බල්ලගේ පපුව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    මචන් අපේ ගෙදර ඉන්න බැල්ලිගෙ පපුවයි,තනපුඩුයි ටිකක් ලොකු වෙලා.මෙහෙම වෙන්නේ පැටියෙක් ඉන්නකොටද? බඩ නම් ලොකු නෑ.දැන් පැටවූ හදන කාලේ හැබැයි. හැම බල්ලගේම පැටවූ හදන කාලෙට මෙහෙම වෙනවද? නැත්තන් මේ පැටියෙක්ද? :confused:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar482203_30.gif
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචෝ වෙට් කෙනෙක්ට පෙන්නන්න ඉතින් :)
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    උඹලා බැල්ලිව crossing දැම්මාද......?
    එහෙම දාලා නැතුව ඔය වගේ තියෙනවා කියන්නේ...
    එනම්
    ඕක false pregnancy තත්වයයි.....
    සාමාන්‍යයෙන් බැල්ලියන්ට එනවා කාලෙකට.....

    ගහක බොරු මල් හැදෙනවා වගේ seen එකක්....
    බැල්ලිගේ තන පුඩු ගොඩාක් නෙරලා වගේ ඇවිල්ලා නම්....
    උණු වතුරෙන් ටිකක් තවපං......
    වැඩිය හිතන්න එපා
    :)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹලා බැල්ලිව crossing දැම්මාද......?
    එහෙම දාලා නැතුව ඔය වගේ තියෙනවා කියන්නේ...
    එනම්
    ඕක false pregnancy තත්වයයි.....
    සාමාන්‍යයෙන් බැල්ලියන්ට එනවා කාලෙකට.....

    ගහක බොරු මල් හැදෙනවා වගේ seen එකක්....
    බැල්ලිගේ තන පුඩු ගොඩාක් නෙරලා වගේ ඇවිල්ලා නම්....
    උණු වතුරෙන් ටිකක් තවපං......
    වැඩිය හිතන්න එපා
    :)



    ඕකට කියන්නේ pseudopregnancy කියලා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බැල්ලිව එළකිරියේ ටොයියට පෙන්නපන්. ඌ බල්ලියෝ එක්ක තමා නිතරම ඉන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    danna widihata ow..
    kikki heat ekeeda hitiye?? heat kaaletat ohoma wenawa tikak..
    baluwe nadda?
    pataw nati karanna epa ban,,
    eelanga para heat eka enna kalin injection ekak gahala heat eka maga arawanna

    Injection ගගහ තමා හිටියේ. එත් මේ පාර කල් පැන්න දන්නෙම නැතුව. Heat කිවුවේ මොකක්ද බන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    pseudopregnancy

    උඹලා බැල්ලිව crossing දැම්මාද......?
    එහෙම දාලා නැතුව ඔය වගේ තියෙනවා කියන්නේ...
    එනම්
    ඕක false pregnancy තත්වයයි.....
    සාමාන්‍යයෙන් බැල්ලියන්ට එනවා කාලෙකට.....

    ගහක බොරු මල් හැදෙනවා වගේ seen එකක්....
    බැල්ලිගේ තන පුඩු ගොඩාක් නෙරලා වගේ ඇවිල්ලා නම්....
    උණු වතුරෙන් ටිකක් තවපං......
    වැඩිය හිතන්න එපා
    :)

    ඕකට කියන්නේ pseudopregnancy කියලා

    නැහැ බන් මෙහෙමයි. මු හොද බල්ලෙක් නෙමේ.අපේ ගෙදර තාප්පෙකුත් නැ.ඉතින් හිටපු ගමන් බල්ලෝ මේ පැත්තේ කැරකෙනවා. මට බය වැඩේ වෙලාද කියල.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    නැහැ බන් මෙහෙමයි. මු හොද බල්ලෙක් නෙමේ.අපේ ගෙදර තාප්පෙකුත් නැ.ඉතින් හිටපු ගමන් බල්ලෝ මේ පැත්තේ කැරකෙනවා. මට බය වැඩේ වෙලාද කියල.


    අනේ බන් හොඳ බල්ලෙක් වෙන්න ඕනේ නැහැ pseudopregnancy හැදෙන්න.අනේ මන්ද උබත් ඉතින්
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එයා දැන් ලොකු ළමයෙක් :P

    vet කෙනෙක් ගාවට ගිහිල්ල බලල. අර operation එක කරපන්(එත් abort කරන්න එපා. abort කරන එකේ අයිතිය තියෙන්නේ බල්ලට(බැල්ලිට). සිරාවට කියන්නේ).
     
    Last edited: