් එකක් තියෙන්නෙ? අපේ ගෙවල් ලග ඩොක්ටර් කිව්ව බත්තරමුල්ලෙ හොස්පිටල් එකක් තියෙනව කරන කියල.

    කරපු කවුරු හරි ඉන්නවද ඔයාලගෙ බල්ලගෙ ඇහේ සුද අයින් කරපු? වියදම මොන වගේද?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,994
    8,828
    113
    Cenon
    cenon.com
    ඔය සොබාත් කියන එකාගෙ නේද සුවන තියෙන්නෙ? අහලනම් තියෙන්නෙ යන ගොඩක් උන්ට කෙල වෙනවා කියලා.
    shobath konda awul una bawwo kiyak nam goda dammada, hariyata danne nattam nigamana walata enna epa bro
     
    • Like
    Reactions: Scattered123

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ගම්පහ, වික්‍රමාරච්චි ආයුර්වේදෙන් හදනවා නේත්‍රා බිංදු කියලා එකක්. අරන් දාලා බලන්න. හොයා ගන්න අමාරු නම් ඇණවුම් කරලා හරි ගෙන්වා ගන්න. බොහොදුරට සාරථක වෙයි කියලා සිතනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,139
    74,377
    113
    shobath konda awul una bawwo kiyak nam goda dammada, hariyata danne nattam nigamana walata enna epa bro
    වට පිටේ උන්ගෙන් අහලා බලපන්. ඌට දෙපැත්තටම කතා තියෙනවා
     
    • Like
    Reactions: Cenon

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    danna widiyata ballage aes operation karanne na lankawe. ketorolac eye drop ekai probeta N eye drop ekai dala pare ballek ta nam hari giya:rolleyes:
    Doctor kalin dunna bn daanna. Eth blind una eka hoda karanna widiyak na kiwwa. Anik ahata lawata suda awith tiyenne. pora kiwwa eketh ohoma enna puluwam kiyala

    embark kohuwala Embark hotline +94 773429 025
    Hospital ekakda mcn meka?
    ------ Post added on Oct 31, 2024 at 4:39 PM

    Mn katha karala balannam mcn. :love:
    ------ Post added on Oct 31, 2024 at 4:40 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මචන්ලා මගේ බල්ලගෙ ඇහැක් ෆුල් බ්ලයින්ඩ් උනා. අනික් එකෙත් සුද ටිකක් ඇවිත් තියෙන්නෙ. කොළඹ කොහෙද බන් surgery කරන්න ප්ලේස් එකක් තියෙන්නෙ? අපේ ගෙවල් ලග ඩොක්ටර් කිව්ව බත්තරමුල්ලෙ හොස්පිටල් එකක් තියෙනව කරන කියල.

    කරපු කවුරු හරි ඉන්නවද ඔයාලගෙ බල්ලගෙ ඇහේ සුද අයින් කරපු? වියදම මොන වගේද?
    බත්තරමුල්ලේ නම් නෙවෙයි කෝට්ටේ හංදියේ නම් තියනවා Pet Hospital එකක්
     
    • Like
    Reactions: Scattered123